Haycolour ප‍්‍රධාන තිරසාර සහතික දෙකක් සමඟින් සිය අපනයන ධාරිතාවය ඉහළ නංවයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම ජලය භාවිතා කරමින් වර්ණක ඉමල්ෂන් නිෂ්පාදනය කරන්නා වන Haycolour (Pvt) Ltd, Hayleys Aventura හි අනුබද්ධිත සමාගමකි. Haycolour (Pvt) Ltd තිරසාර නිෂ්පාදන සහ නව්‍ය අපනයන අවස්ථා ලඟා කර ගැනීම සඳහා කර්මාන්තයේ ප‍්‍රමුඛ විශේෂඥතාව උපයෝගී කර ගැනීමේ පුළුල් ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රධාන පාරිසරික සහතික දෙකක් හිමි කරගෙන ඇත. Hayleys Aventura හි කළමනාකාර අධ්‍යක්ෂ වසභ […]
Coca-Cola India නිරිතදිග ආසියාවේ බලයලත් මෙහෙයුම් උප සභාපති ලෙස අජේ විජේ බතීජා පත් කරයි

අජේ විජේ බතීජා මහතා නිරිතදිග ආසියාව සඳහා වන බලයලත් මෙහෙයුම් (SWA) උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව Coca-Cola India නිවේදනය කරයි. කොකා-කෝලා සමාගම සමඟ ඇති අජේ මහතාගේ වෘත්තීය ගමන වසර 24 කට ආසන්න කාලයක් පුරා විහිදෙන අතර ඔහු අලෙවිකරණ සහ බලයලත් ව්‍යාපාරයන්හි විශේෂඥ දැනුමක් ඇති ප‍්‍රවීණයෙකි. අජේ මහතා 1999 දී හින්දුස්ථාන් Coca-Cola Beverages Pvt. […]
එයාර්ටෙල් රු. 888 Freedom Plus Unlimited පැකේජයේ වාසි තවත් වැඩි වෙයි

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ්‍රී ලංකා සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ගෙවන මුදලට අඛණ්ඩව වටිනාකමක් එක් කිරීමේ තම පොරොන්දුව අනුව යමින් වැඩි වටිනාකමක්, නිදහසක් සහ අසීමිත ප‍්‍රවේශයක් ලබා දෙමින් හඳුන්වා දෙන ලද සිය පෙරගෙවුම් එයාර්ටෙල් 888 Freedom Plus පැකේජයේ වාසි තවත් වැඩි කරමින් අතිශය ජනප‍්‍රිය සමාජ මාධ්‍ය යෙදවුම් (apps) […]
HNB 800 වැනි Smart Self Service යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී විවෘත කරයි

HNB සිය 800 වැනි Smart Self Service (SSM) යන්ත‍්‍රය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අකුරේගොඩ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී පසුගියදා ස්ථාපිත කළේය. මුදල් තැන්පත් කිරීමේ හා මුදල් ලබා ගැනීමේ පහසුකම් සහිත මෙම නව Cash Recycle (CRM) යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවය කරන පුද්ගලයින්ට පහසු බැංකු සේවා සපයයි. මෙම පහසුකම මගින් පරිශීලකයින්ට පහසුවෙන් මුදල් ආපසු ගැනීමට සහ තැන්පත් […]
ශ‍්‍රී ලාංකේය ආහාරපාන සහ සංස්කෘතිය විදහා දැක්වෙන වින්දනාත්මක සන්ධ්‍යාවක් සමඟින් කොකා-කෝලා හි කෝක් කොත්තු බීට් සාදයේ තවත් වැඩසටහනක් ‘Now Matara’s Cooking’ නමින් පසුගිය ජුලි 1 වන දින මාතර මහින්ද විජේසේකර ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. වස්ති, දිනේෂ් ගමගේ, කයිසර් කයිස් (Kaizer Kaiz) සහ ඈන්ට්ස් බෑන්ඞ් (Ants Band) යන තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් කලාකරුවන්ගේ විවිධ අංගවලින් හැඩවැඩ වුණු මෙම සුවිශේෂී සන්ධ්‍යාව තවත් අලංකාර වූයේ සුපිරි මට්ටමේ සූපශාස්ත‍්‍ර අත්දැකීමක් ද එක් කරමිනි. එක්ව සිටි සැමගේ විශේෂ අවධානය දිනා ගත් අංගය වූ Kottu Battle තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් එහිදී පිරිනැමිණි. කොකා-කෝලා හි මීළඟ කෝක් කොත්තු බීට් සාදය ජුලි මස 29 වන දින මහනුවර කුණ්ඩසාලේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ජාතික පාසල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
PUCSL විසින් සිදු කළ විදුලි ගාස්තු සංශෝධන JAAF අගයයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් ජූලි-දෙසැම්බර් කාලය සඳහා මෑතකදී සිදු කරන ලද විදුලි ගාස්තු සංශෝධනයට ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය සතුට පළ කළේය. විශේෂයෙන්ම කාර්මික ක්ෂේත‍්‍රයේ කාර්ය බහුල නොවන වේලාවන් (off-peak) සඳහා සිදු කරන ලද විදුලි ගාස්තු සංශෝධනයන් පිළිබඳව JAAF මෙහිදී ප‍්‍රශංසා කළේය. 2022 අගභාගයේදී සහ මේ වසර මුලදී ක‍්‍රියාත්මක කරන ලද විදුලි […]
TikTok තරුණ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා Family Pairing විශේෂාංගය යාවත්කාලීන කරයි

කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි සිටින තරුණ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැදගත් මුලපිරීම් දෙකක් නිවේදනය කර ඇත. දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාරවලට TikTok විසින් Family Pairing තුළ එහි අන්තර්ගතයන් filter කිරීමේ හැකියාවන් පුළුල් කර ඇත. මෙම නව විශේෂාංගය මගින් දෙමාපියන්ට හෝ භාරකරුවන්ට TikTok යෙදවුම (app) භාවිතා […]
Sunshine Foundation for Good, ‘‘Better Water” Better Lives’’ ව්‍යාපෘතිය හරහා පූනරීන් ජනතාව සවිබල ගන්වයි

පූනරීන් ප‍්‍රදේශයේ 2000 කට වැඩි පිරිසකට RO ඒකක 03 ක් හරහා පිරිසිදු ජලය ලබා ගත හැකිය යාපනයේ පූනරීන් ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජීවිතවලට සුබදායී බලාපොරොත්තුවක් ඇති කිරීමේ ඒකාබද්ධ ප‍්‍රයත්නයක් ලෙස, සන්ෂයින් හෝල්ඩිංස් (Sunshine Holdings) හි ආයතනික සමාජ සත්කාර්ය අංශය වන Sunshine Foundation for Good ^SFG), විසින් පල්ලිකුඩා, පල්ලවරායන්කඞ්ඩු සහ ගෞදරිමුනේ යන ප‍්‍රදේශවල ජල පිරිපහදු ඒකක (RO) තුනක් […]
HNB මාතෘ රැකවරණය සහ ළමා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් තවදුරටත් කැපවෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ගැබිනි මවුවරුන්ට සහාය වීම සඳහා සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා දියත් කළේය. මෙම වැඩසටහන කුඩා දරුවන් සහ ගැබිනි මව්වරුන් අතර සුලබව දක්නට ඇති මන්දපෝෂණ තත්වයට එරෙහිව සටන් කිරීම සඳහා වන බැංකුවේ ස්ථිර කැපවීම මැනවින් පෙන්නුම් කරයි. […]
සරළ කරන ලද එකතු කළ අගය මත අය කළ බදු ක්‍රමය (SVAT) අහෝසි කිරීම පිලිබඳව රජය ගත් තීන්දුවට ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ අප්‍රසාදය

මෙතෙක් කල් සාර්ථකව ක්‍රියාත්මක වූ සරළ කරන ලද එකතු කළ අගය මත අයකළ බදු ක්‍රමය ( SVAT ) අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංසද සම්මේලනය සිය දැඩි අවධානය යොමු කරමින් මෙම තීරණ කෙරෙහි සිය අපප්‍රසාදය පළ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටී. රජය විසින් ගනු ලැබූ මේ පියවර […]