HNB සිය පළමු වෙළෙඳ මධ්‍යස්ථානය පිටකොටුවේදී විවෘත කරයි

ශ්‍රී ලාංකේය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ආනයන හා අපනයනකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් හා සුවපහසු වෙළෙඳ මූල්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආනයන හා අපනයනකරුවන් සඳහා වන මූල්‍ය සේවාවන් සඳහා වෙන්වුණු පිටකොටුවේ ඔවුන්ගේ පළමු වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කරමිනි. මෙම විවෘත කිරීමේ අවස්ථාව […]
Cinnamon Life at City of Dreams, 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams පසුගියදා තවත් සුවිශේෂී සම්මානයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ – තිරසාර ඉදිකිරීම් සඳහා වන සම්මානය හිමිකර ගනිමින්ය. විශේෂයෙන් බලශක්ති කාර්යක්ෂම සැලසුම් හා පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමයන් මෙන්ම අපද්‍රව්‍ය […]
HNB, MAXUS ඉලෙක්ටි්‍රක් හා හයිබි්‍රඩ් වාහන සඳහා පුළුල් ලීසිං විසඳුම් ලබා දීමට Prestige Automobile සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Prestige Automobile පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් MAXUS T90, MIFA 7 සහ MIFA 9 ඇතුලු නවතම MAXUS ඉලෙක්ටි්‍රක් සහ හයිබි්‍රඩ් රථ වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර ඇත. එම හවුල්කාරීත්වය හරහා […]
2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Cinnamon Life සම්මානයට පාත්‍ර වෙයි

මෙරට හෝටල් ක්ෂේත්‍රයේ ඉහළ යමින් පවතින් හැකියාවන් හා කලාත්මක බව සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙයි 2025 Bocuse d’Or Sri Lanka හිදී හොඳම ආහාර භෝජන හා සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය හිමි කර ගැනීමට Cinnamon Life at City of Dreams Sri Lanka සමත් විය. ඒ සමඟ මෙරට සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමටද ඔවුන් […]
2025 නවතම Samsung ස්මාර්ට් රූපවාහිනී පෙළ පහසු මිලට දැන් වෙළෙඳපොලේ

සැම්සුන් ශ්‍රී ලංකා 2025 වසර සඳහා වන සිය නවතම රූපවාහිනී නිෂ්පාදන පෙළ පසුගියදා මෙරට වෙළෙදපොලට හඳුන්වා දෙන ලදී. ඒ සමඟ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට දැරිය හැති මිලකට අසමසම විනෝදාස්වාදයක් භුක්ති විඳීමේ අවස්ථාව උදා කර දීමට සැම්සුන් සමත්ව සිටියි. මෙම නවතම හඳුන්වා දීම සඳහා HD තාක්ෂණයේ සිට නවතම 8K තාක්ෂණය දක්වා රූපවාහිනී නිෂ්පාදන රැසක් ඇතුළත් වන […]
2025 ජූලි මාසයේ ඇඟලුම් ආදායම 9%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2025 ජූලි මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කල අතර මෙය පෙර වසරේ මෙම කාලසීමාව හා සසඳන විට 9.84%ක් විය. 2025 ජුලි අවසන් වන විට මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 455.16ක් වූ අතර මෙම අගය 2024 ජූලි මාසය අවසන් වන විට වාර්තා වූයේ ඩොලර් බිලියන 414.38ක් ලෙසටය. මෙම කාලසීමාව තුල යුරෝපයට […]
EDOTCO ශ්‍රී ලංකා විසින් ශ්‍රී ලංකාවේ පළමු වරට පරිසර-තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් ගාලු කොටුවේදි දියත් කරයි.

2025 අගෝස්තු මස ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ දී, තිරසාරමත් සහ ස්මාර්ට් නගර නවෝත්පාදනට ගත් සැලකිය යුතු පියවරක් ලෙස EDOTCO සේවා සමාගම විසින් යුනෙස්කො ලෝක උරුමයක් ලෙස සැළකෙන ගාලු කොටුවේදී සිය ප්‍රථම රාජ්‍ය – පුද්ගලික පාරිසරික සහයෝගීතා ව්‍යාපෘතිය දියත් කර ඇත. මෙම මුල් පිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ ගාලු උරුමය […]
Mahindra Ideal Finance විවිධ වාහන සන්නාම ආනයනකරුවන්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට චක්‍රීය ණය පහසුකමක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL), විසින් නව චක්‍රීය ව්‍යාපාර ණය පහසුකමක් (MIFL Revolving Business Loan) හඳුන්වා දී ඇත. මෙය රට පුරා සිටින විවිධ වාහන සන්නාම ආනයනකරුවන්ගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) හිමියන්ගේ කෙටි කාලීන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ණය පහසුකමකි. […]
එක්සත් රාජධානිය විසින් ඇඟලුම් වලට අදාල වෙළෙඳ නීතී ලිහිල් කිරීමට ගත් තීරණය ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රසාදය පළ කරයි

එක්සත් රජධානිය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ වැඩපිලිවෙල (DCTS) තුල එක්සත් රජධානියට අපනයනය කරන මෙරට ඇඟලුම් සඳහා වන වෙළෙඳ නීති ලිහිල් කිරීම පිලිබඳව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. මෙම වැඩපිලිවෙල 2026 වසරේ සිට බලාත්මක වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ […]
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාභය 37.9% කින් වර්ධනය වී රුපියල් බිලියන 21.19 ක් බවට පත්ව ඇත. පොලී සීමාවන්ට එරෙහි පීඩනයක් […]