ශ්‍රී ලංකාව, සියලු දෙනා සහභාගී කරගත් ආර්ථික වර්ධනයක් අරමුණු කර ගනිමින් ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන ආරම්භ කරයි

මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්‍රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු (VTSL) ව්‍යාපෘතිය විසින් […]

2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී HNB ජයග්‍රහණ රැසක් හිමි කරගනී

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) ජයග්‍රහණ රැසක් හිමි කරගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2025 සම්මාන රාත්‍රිය පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ […]

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) ක්ෂේත්‍රයේ පද්ධතිමය වෙනසක් දිරිමත් කිරීම සඳහා “Women Mean Business” (WmB) සන්ධානය නැවත වරක් රැස්වෙයි

කො-ඉම්පැක්ට් ජෙන්ඩර් ෆන්ඩ් හි සහාය ඇතිව ක්‍රිසලිස් විසින් කැඳවනු ලැබූ “Women Mean Business” සන්ධානය, ඔක්තෝබර් 29 වන දින සිය 5 වන සන්ධාන රැස්වීම පවත්වන ලදී. විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තාවන්ගේ නායකත්වයෙන් යුත් ව්‍යාපාර, රජයේ ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මූල්‍ය සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන සහ සිවිල් සමාජය නියෝජනය කරමින් 80කට අධික නියෝජිතයින් පිරිසක් එයට සහභාගී විය. […]

සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ලෝක ළමා දිනය සැමරුම් උත්සවය සතුට, විනෝදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් පැවැත්වීය. “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන සන්ෂයින් හි පරමාර්ථය අනුව යමින් සෑම දරුවෙකුටම සිත් සේ විනෝද විය හැකි පරිදි මෙන්ම ළමා කාලයේ සුන්දරත්වය නැවතත් මතක් කර දෙමින් චිත්‍ර, […]

අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය 2026 අයවැය පිලිගනි

2026 වසර සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය පිලිගනිමින් අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳව රජය විසින් ඉදිරිපත් කල යෝජනා ඒකබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ඇගයීමට ලක් කරමින් අපනයනය මුල් කර ගත් වර් ධනය, අයෝජන සඳහා පහසුකම් සැලසීම, සහ සාර් ව ආර් ථික ස්ථායිතාව වැනි කරුණු පිලිබඳව ද අවධානය යොමු කල යුතු බවට අවධාරණය කලේය. විදේශ විනිමය ඉපැයීමේ […]

ලොව පිළිගත් DENZA නව බලශක්ති රථ වාහන දකුණු ආසියාවේ සමාරම්භක දියත් කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

BYD සමූහයේ නවතම රථවාහන සන්නාමය වන DENZA පසුගියදා ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. John Keells CG Auto (JKCG Auto) හි බලයලත් හවුල්කාරීත්වය යටතේ කොළඹ වෝටර්ස් එජ් හිදී හඳුන්වා දුන් මෙම මෝටර් රථ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිසල් පෙරලියක් ඇති කරනු නිසැකය. යුරෝපීය නිමාවෙන් යුත් මෙම නව බලශක්ති වාහන අති නවීන තාක්ෂණය සමඟින් සුව පහසු අත්දැකීමක් […]

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි එ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) අවධාරණය කරයි

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලදී සිදු වන ප්‍රමාදය විශාල කාලයක් සහ මුදල් වැය වන අතිශය බැරෑරුම් ගැටලුවක් මතු කර ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා කාලය යනු මුදල් පමණක් නොව ගැණුම් කරුවන්ට නිසි වේලාවට අවශ්‍ය ඇඟලුම් තොගය යෑවීම පිලිබඳව වන අප විසින් රැක ගත් විශ්වාසය ද අනතුරට ලක් කරයි. ඒහෙත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වල […]

වැඩි දියුණු කළ විශේෂාංග හා මෙවලම් සමඟින් TikTok පරිශීලකයින්ගේ ආරක්ෂාව, යහපැවැත්ම හා නිර්මාණශීලීත්වය ඔප් නංවයි

තම පරිශීලකයින්ගේ ආරක්ෂාව, යහපැවැත්ම හා නිර්මාණකරණය වෙනුවෙන් සහාය දක්වන නවීන විශේෂාංග මාලාවක් හඳුන්වා දීමට TikTok කටයුතු කර ඇත. ලොව පුරා බිලියනයකට අධික පරිශීලකයින් පිරිසකගෙන් සැදුම්ලත් TikTok නිරන්තරයෙන් නිර්මාණාත්මක ප්‍රකාශනය, ආරක්ෂාව හා යහපැවැත්ම සමබරව පවත්වාගෙන යාමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ වෙනුවෙන් පවුල්, තාරුණ්‍යය, නිර්මාණකරුවන් ඇතුලු පුළුල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විශේෂාංග හා මෙවලම් හඳුන්වා දීමට […]

Evolution Auto ශ්රී ලංකාවේ ප්රමුඛතම විද්යුත් වාහන ප්රදර්ශනාගාරය නිල වශයෙන් විවෘත කරයි

Evolution Auto සමාගම විසින් පසුගිය ඔක්තෝබර් 25 දින බම්බලපිටියේ දී මෙරටට ගෙන්වන ලද ප්රමුඛතම බහු සන්නාම විද්යුත් වාහන එකතුවකින් සැදුම්ලත් ප්රදර්ශනාගාරයක් විවෘත කරන ලදී. ඕනෑම පාරිභෝගියකුට කිසිදු බාධාවකින් තොරව මෙම විද්යුත් වාහන පිරික්සා බලමින්, මිලදී ගැනීමට අවශ්ය වාතාවරණය සකසා දීම වෙනුවෙන් මෙම ප්රදර්ශනාගාරය නිර්මාණය කර තිබේ. ඒ අනුව Changan වෙතින් Avatar, SAIC Motor වෙතින් IM […]

හැටන් නැෂනල් බැංකුව ස්ථාවර ශේෂ පත්‍ර වර්ධනයක් සමඟින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ මුල් මාස නවය සඳහා ධනාත්මක මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්ව ඇත. මේ අතර HNB සමූහයේ බදු පසු ලාභය (PAT) රු. බිලියන 34.7ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 47%ක වර්ධනයකි. බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරට සාපේක්ෂව 42% කින් වර්ධනය වී රු. බිලියන 31-5ක් බවට පත් වී ඇත. මෙම […]