City of Dreams Sri Lanka සහ SLITHM අනාගත කාන්තා නායිකාවන්ට ශක්තියක් වෙමින් සුවිශේෂී ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනක් සංවිධානය කරයි

මාර්තු 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමඟ එක්ව City of Dreams Sri Lanka විශේෂ හමුවක් සංවිධානය කරන ලදී. ර්‍ණඨසඩැ එද ඨ්සබ” යන්න තේමා කරගත් එම හමුවේදී කර්මාන්ත නායිකාවන්, අධ්‍යාපනඥයින් සහ හෝටල් ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයින් සමඟ තොරතුරු, අදහස් හා අත්දැකීම් බෙදා ගැනීමට City […]

Janashakthi Life පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වෙමින් හින්දුවරුන්ගේ ක්‍රිකට් සටන බලගන්වයි

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය වන Janashakthi Life, පසුගියදා පැවති 15 වන ‘හින්දුවරුන්ගේ සටන’ හෙවත් කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගයේ තේමා අනුග්‍රාහක (Title partner) ලෙස කටයුතු කළේය. පාසල් ක්‍රිකට් ක්‍රීඩා සම්ප්‍රදායේ සුවිශේෂී සලකුණක් වන හින්දුවරුන්ගේ ක්‍රිකට් සටනේ මෙවර අදියර නැරඹීම […]

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී ‘’Give Back Life’’ සමඟින් ප්‍රතිචක්‍රීයකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කරයි

2026 පිරිමි T20 ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා ලෙස කොකා-කෝලා සමාගම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිචක්‍රීයකරණය සහ ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කළේය. මෙම වැඩසටහන කොකා-කෝලා හි ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්‍රවලින් එකක් වන ඇසුරුම්කරණයට සහාය වේ. සමාගම වඩාත් වගකීමෙන් ඇසුරුම් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර ප්‍රතිචක්‍රීයකරණය සඳහා භාවිතා කළ […]

BYD සහ DENZA වාහනවලට පමණක් විශේෂයෙන් වෙන් කරන ලද Altair ප්‍රදර්ශනාගාරය JKCG Auto විවෘත කරයි

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් වෙන්කරන ලද නව Altair ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කළේය. මෙය ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහනය කරා යන ගමනේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. කොළඹ Altair සංකීර්ණයේ […]

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

2026 මාර්තු 17, අඟහරුවාදා, ශ්‍රී ලංකාවේදී: ඉන්දියාවේ ජාතික ගෙවීම් ජාලයේ (NPCI), ජාත්‍යන්තර අංශය වන NPCI International (NIPL) ආයතනය, ශ්‍රී ලංකාව පුරා වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක UPI ගෙවීම් පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සැලසීම සඳහා වන සිය කැපවීම නැවත අවධාරණය කර ඇත. මෙමගින් ඉන්දියානු සංචාරකයින්ට මෙරටදී ගෙවීම් කිරීම පහසු කිරීමට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු […]

Lina මැනුෆැක්චරින්,ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ RESPIRE 2026 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2026 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම සම්මේලනය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූයේ ‘’Breathing New Life: Resilience, Innovation, and Equity in Respiratory Care” යන්නයි. උත්කර්ෂවත් […]

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය සහතික කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් පවත්වයි. මාර්තු 6 වන දින HNB Towers හිදී පැවති මෙම වැඩසටහනට 300 කට අධික කාන්තා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, හවුල්කරුවන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහභාගී විය. එහිදී HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත […]

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

සියවස් ගණනාවක අතීතයකට හිමිකම් කියන චීන සම්ප්‍රදාය අගයමින් චීන සංස්කෘතිය හා අභිමානය පෙරටු කොටගත් නව චන්ද්‍ර වර්ෂය සැමරීමේ සුවිශේෂී උත්සවයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සංචාරයේ නියුතු චීන ජාතිකයින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේ චීනයේ සංස්කෘතික වටිනාකම් බෙදාහදා ගැනීමේ අසමසම අත්දැකීම භුක්ති විඳීම වෙනුවෙනි. රතු හා රන්වන් […]

ලෝක කුසලාන ක්‍රිකට් උන්මාදය ප්‍රේක්ෂකයා අතරට ගෙන ගිය සුවිශේෂී TikTok හඬවල් දෙකක්

20 – 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය පසුගියදා අවසන් වූයේ ක්‍රිකට් ඉතිහාසයට බොහෝ දේ අලුතින් එකතු කරමිනි. ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ශ්‍රී ලංකාවේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා ආදරයෙන් වැළඳගත් ක්‍රීඩාවකි. ඒ නිසාම මෙවර තරඟාවලිය නැරඹීම සඳහා සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් එක් වූහ. එහිදී ක්‍රීඩා තරඟ නැරඹීමෙන් නොනැවතී ක්‍රිකට් ක්‍රීඩාවේ රස මුසු තැන් […]

දකුණු ආසියාවේ සිය කුළුඳුල් ප්‍රවේශය සනිටුහන් කරමින් BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දුන්නේය. මාර්තු 10 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැති විශේෂ උත්සවයකදී ආසන හතකින් යුත් BYD SEALION 8, plug-in hybrid SUV […]