Samsung නවතම Galaxy Z Fold5 සහ Galaxy Z Flip5 ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වා දෙයි

නවෝත්පාදන සහ අද්විතීය අත්දැකීම්වල නව පරිච්ෙඡ්දයක් සනිටුහන් කරමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් නවතම Galaxy Z Fold5 සහ Z Flip5 සඳහා ඇණවුම් භාරගනු ලබන බව පසුගියදා නිවේදනය කළේය. මෙම අතිනවීන තාක්ෂණය smartphone වලට දැඩි කැමැත්තක් දක්වන්නන් ආකර්ෂණය කරගනු ඇති බව නොඅනුමානය. පාරිභෝගිකයින්ට දැන් ඔවුන්ගේ devices කලින් ඇණවුම් කර සුවිශේෂී දීමනා ලබා ගත හැකි අතර මෙය ඊළඟ […]

ලියාපදිංචි කළ, නොකළ වාහන සඳහා සුවිශේෂී ප‍්‍රතිලාභ ලබා දීමට HNB, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ පැවති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛපෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඩු පොලී අනුපාත සමඟින් අසමසම ප‍්‍රතිලාභ රැුසක් පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි ලීසිං විකල්ප, එක් එක් පුද්ගලයාට ආවේණික […]

ආසියාවේ විශිෂ්ටතම රක්ෂණ නියෝජිතවරයා ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ සජීව පුෂ්පිත 8වන Asia Trusted Life Agents & Advisers Awards හීදී සම්මානයට පාත‍්‍රවේ

ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි කලාපීය සේවා සමූහ කළමණාකරු (Regional Portfolio Manager) සජීව පුෂ්පිත මහතා 8 වැනි Asia Trusted Life Agents & Advisers සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රක්ෂණ නියෝජිතයා යන සම්මානයෙන් පිදුම් ලබා ඇත. අඛණ්ඩව වසර තුනක් මෙම සම්මාන කාණ්ඩයේ අවසන් තරඟකරුවන් 5 දෙනා අතරට පත්වීමෙන් පසුව, ආසියාවේ දක්ෂතම […]

සම්පත් බැංකුව දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කළ 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාව යළි අරඹයි

පළමු සම්මන්ත්‍රණය අගෝස්තු 20 දා මාතර – කඹුරුපිටියේදී දැනුමෙන් සවිමත් අනාගත පරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන සම්පත් බැංකුව 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් දැනුමින් පෝෂණය කරනු වස් 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත. දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපනයේ වැදගත්කම හඳුනාගත් බැංකුවක් ලෙස සම්පත් බැංකුව මෙම සම්මන්ත්‍රණ මාලාව […]

නවලෝක රෝහල් සමූහය සිය Home care සේවාව තව තවත් ශක්තිමත් කරයි

ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සුව සේවා අංශයේ පුරෝගාමියෙකු වන නවලෝක රෝහල් සමූහය සිය විශේෂඥ, ගුණාත්මක සහ හෘදයාංගම සෞඛ්‍ය සත්කාර සේවාවන්හි ඉදිරි පියවරක් තබමින් සිය Home care සේවාව තව තවත් පුළුල් කරයි. නවලෝක රෝහල් සමූහයෙහි මෙම සුවිශේෂී සත්කාර සේවා පැකේජය රෝගියාව ස්නානය කිරීම සහ ඇඳුම් ඇන්ඳවීම වැනි දෛනික කටයුතු වල පටන් සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා දක්වා වූ පෘථුල […]

ශ්‍රී ලාංකීය ලාඇඟලූම් ලාක්ෂේත්‍ර්ේ ලාාක්තක ලා්‍රම ලාාක ා්වය ලාවිබලං ලාැන්ව ලාILO GEAR වයනඩවටහන ලාාක්තක ලා්වේවයක ලානියු්ි්ේ ලාහනරවුම් ලාංකෂ ක ලාවනිටුහ් ලාාරයි

ඇඟළුම් කර්මාන්තය ශ්‍රී කාකා ස සමස ත නයනයන ෂ ත ‍ර ේ ිශාාකතම යාුව නි යෝජනය කරන නතර මරට ශ්‍රම ලකකා යන් 0%කකට සසන්න ිරිසසෂ ඇඟළුම් කර්මාන්තය හා සම්ලන්ධ වී සිටී. එ මන්ම ඇඟළුම් කර්මාන්තය මරට කාන්තා ස ා නියුෂි යහි හැරවුම් කෂතය ල ට යත් න් න් මම කර්මාන්තයට සම්ලන්ධ වී සිටින ශ්‍රම ලකකා […]

Sunshine Holdings 22/23 SUN Awards සම්මාන උළෙලේ දී සිය සේවක ප‍්‍රජාව අගයයි

විවිධාංගීකරණ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී 2022/23 මූල්‍ය වර්ෂය තුළ ඔවුන්ගේ හොඳම කාර්ය සාධනය වාර්තා කළ සේවකයින්ව මෑතකදී පැවති SUN Awards සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කරන ලදී. සෞඛ්‍ය ආරක්ෂණ, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර යන සන්ෂයින් සමූහයේ ව්‍යාපාරික අංශ තුන විසින් ‘’Dare to Dream’’ යන තේමාව යටතේ මෙම සම්මාන උළෙල පවත්වන ලදි. සන්ෂයින් හෝල්ඩිංග්ස් […]

ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීමේ ප‍්‍රමුඛයා ලෙස Hayleys Aventura පෙරටම

ප‍්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura (හේලීස් ඇවෙන්චුරා) සිය ගෝලීය හවුල්කාර ජාලයත් සමඟ එක්ව ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීම තව තවත් පුළුල් කරන බව නිවේදනය කරයි. එමඟින් ශ‍්‍රී ලාංකේය ව්‍යවසායයන්ට උසස් තත්වයේ ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් එකම ස්ථානයකින් ලබා ගැනීමේ හැකියාව ලැබෙයි. ජාත්‍යන්තර […]

තෝරාගත් සැම්සුන් ප‍්‍රිමියම් ස්මාර්ට් ජංගම දුරකතන සඳහා Galaxy Enhance-X App හඳුන්වා දෙයි

ඔබ මෙතෙක් Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පමණක් අත්දුටු beta phase තවදුරටත් පුළුල් කරමින් සැම්සුන් Galaxy Enhance-X app දැන් සැම්සුන් ප‍්‍රිමියර් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන රැසක් වෙත ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. ඡායාරූප සංස්කරණය කිරීමේ නවතම යෙදුම වන මෙය තමන්ගේ ඡායාරූප තමන්ට කැමති අයුරින් සකස් කර ගැනීමට හා ප‍්‍රතිනිර්මාණය කර ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව […]

අර්බුද හමුවේ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ක්ෂේත්‍රය රැක ගැනීමට නම් රට තුළට ආනයනය කරන ඇඟළුම් ප්‍රමාණය 80%කින් වත් අවම කර ගත යුතුයි

බන්දුල ප්‍රනාන්දු සභාපති ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලය ( SLCGE) ඇමරිකාව හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුද හමුවේ මෙරට ඇඟළුම් කර්මාන්තය හා එයින් උපයන විදේශ විනිමය සැලකියයුතු මට්ටමකින් අඩු වී ඇති පසුබිමක, විශාල ඇඟළුම් කර්මාන්තශාලාවන් හි අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා අමිල වූ දායකත්වයක් දක්වන මෙරට ඇඟළුම් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් යුරෝපා සහ ඇමරිකානු […]