පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ජනපති හමුවෙයි

Share

Share

Share

Share

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් (Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරත විය.

මෙම හමුව අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ජොන් කීල්ස් පදනම සහ City...
Mount Lavinia வில் 61ஆவது காட்சியகத்தைத்...
Sumathi IT Marks 25 Years...
වැවිලි කර්මාන්තයේ පුනර්ජීවනයට නව සභාපතිගෙන්...
172ஆவது வருடாந்திர பொதுக்கூட்டத்தில், இலங்கை முதலாளிமார்...
மோட்டார் சைக்கிள் ஓட்டுநர்களின் பாதுகாப்பை உறுதி...
May the Odds Be Ever...
நடனக் கலைஞர் சன்ன விஜேவர்தன Diabetasol...
மோட்டார் சைக்கிள் ஓட்டுநர்களின் பாதுகாப்பை உறுதி...
May the Odds Be Ever...
நடனக் கலைஞர் சன்ன விஜேவர்தன Diabetasol...
කලාශූරී චන්න විජේවර්ධන Diabetasol සන්නාම...