Healthguard Distribution, ශ්‍රී ලංකාව තුළ Cipla සමාගමේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට Breathe Free Lanka සමඟ අත්වැල් බැඳ ගනී

Sunshine Holdings PLC හි ඖෂධ බෙදාහැරීමේ අංශය වන Healthguard Distribution ප්‍රමුඛ පෙළේ ගෝලීය ඖෂධ සමාගමක් වන Cipla ලිමිටඩ් හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Breathe Free Lanka (පුද්) සමාගම සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය. Cipla ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ඖෂධ සමාගම වන අතර මෙම හවුල්කාරිත්වය Cipla නිෂ්පාදන පාරිභෝගිකයින්ට වඩාත් පුළුල් ලෙස ලබා ගත හැකි වීමට සහ ප්‍රවේශ […]
සුවිශේෂී පුද්ගල මූල්‍ය ණය පිරිනැමීමට HNB, Expo Property Developers සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස මිලදී ගනු ලබන ගැනුම්කරුවන් සඳහා විශේෂ නිවාස ණය ප්‍රතිලාභ ලබා දීමට Expo Property Developers (පුද්) සමාගම සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මෙම හවුල්කාරිත්වය හරහා අනාගතයේදී තමන්ගේම සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට බලපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන්ට ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා […]
ඇඟලුම් අපනයනකරුවන්ගේ 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරයි

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පවත්වනු ලැබුවේ ගෝලීය අභියෝග හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය ඉදිරියට ගෙන යාමේ කැපවීම යළි යළිත් තහවුරු කරමිනි. රජිතා ජයසූරිය මහත්මිය (SLAEA) හි සභාපතිනිය ලෙස මෙදින නිල වශයෙන් කටයුතු ආරම්භ කරන ලදී. එහිදී විශ්වාසදායී, සදාචාරාත්මක හා නව්‍ය ඇඟලුම් නිෂ්පාදනයන් සපයන්නකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය ඉහළ […]
TikTok භාවිත කරමින් පිරිමින්ගේ මානසික සෞඛ්‍යයට සවියක් වෙමින් සැබෑ පිරිමියෙකු නිර්මාණය කිරීමට කැපවෙන අමන්ද අමරසේකර

අද වන විට සමාජයේ බොහෝ පුද්ගලයන් අතර දැකිය හැකි ප්‍රධාන අභියෝගයක් වන්නේ මානසික යහපැවැත්ම මනාව පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයයි. මානසික යහපැවැත්ම නොමැති වීම තුළින් පුද්ගලයාගේ පමණක් නොව සමාජයේද සුවිසල් පසුබෑමක් ඇති වීම වැළැක්විය නොහැකිය. ඒ නිසාම ඒ පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීම මෙන්ම සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය වේ. එහෙත් ඒ සඳහා සුදුසු වේදිකාවක් සපයා ගැනීම මහත් අභියෝගයකි. එම […]
සොෆ්ට්ලොජික් ලයිෆ්, 2024 Microsoft Global Hackathon හිදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකේය ආයතනය බවට පත් වෙයි

Hack for Social Impact Challenge හි හොඳම නවෝත්පාදන 5 අතරට එක් වෙයි විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ඉතිහාසයේ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් Microsoft Global Hackathon හි “Hack for Social Impact” අභියෝගයේ හොඳම ජයග්‍රාහකයින් 5 දෙනා අතරට තේරී පත් විය. එම පත්වීමත් සමඟ එවැනි සම්මානයක් ලබා ගත් ප්‍රථම ශ්‍රී […]
නව ලොවට ගැලපෙන නව බලශක්ති වාහන කාර්මික විශිෂ්ටයින්ට තනන BYD සේවා මධ්‍යස්ථානය

ගමනාගමනයේ ඉතිහාසය ක්‍රි පූ 4500 වසර දක්වා ඈතට දිවෙන නව ශිලා යුගයේදී රෝදය සොයා ගැනීමත් පළමු කාර්මික විප්ලවයේ අති දැවැන්ත ඇරඹුමක් ලෙස ජේම්ස් වොට් විසින් වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් තුළින් ආරම්භ වූ රථ වාහන ක්ෂේත්‍රය අද වන විට අසීමිත නව්‍යකරණයන් හඹා යන තාක්ෂණික විප්ලවයක් බවට පත්ව ඇත. දෙවැනි කාර්මික විප්ලවයේදී ඩීසල් එන්ජිම නිර්මාණය කිරීමත්, 1879 […]
පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා කොකා-කෝලා හි කැපවීම

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මට්ටක්කුලිය කාක දූපතේදී ‘’ලස්සන වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන ව්‍යාපෘතිය පසුගියදා හඳුන්වා දෙන ලදී. සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා MEPA හි අඛණ්ඩ උත්සාහයට සහාය වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමට කැපවී සිටින පුද්ගලයින් සහ සංවිධාන එකට එක් කළ කදිම අවස්ථාවක් විය. අග්‍රාමාත්‍ය ආචාර්ය […]
ශ්‍රී ලංකාව රබර් අපනයනයෙන් උපරිම ඵල නෙලා ගැනීමට නම්

සම්මානිත මහාචාර් ය අසෝක නුගවෙල (වැවිලි කළමනාකරණ පීඨය වයඹ විශ්ව විද්‍යාලයල රබර් පර් යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ) දේශීය රබර් කර්මාන්තයට අදාළ දත්ත අනුව 2023 වසරේ දී මෙම කර්මාන්තය ඩොලර් මිලියන 930 ක විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ගෙන ඇත. මින් ඩොලර් මිලියන 900 ක ප්‍රමාණයක් නිමි භාණ්ඩ අපනයනයෙන් ද, ඉතිරිය දළ රබර් අපනයනයෙන් ද […]
AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් […]
හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත. මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් ලෙස එහි කාර්යභාරය තවදුරටත් ශක්තිමත් වේ. Acuity Partners […]