Melco Resorts & Entertainment සමාගම City of Dreams Sri Lanka හරහා විශිෂ්ට සංචාරක සේවාවක අභිමානය ශ්‍රී ලංකාවට රැගෙන එයි

සුඛෝපභෝගී ඒකාබද්ධ හෝටල් සංකීර්ණ අතර ලොව පුරා ප්‍රසිද්ධ නාමයක් වන Melco Resorts & Entertainment අද වන විට ආසියාවේ හා යුරෝපා කලාපයේ සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දී ඇත්තේ ක්ෂේත්‍රයට නව අරුතක් එක් කරමිනි. ඒ අනුව මැකාවු, මැනිලා, සයිප්‍රස් සහ කොළඹ යන නගරයන්හි පිහිටි ඒකාබද්ධ හෝටල් සංකීර්ණ 6ක් සමඟින් පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර තත්වයේ සංචාරක […]
සෞඛ්‍යය ගැන වැඩියෙන් හිතන්න පිරිමින්ව පුරුදු කරන ටික්ටොක් දොස්තර

ඔබ පිරිමියෙකුගෙන් සැප දුක් ඇසුවොත් ඔහු නිරන්තරයෙන් හොඳින් ඉන්නවා යැයි පිළිතුරු දෙනු ඇත. එයින් කියවෙන්නේ ඔහු හොඳින් ඉන්න බවම නොවේ. ඒ තුල ඔහුගේ මානසික පීඩනය. ආතතිය, ඔහුට ඇති වගකීම් ප්‍රමාණය වැනි දේ ගැබ්ව ඇති බව රහසක් නොවේ. ඒවා කොතෙක් තමන් සතු වුවද කිසිවකුට නොපවසා සිටීමට පිරිමින් පුරුදුව සිටිති. ඒ ඔවුන්ගේ අභිමානයට, පෞරුෂයට හානියක් වේ යැයි […]
කලාපීය වැවිලි සමාගම් සහ වැවිලි මානව සංව¾ධන භාරය දිට්වා ආපදා ප්‍රතිසංස්කරණ සඳහා වූ තම කැපවීම යලිත් තහවුරු කරයි

විනාශකාරී දිට්වා චණ්ඩමාරුතය හේතුවෙන් ඇති වූ ආපදා තත්වයෙන් බලපෑමට ලක් වූ වැවිලි ප්‍රජාවන්ට සහය දැක්වීම සඳහා කලාපීය වැවිලි සමාගම් (RPC) සහ වැවිලි මානව සංව¾ධන භාරය )PHDT) තම කැපවීම යළිත් තහවුරු කර ඇත . හදිසි සහන සේවා පුනරුත්ථාපන සහාය සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඒකාබද්ධ කරමින්, ආපදාවට මුහුණ දුන් වතු ජනතාවගේ ජීවිත යළි ස්ථාපිත කිරීම සඳහා මෙම […]
CCWE විලාසිතා සතියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සමඟින් HNB කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විලාසිතා සතිය වන 2026 CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව (CCWE Fashion Week & International Summit 2026) සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හැටන් නැෂනල් බැංකුව එක් වී ඇත. ‘’Threads of Inclusion Woven from Every Walk of Life” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන 2026 […]
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට Zydus Lifesciences සහ Sunshine Healthcare අත්වැල් බැඳගනී

අහමදාබාද්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, 2026 ජූනි 26: නවෝත්පාදන ඔස්සේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ගෝලීය සමාගමක් වන Zydus Lifesciences සහ Sunshine Healthcare යන සමාගම් එක්ව Zydus Sunshine Lifesciences පුද්. සමාගම නමින් නව සමාගමක් ආරම්භ කළ බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔවුන් ඇ.ඩො.මි. 20 කට අධික මුදලක් […]
Mahindra Ideal Finance කොළඹ ප්‍රධාන වාහන කේන්ද්‍රස්ථානය වන කොහුවලදී නව ශාඛාවක් විවෘත කරයි

Mahindra Ideal Finance (MIFL) හි 38 වන ශාඛාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගරු. සන්තෝෂ් ජා, Mahindra Ideal Finance හි සභාපති තිලාන් විජේසිංහ සහ Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොහුවලදී විවෘත කෙරිණි. MIFL හි ප්‍රධානතම ශාඛාවක් ලෙස විවෘත කෙරුණු මෙම කොහුවල නව ශාඛාව මඟින් වාහන ලීසිං, වාහන […]
First Capital සමාගම ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ තිරසාරත්වය උදෙසා පෙරමුණ ගනී

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන First Capital Holdings PLC, 2025/26 මූල්‍ය වර්ෂය තුළ තිරසාරත්වය වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර ඇගයුම් රැසකින් පිදුම් ලැබීමට සමත් විය. එමෙන්ම වගකීම්සහගත මූල්‍ය සේවාවන්, පරිසර හිතකාමීත්වය, මූල්‍ය අන්තර්කරණය සහ සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රතිලාභ පිරිනැමීම යන අංශ සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ප්‍රගතියක් […]
කොකා-කෝලා පදනම සහ ජනතාක්ෂන් එක්ව අවිධිමත් කසළ කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් තවත් ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කරයි

ඉලක්කගත දිස්ත්‍රික්ක පුරා පවතින අවිධිමත් කසළ කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අරමුණ කරගත් වගකීම් සහගත ලෙස පරිභෝජනය සහ නිසි කසළ බැහැර කිරීමේ පුරුදු පිළිබඳ ප්‍රජාව දැනුවත්භාවය ඉහළ නැංවීම, ප්ලාස්ටික් කසල කළමනාකරණයේ නියුතු කාන්තාවන් හා තරුණ තරුණියන් සඳහා තිරසාර ජීවනෝපාය සහ ආදායම් උත්පාදන අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම මෙම SWYFT ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණු ලෙස පෙන්වා […]
පියවරුන්ගේ දිනය නිමිත්තෙන් පවුලේ සියලු දෙනා නැවත රස ගැන්වූ TikTok තාත්තා

ගෙදරක අම්මා උයන පිහන රසවත් ආහාර වේලක ගුණ දොස් පවසන්නේ අන් කිසිවෙක් නොව තාත්තාය. ලුණු, ඇඹුල් රස හොඳටම දන්නේ තාත්තාය. මිරිස් තුනපද පදමට ඇත්දැයි හොඳටම දන්නේ තාත්තාය. එහෙයින් කෑම වේලෙහි ගුණ දොස් නිරන්තරයෙන් පවසන්නේද තාත්තාය. එවන් තාත්තෙකු TikTok වේදිකාව තුලද ආහාරවල ගුණ දොස් පෙන්වා දෙමින් තාත්තෙකුගේ භූමිකාව මනාව පවත්වාගෙන යමින් සිටියි. ඒ දමිත් වික්‍රමසිංහයි. TikTok […]
6 වන LPL තරඟාවලිය වෙනුවෙන් SC Jaffna Kings කණ්ඩායමෙන් ශක්තිමත් සංචිතයක්

භානුක රාජපක්ෂ, ශකිබ් අල් හසන්, දුනිත් වෙල්ලාලගේ සහ තස්කින් අහමඩ් Jaffna Kings ප්රමුඛයින් බවට පත්වෙති තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත 6 වන LPL තරඟාවලිය වෙනුවෙන් ශක්තිමත් හා සමබර කණ්ඩායමක් ගොඩනැගීමට SC Jaffna Kings කණ්ඩායම සමත් වී ඇත. මේ සඳහා ඔවුන් දක්ෂ ශ්රී ලාංකික ක්රීඩකයින්, ජාත්යන්තර අත්දැකීම් බහුල ක්රීඩකයින් ඇතුලු දක්ෂතාවන් සපිරි සාමාජික රටවල ක්රීඩකයින් […]