සර්ව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් HNB 2024 නව වසර ආරම්භ කරයි

Share

Share

Share

Share

සේවා ස්ථානය තුළ විවිධත්වය සඳහා ඇති සිය කැපවීම පිළිබිඹු කරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් හැටන් නැෂනල් බැංකුව චාරිත‍්‍රානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය.

HNB ප‍්‍රධාන කාර්යාලයේදී HNB සභාපති නිහාල් ජයවර්ධන, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් පල්ලෙවත්ත යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති සර්ව ආගමික වතාවත්වලින් නව වසරේ වැඩ කටයුතු ආරම්භ කෙරුණු අතර මේ සඳහා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය, ආයතනික සහ විධායක කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.

HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා 2024 නව වසර වෙනුවෙන් පැමිණ සිටින සියලූ දෙනාට සිය සුභාශිංසන පිරිනැමුවේය.

 

Agentic AI තාක්ෂණයේ නව යුගයක්...
Janashakthi Life and People’s Bank...
தித்வா புயலுக்குப் பின்னர் பின்தங்கிய மாணவர்களுக்கு...
ஜனசக்தி லைஃப், “இந்துக்களின் பெருஞ்சமர்” உடன்...
City of Dreams උත්කර්ෂවත් සැමරුම්...
Huawei Launches Comprehensive U6GHz Portfolio...
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ...
MAS advances Plan for Change...
Huawei Launches Comprehensive U6GHz Portfolio...
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ...
MAS advances Plan for Change...
ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන...