ITC Ratnadipa, the Jewel of the Colombo Skyline, Turns Two

ITC Ratnadipa marked two years of refined hospitality and enduring presence on 25 April, bringing together its custodians and guests in a shared moment of appreciation at the Sagara Lobby. The occasion was not merely a passage of time, but a tribute to the people who bring the hotel to life each day, those whose […]

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි

Yazu at the Beach ගාල්ලේ Radisson Blu Resort හිදී පසුගිය (24) දා නිල වශයෙන් විවෘත කරන ලදී. Yazu සන්නාමය ඉන්දියාවෙන් බැහැරව ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ පළමු අවස්ථාව වන මෙය ඉන්දියාවේ සුප්‍රකට Pan-Asian සත්කාරක සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාව ලෙසද සඳහන් කළ හැකිය. සංචාරක සහ සුඛෝපභෝගී ජීවන රටා මධ්‍යස්ථානයක් ලෙස ගාල්ල නගරය හිමි කරගෙන ඇති විශිෂ්ටත්වය […]

2026 Huawei IP සමුළුවේදී ශ්‍රී ලංකාවේ 5G ව්‍යාප්තිය හා Pre-Wi-Fi 8 දියුණුව සඳහා AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක ව්‍යාපාර ජාල පද්ධති පිළිබඳ අවධානය යොමු කරයි

Huawei සමාගම විසින් සංවිධානය කරනු ලැබූ 2026 Intelligent IP සමුළුව පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්විණ. AI තාක්ෂණයේ සහ 5G තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ සිදු වන වෙනස්වීම් හමුවේ ව්‍යාපාරික සන්නිවේදන ජාලයන්හි හෙට දවස පිළිබඳ අවධානය යොමු කළ මෙම සමුළුව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයනි සහ තාක්ෂණික විශේෂඥයින් රැසක් එක්ව සිටියහ. ඩිජිටල් පරිවර්තනයක පදනම ආයතනික සන්නිවේදන ජාල බව අවධාරණ කළ මෙම […]

Coca-Cola “Real Magic” සමඟින් 2026 ITN සූර්ය මංගල්‍යයට එක් වෙයි

ජන ක්‍රීඩා හා සංස්කෘතික අංග රැසක් සමඟින් 2026 ITN සූර්ය මංගල්‍යය පසුගියදා ඉතා සාර්ථකව පැවැත්වුණු අතර “Real Magic”තේමාව කර ගනිමින් ඊට එක් වූ Coca-Cola සමාගම සියලු දෙනා වෙත ප්‍රබෝධයක් එක් කරන ලදී. දේශීය සංස්කෘතික වටිනාකම් අගයමින් එකමුතුකම හා සහයෝගය තුලින් නව වසරේ සතුට භුක්ති විඳීමේ අවස්ථාව උදාකර දුන් මෙම සූර්ය මංගල්‍යය සියලු දෙනාට අමතක නොවන […]

SLIIT Soft Skills+ 2026: මෘදු කුසලතා සවිබල ගන්වමින් අනාගත නායකයන් තැනීමේ මෙහෙවර ඇරඹෙයි

ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) මගින් ක්රියාවට නංවනු ලබන මෘදු කුසලතා සංවර්ධන වැඩසටහන, ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම් න්යාය පත්රය යටතේ ක්රියාත්මක වන එක් ප්රධානතම ව්යාපෘතියකි. සාම්ප්රදායික පන්තිකාමර ඉගැන්වීම් ක්රමවේදයන්ගෙන් ඔබ්බට යමින්, ශීඝ්රයෙන් වෙනස් වන තරගකාරී ලෝකය තුළ සාර්ථක වීමට අවශ්ය මූලික ජීවන කුසලතා පාසල් මට්ටමේ සිසුන්ට ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. ශාස්ත්රීය දැනුම […]

Softlogic Life partners with Dialog’s Doc990 to Elevate Healthcare Access

At the forefront of insurance digital transformation in Sri Lanka, Softlogic Life has partnered with Dialog’s Doc990 to introduce a fully cashless OPD claims facility for its corporate health and life insurance clients, shifting outpatient care from a reimbursement-driven process to a real-time, digitally enabled cashless experience. Through this integration, employees covered under Softlogic Life […]

TikTok, 2025 සිව්වන කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

2025 සිව්වන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. මෙම වාර්තාව තුලින් ඔසනඔදනහි නීති රීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම මඟින් පරිශීලකයින්ට ආරක්ෂිත අවකාශයක් ලබා දීමට ගනු ලබන පියවර පිළිබඳ විස්තර කරනු ලබයි. ඒ හරහා ලොව පුරා සිටින සියලු පරිශීලකයින්ට යහපත් සහ ආරක්ෂිත අත්දැකීමක් ලබා දීමට TikTok බලාපොරොත්තු […]

අති සුඛෝපභෝගී භෝජන අත්දැකීමක් හඳුන්වා දෙමින් Charcoal Tandoor Fire Grill කොළඹදී විවෘත වෙයි

බැංකොක්හි වඩාත් ප්‍රසිද්ධ Soho Hospitality හට අයත් Charcoal Tandoor Fire Grill භෝජන අත්දැකීම පසුගියදා කොළඹ දී විවෘත වූයේ නවතම අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත හිමිකර දෙමිනි. කොළඹ යුනියන් පෙදෙසේ හි Capitol Twin Peaks හි 50 වන මහලේදී ආරම්භ වූ මෙම සුවිශේෂී භෝජන අත්දැකීමෙහි අරමුණ වන්නේ උසස් තත්වයේ ආහාර අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමයි. භාතිය ජයකොඩි, […]