සුනිල් ෂෙට්ටි Signature Diwali Glitz සමඟින් එක්ව City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කරයි

Share

Share

Share

Share

සුපිරි බොලිවුඩ් තරුවක් වන සුනිල් ෂෙට්ටි පසුගියදා පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කළේය- ශ්‍රී ලංකාවට පැමිණ NUWA Sri Lanka හි නවාතැන් ගත් සුනිල් ෂෙට්ටි ශ්‍රී ලාංකේය රසිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උදා කර දීමට සමත් වූයේ ඔවුන් සමඟ විශේෂ අවස්ථාවන් රැසකට එක් වෙමිනි. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විශිෂ්ටත්වය පිළිබඳ මහත් ඉහලින් සඳහන් කළ අතරම ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය හා සුවිශේෂී සත්කාරය පිළිබඳවද ප්‍රශංසා කරන ලදී. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සංචාරක සබඳතාවයේ තවත් සුවිසල් පියවරක් වූ සුනිල් ෂෙට්ටිගේ සංචාරය City of Dreams Sri Lanka හි දීපවාලී සැමරුමටද ඉමහත් ආලෝකයක් විය.

SLT-MOBITEL PEOTV ලංකා ප්‍රිමියර් ලීග්...
Global Unites සංවිධානය ශ්‍රී ලංකාවේ...
ශ්‍රී ලාංකීය ඇඟලුම් කර්මාන්තයේ දිගුකාලීන...
லங்கா பிறீமியர் லீக் 2026 வீரர்கள்...
லங்கா பிறீமியர் லீக் 2026 இன்...
இலங்கையில் இளைஞர் மேம்பாடு, நீதி மற்றும்...
ரூபாய் மதிப்பின் மாற்றம் உலகளாவிய அழுத்தங்களைப்...
Sampath Bank and John Keells...
இலங்கையில் இளைஞர் மேம்பாடு, நீதி மற்றும்...
ரூபாய் மதிப்பின் மாற்றம் உலகளாவிய அழுத்தங்களைப்...
Sampath Bank and John Keells...
ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC...