ශ්‍රී ලාංකේය සංචාරක විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් ශ්වේතා City of Dreams වෙත පැමිණෙයි

Share

Share

Share

Share

2023 වසරේ විශ්ව රූ රැජිණ තරඟාවලිය නියෝජනය කළ ජනප්‍රිය ඉන්දීය නිරූපිකා ශ්වේතා ශර්දා පසුගියදා කොළඹ City of Dreams Sri Lanka වෙත පැමිණෙමින් එහි සුඛෝපභෝගී හෝටල් සත්කාරය වූ Nüwa හි නවාතැන් ගැනීමට කටයුතු කරනු ලැබුවේ ආකර්ෂණීය නිරූපණයන් කිහිපයක්ද ඉදිරිපත් කරමිනි. විශේෂයෙන් City of Dreams හි ආකර්ෂණය ඉහළ නැංවීමට සමත් වූ ඇයගේ සපැමිණීම ලෝකයේ ඉහළ පෙළේ සංචාරකයින්යේ අවධානය City of Dreams වෙත යොමු වීමටද සුවිසල් හේතුවක් වනු ඇත. ජාත්‍යන්තර සංචාරක අත්දැකීමක් ලබා දෙන ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය හා සියලු පහසුකම්වලින් සමන්විත සංචාරක කේන්ද්‍රස්ථානය වන කොළඹ City of Dreams සෑම විටම විශිෂ්ට හා අසමසම සේවාවක් ලබා දීමට කැපවී කටයුතු කරයි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...