පසුගිය වසරේදී ආයතනවලින් 71%කට අවම වශයෙන් එක් වරක් හෝ සයිබර් ප්‍රහාර එල්ල වී ඇතැයි Sophos පවසයි

Sophos ආයතනයේ 2026 වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ ආයතනවලින් 71%කටම පසුගිය වසරේදී අවම වශයෙන් එක් වරක් හෝ සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම, එල්ල වූ Ransomware දත්ත පැහැරගැනීමේ ප්‍රහාරවලින් 67%කටම මුල් වී ඇත්තේ ඔවුන්ගේ ගිණුම් හෝ අනන්‍යතාවන් සොරකම් කිරීමයි. සේවකයින් අතින් සිදුවන වැරදි සහ AI තාක්ෂණයේ දියුණුවත් සමඟ පද්ධති තුළ ස්වයංක්‍රීයව […]
Xiaomi Sri Lanka සහ Raffealla Fernando එක්ව Xiaomi 17T වෙතින් ලබා ගත් ඡායාරූප ඇතුළත් “The Art of Telephoto” ප්‍රදර්ශනය සංවිධානය කරයි

නවතම Leica තාක්ෂණය භාවිත කරමින් ඡායාරූප ගත කළ ජංගම දුරකතන ජායාරූප ඇතුළත් The Art of Telephoto පසුගියදා One Galle Face Mall හිදී පැවැත්විණ. Xiaomi Sri Lanka සමාගම විසින් සංවිධානය කළ මෙම සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනය නිර්මාණශීලීත්වය, විලාසිතා, දෘශ්‍ය කතා සහ ස්මාර්ට් ජංගම දුරකතන ඡායාරූපකරණය යන සියල්ල එක් කළ අවස්ථාවක් වූ අතර ඒ සඳහා ඡායාරූපකරණය සඳහා උනන්දුවක් […]
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම භෝජනාගාර රැසක් එක් කළ City of Dreams Sri Lanka හි අසමසම අත්දැකීම

අතීතයේ පටන්ම විවිධ රසයෙන් යුත් ආහාර පාන සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ කොළඹ නගරය වීදි ආහාරවල සිට විවිධ වර්ගයේ කෑම වර්ග සඳහා සුවිශේෂී ස්ථානයක් විය. ඒ නිසාම එම ආහාරයන් රස විඳීමට කොළඹට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ද බොහෝමයක් විය. කොළඹ නගරයේ මෙම සුවිශේෂී අනන්‍යතාවයට පරිවර්තනීය වෙනසක් එක් කිරීමට සමත් වූයේ කොළඹ ආහාර විශිෂ්ටත්වයේ නව යුගයක් සනිටුහන් කරමිනි. දකුණු […]
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා ප්‍රයිම් සමූහය සහ BNS එක්වෙයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සහ, ජාත්‍යන්තරය ජයගත් සුප්‍රකට ශ්‍රී ලාංකික ගායක දෙපළක් වන භාතිය හා සන්තුෂ් (BNS) අතර සුවිශේෂී හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලය වෙත රැගෙන යාම සඳහා තබන ලද සුවිශේෂී පියවරකි. භාතිය සන්තුෂ් හෙවත් BNS සුසංයෝගය ශ්‍රී ලංකාවේ ගීත කලාව ලෝකයට […]
විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භයක් සමඟින් Evolution Auto සමාගම ශ්‍රී ලංකාවට Xpeng G6 හඳුන්වා දෙයි. කොළඹ, ශ්‍රී ලංකාව – 2026 මැයි 22

ශ්‍රී ලංකාවේ XPENG සන්නාමයේ නිල බෙදාහරින්නා වන Evolution Auto (Pvt) Ltd විසින් නවතම XPENG G6 විදුලි SUV රථය 2026 මැයි 22 වනදා කොළඹ 05 හි පිහිටි Evolution Auto ප්‍රදර්ශනාගාරයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන විදුලි මෝටර් රථ වෙළඳපොළේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙම උත්සවයට මාධ්යවේදීන්, කර්මාන්ත නියෝජිතයින් සහ ආරාධිත […]
Prime Residencies නවතම ව්‍යාපෘතිය MON VIE Colombo 05 හි ඉදිකිරීම් ඇරඹේ

Prime සමූහ ව්‍යාපාරයේ නේවාසික දේපළ සංවර්ධන අංශය මෙන්ම නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime Lands Residencies PLC හි නවතම සංවර්ධන ව්‍යාපෘති අතරින් එකක් වන MON VIE හි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. කොළඹ 05 තලකොටුව උද්‍යානය ප්‍රදේශයේ ඉදි වන මෙය සුවිශේෂී අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Cantilevered […]
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන ලීසිං පහසුකම් සැලසීම සඳහා HNB සහ Access Motors අත්වැල් බැඳගනී

හැටන් නැෂනල් බැංකුව සහ Access Motors පුද්. සමාගම පසුගියදා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණේය- මෙමඟින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී HNB හි ප්‍රමුඛස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි. 2026 මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, මෙම හවුල්කාරිත්වය යටතේ විශේෂ ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත- එමඟින්, බැංකුවේ ශක්තිමත් මූල්‍ය පසුබිම සහ විශිෂ්ටතම මෝටර් රථ තාක්ෂණය […]
සුවිශේෂී උත්සව සඳහා ගාල්ලේ හොඳම තැන Yazu at the Beach

• උපන් දින සාද, විවාහ උත්සව සහ මුහුදු වෙරළ අසල විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයන් සඳහා වෙන්වුණු දකුණු වෙරළ තීරයේ සුවිශේෂී නවාතැන බවට Yazu at the Beach පත් වෙයි පෞද්ගලික උත්සව සැමරුම්වල පරිවර්තනීය වෙනසක් සනිටුහන් කරමින් දකුණු වෙරළ තීරයේ අලංකාර දසුන් සමඟින් අමතක නොවන උත්සව අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට ගාල්ල Radisson Blu Resort හි […]
Janashakthi Life ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජීවිත රක්ෂණයේ මූලික වයස් සීමාව අවුරුදු 80 දක්වා දීර්ඝ කරයි

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වයස් සීමාව සම්බන්ධ සුවිශේෂී වෙනසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙතෙක් ජීවිත රක්ෂණ ලබාගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට එම අවස්ථාව උදා වනු ඇත. මෙය ජනතාවට ඔවුන්ගේ ජීවිතය පුරාම මූල්‍යමය රැකවරණය ලබාදීම සඳහා […]
First Capital සමාගම 2026 World Economic Magazine සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුකරණ සමාගම’ සම්මානයෙන් පිදුම් ලබයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ කැපීපෙනෙන බලවේගයක් වන First Capital Holdings PLC සමාගම, පසුගියදා පැවති ‘World Economic Magazine’ සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුකරණ සමාගම’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ විශ්වාසය දිනූ මූල්‍ය සේවා සමාගමක් ලෙස First Capital Holdings දිනා […]