සැම්සුන් ශ්‍රී ලංකා වසරේ SLIM Kantar People’s Youth Choice Brand of the Year සම්මානය දිනා ගනී

ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාමය වන සැම්සුන් 2023 වසරේ SLIM Kantar People’s Youth Choice Brand සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ඉලෙක්ට්‍රොනික් උපකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් එම ක්ෂේත‍්‍රය තුළ සිය ආධිපත්‍ය පතුරුවා ඇති ආකාරය මෙම සම්මානය සාක්ෂි දරයි. පාරිභෝගික ඉල්ලීම් පිළිබඳ මනා අවබෝධයක් ඇති එකම සන්නාමය සැම්සුන් වීමත් මෑතකදී දේශීය වෙළඳපොළට හඳුන්වා දුන් Infinity […]

කිසිවකු අත් හරින්නේ නෑ: Airtel-NIMH මානසික සෞඛ්‍ය උපකාරක සේවාව දැන් පැය 24 පුරාවට

සියලූම ශ‍්‍රී ලාංකිකයන් සඳහා වෘත්තීය මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා පහසුවෙන් හා ඉක්මනින් ප‍්‍රවේශ වීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් එයාර්ටෙල් ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) සමඟ එක්ව සිය Whatsapp සේවාව හරහා මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් 24/7 දක්වා පුළුල් කරන බව නිවේදනය කළේය. මෙම සේවාව 24/7 පුරාවට ක‍්‍රියාත්මක සේවාවක් දක්වා පුළුල් කිරීමට සැලසුම් […]

The Coca-Cola Foundation, Janathakshan සහ Eco Spindles හි සහයෝගය මත මීගමුවේදී අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරයි

ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව 2023 මාර්තු 22 වන දින පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මීගමුව ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාජය (Negombo Recycling Club – NRC) නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility –MRF) නිල වශයෙන් දියත් කරන ලදී. මෙම MRF සඳහා අරමුදල් සපයන ලද්දේ Coca-Cola හි පරිත්‍යාගශීලී හස්තය වන Coca-Cola පදනම (TCCF) සහ ශ‍්‍රී […]

හාපික් ”සුව ජන මෙහෙයුම” හරහා බාලිකා පාසැල් වල පවිත‍්‍රතාවය ඉහල නැංවීම පිළිබද වැඩසටහන් මාලාවක් දියත් කරයි

බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් සඳහා නිසි වැසිකිලි පවිත‍්‍රතා පිළිවෙත් සහ පුද්ගලික සෞඛ්‍ය පුරුදු වල වැදගත්කම පිළිබද දැනුවත් කිරීමේ අරමුණින්” ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැසිකිලි පවිත‍්‍රතා සන්නාමය වන ”හාර්පික්” අධ්‍යාපන අමාත්‍යාංශය සහ බස්නාහිර පළාතේ බාලිකා පාසල් සමග එක්ව ”සුව ජන මෙහෙයුම” නමින් සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කරන ලදි‘ 2023 මාර්තු 8 වන දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනයට […]

කටාන ඇඟලූම් කර්මාන්තශාලාවට එල්ල වූ ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය තරයේ හෙළා දකියි

පසුගිය මාර්තු 30 වන බ‍්‍රහස්පතින්දා දින කටාන, හල්පේ ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්තශාලාවක කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ ආරක්ෂක නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද දරුණු සහ නින්දිත ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) දැඩි ලෙස හෙළා දකීx මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් JAAF ඉල්ලා සිටී. මේ වන විට ශ‍්‍රී ලංකාවේ […]

HNB හි කාඞ්පත් හිමියන්ට මේ උත්සව සමයේදී ප‍්‍රමුඛතම වෙළෙඳ සන්නාම වලින් විශේෂ වට්ටම් සහ දීමනා

70%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමට HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත්හිමියන්ට අවස්ථාව මෙවර උත්සව සමය පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟ උපරිමයෙන් අත්විඳීම සඳහා සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමඟින් නොයෙකුත් දීමනා ලබා දීමට […]

Alumex ශ‍්‍රී ලාංකේය ඇලූමිනියම් fabricator වරුන් නඟා සිටුවීම සඳහා ”දිවි කවුළුව” නමින් loyalty වැඩසටහනක් දියත් කරයි

දේශීය ඇලූමිනියම් fabricator වරුන් සවිබල ගන්වමින් සහ ඇලූමිනියම් කර්මාන්තය ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා සහ විශාලතම ඇලූමිනියම් නිෂ්පාදකයා වන Alumex PLC සිය ප‍්‍රමුඛතම loyalty වැඩසටහන වන ”දිවි කවුළුව” වැඩසටහන දියත් කරන බව නිවේදනය කළේය. ”දිවි කවුළුව” යනු Alumex loyalty වැඩසටහන් මාලාවේ මෑත කාලීන ව්‍යාපෘතියයි. ”අප මෙතෙක් පැමිණි සාර්ථක ගමන් මඟ පුරාවට අපට ශක්තියක් වුණේ […]

JW.ORG වෙතින් නොබියව අනාගතයට මුහුණ දීම සඳහා වන ධනාත්මක සිතුවිලි සමුළුවක්

”බය නැතුව අනාගතයට මුහුණ දීමට ඔබට පුළුවන්” කියන තේමාවෙන් යුත් දේශනයක් 2023 අප්‍රේල් මස 02 ඉරිදා දිනයේ JW.ORG විසින් සැලසුම් කර ඇත. මිනිත්තු තිහක් තුළ නොමිලේ පවත්වන මෙම දේශනය, ශ්රී ලංකාව පුරා ඇති JW.ORG සමාජික මධ්‍යස්ථානයන්හිදී පැවැත්වෙනු ඇත.. කැමති අයට ඔන්ලයින් තාක්ෂණයෙන්ද සම්බන්ධවීමට පහසුකම් සලසා ඇත. ඔබට ලඟම ස්ථානය හා වේලාව සොයා ගැනීමට JW.ORG වෙබ් […]

කොකා-කෝලා පදනම සහ ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය අපද්‍රව්‍ය එකතු කරන්නන් 1800කට අධික ප‍්‍රමාණයක් නගා සිටුවීමට එක් වෙයි

2023 ලෝක ප‍්‍රතිචක‍්‍රීකරණ දිනයේදී ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම වෙනුවෙන් හා ශ‍්‍රී ලංකාවේ අපද්‍රව්‍ය එකතු කරන ප‍්‍රජාවට උපහාර දැක්වීම සම්බන්ධයෙන් වන කැපවීම නැවත අවධාරණය කරමින් කොකා-කෝලා පදනම (TCCF) ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සමඟ එක්ව කසල එකතු කරන්නන්ගේ ආහාර අනාරක්ෂිතභාවය විසඳීම උදෙසා කඩිනම් සහාය ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව තෝරාගත් දිස්ත‍්‍රික්ක […]

TikTok නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙමින් ආරක්ෂාව සහතික කරයි

TikTok විසින් නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරමින් ආරක්ෂාව යළි යළිත් තහවුරු කරයි. TikTok හි නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව යනු TikTok වේදිකාව භාවිතා කරන සෑම කෙනෙකුටම සහ සෑම දෙයකටම අදාළ වන නීති සහ ප‍්‍රමිතීන් ඇතුලත් නිවේදනයක් වන අතර මෙම නිවේදන හරහා TikTok හි ප‍්‍රජා මූලධර්ම හඳුන්වා දෙයි. TikTok පරිශීලකයින් සඳහා ආරක්ෂිත වටපිටාවක් පවත්වාගෙන යාමට […]