BYD හි නවතම 3S පහසුකම මහනුවරදී විවෘත වෙයි

BYD සහ එහි බලයලත් ශ්‍රී ලංකා නියෝජිතයා වන John Keells CG Auto ඉන්ද්‍රා සර්විස් පාර්ක් සමඟ එක්ව මහනුවර BYD 3S පහසුකම (ප්‍රදර්ශනාගාරය, සේවා මධ්‍යස්ථානය සහ අමතර කොටස්) පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. මහනුවර හා ඒ අවට ප්‍රදේශයන්හි රථවාහන පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් BYD මෝටර් රථයක් මිලදී ගැනීමේ හා සේවා සපයා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් […]
Samsung ශ්‍රී ලංකා ළඟ එන අවුරුදු සමය වෙනුවෙන් ‘Wowurudu’ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කරයි

අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත අසමසම ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් Samsung ශ්‍රී ලංකාහි නවතම ප්‍රචාරණ ව්‍යාපාරය පසුගියදා දියත් කරන ලදී. ‘Wowurudu’ ලෙස නම් කරමින් 2026 පෙබරවාරි 15 වන දින දියත් කරනු ලැබූ එම සුවිශේෂී ව්‍යාපාරය තුලින් Samsung හි විශ්වසනීය තාක්ෂණය හරහා එදිනෙදා ජීවිතය වැඩි දියුණු කර ගැනීමේ සමාරම්භයක් හා සතුටක් පාරිභෝගිකයින් වෙත […]
ජනශක්ති ලයිෆ් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය සනිටුහන් කරමින් CA Sri Lanka TAGS Awards 2025 හිදී රන් සම්මානයකින් පිදුම් ලබයි

මූල්‍ය සේවා කාණ්ඩයේ ආයතනික පාලනයේ විශිෂ්ටත්වය වෙනුවෙනුත් ඇගයීමට ලක් වේ. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life, පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී Gross Written Premium වටිනාකම රු. බිලියන 10 දක්වා වන රක්ෂණ සමාගම් කාණ්ඩයේ රන් සම්මානය හිමි කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ආයතනික වාර්තාකරණය සම්බන්ධ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙලක් ලෙස සැලකෙන […]
කොළඹ 07 “The Elizabeth” සංවර්ධනය සඳහා Prime Lands Residencies PLC විසින් ඔටර්ස් ක්ලබ් රථ ගාල පරිශ්‍රය පවරා ගැනේ.

Prime Lands Residencies PLC විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පසුගියදා අත්සන් කරන ලද ගිවිසුමක් හරහා, කොළඹ 7 ඓතිහාසික ඔටර්ස් සමාජයේ රථගාල පරිශ්‍රය පිහිටි දේපළ පවරාගන්නා ලදී. එය මෑත ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවුණු සුවිශේෂීම දේපළ පවරා ගැනීම් වලින් එකක් සනිටුහන් කරයි. මෙම පරිශ්‍රය තුළ, කොළඹ 7 ජීවන රටාවක නිර්වචනයටම ගැලපෙන පරිදි නිර්මාණය කෙරෙන නිවාස ඒකක කුළුණක් […]
සෞඛ්‍ය සහ රූපලාවන්‍ය නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේදී පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට Daraz ශ්‍රී ලංකා ආයතනයෙන් විශේෂ පියවරක්

Daraz ශ්‍රී ලංකා ආයතනය, සිය වේදිකාව හරහා අලෙවි කරනු ලබන සෞඛ්‍ය, රූපලාවන්‍ය සහ විලවුන් නිෂ්පාදනවල ප්‍රමිතිය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී. සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විද්‍යුත් වාණිජ කටයුතු (e-commerce) සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සහ නියාමන ක්‍රියාවලීන් පිළිබඳව Daraz අභ්‍යන්තර කණ්ඩායම් සහ […]
HNB Finance පසුගිය වසරට සාපේක්ෂව 152% ක වර්ධනයක් සමඟින් පළමු මාස නවයේදී රු. බිලියනය ඉක්මවන බදු පසු ලාභයක් වාර්තා කරයි

2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස නවය සඳහා HNB Finance රු. බිලියන 1.15 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 152% ක වර්ධනයකි. HNB Finance හි මාස නවයක කාර්යසාධනය සඳහා රු. බිලියනයේ සීමාව පසු කළ පළමු අවස්ථාව මෙයයි. සමාගමේ බදු පෙර ලාභය (PBT) 209% කින් […]
Charcoal හි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි

බැංකොක් පදනම් කරගත් Charcoal Tandoor Fire Grill සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි අග්නිදිග ආසියාවේ වඩාත් පිළිගත් ඒකාබද්ධ හෝටල් හා නිර්මාණ සමාගමක් වන Soho Hospitality හට අයත් සුවිශේෂී ආහාර සන්නාමය වන Charcoal ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය දකුණු ආසියාව තුල Charcoal බැංකොක් නගරයෙන් පිටතදී විවෘත වන පළමු අවස්ථාවයි. මෙම අත්දැකීම 2026 වසර අවසන් […]
හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන කමල් මුණසිංහ Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ලෙස පත් වෙයි

Cinnamon Life at City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරීවරයා ලෙස 2026 පෙබරවාරි 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි කමල් මුණසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කර ඇත. මුණසිංහ මහතා Colombo Hotels at Cinnamon Hotels & Resorts හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ඔහුගේ වත්මන් භූමිකාවේ ද අඛණ්ඩව කටයුතු කරනු ඇත. මෙම නව භූමිකාව තුළ […]
Huawei විවිධ අංශයන්හි පාරිසරික දායකත්වය ඉහළ නංවමින් ප්‍රථම ගෝලීය C&I නායකයින්ගේ සමුළුව පවත්වයි

Huawei විසින් පසුගියදා සිය ප්රථම ගෝලීය C&I නායකයින්ගේ සමුලුව පවත්වන ලදී. ඒ සඳහා රටවල් 45ක වාණිජ හා කාර්මික ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ ස්ථාපකයින් (installers) 550කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Visionaries (දුරදක්නා නායකයින්) නියෝජිතයින් කිහිප දෙනෙකු විසින් තමන් මුහුණ දුන් ප්රායෝගික අවස්ථා හා සාර්ථක සිදුවීම් පිළිබඳව අදහස් බෙදා හදා ගැනීමටද කටයුතු කරන ලදී. තවද විශේෂ සාකච්ඡා […]
අලෙවියෙන් පසු සේවා ජාලය ශක්තිමත් කරමින් BYD ශ්‍රී ලංකාවේ විශාලතම අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම විවෘත කරයි

ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEVs) සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්, BYD සහ එහි එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) විසින් මෙරට විශාලතම අමතර කොටස් සහ අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙම පහසුකම BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් […]