සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වා ගනිමින් 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී සියලුම ව්‍යාපාරික අංශ හරහා රුපියල් බිලියන 32.3 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 7.4% ක වර්ධනයකි. සමූහයේ මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සුව සේවා අංශයේ […]

ඉමිහිරි රසයක් සමඟින් නැවුම් අත්දැකීමක් ගෙන එමින් City of Dreams Sri Lanka, NÜWA හිදී “The Grand Pâtisserie Affair” දියත් කරයි

කොළඹ නගරයේ සුන්දරත්වයෙන් හා පහසුකම්වලින් පරිපූර්ණ City of Dreams Sri Lanka සිය නවතම සංග්‍රහ අත්දැකීම වන The Grand Pâtisserie Affair පසුගියදා එළිදක්වන ලදී. NÜWA හි The Crystal Lounge හිදී එළිදක්වනු ලැබූ මෙම සුවිශේෂී යසටය high tea buffet අත්දැකීම සංචාරක කර්මාන්තය වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ නවීනත්වය මුසු කළ සංග්‍රහයක් ලෙස පෙන්වා දිය හැකිය.   පසුගිය නොවැම්බර් […]

Mahindra Ideal Finance, 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා 204%ක කැපී පෙනෙන බදු පෙර ලාභයේ වර්ධනයක් වාර්තා කරයි

Mahindra Ideal Finance Limited (MIFL), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මාස හය සඳහා (H1 FY26) ශක්තිමත් ආදායම් සහ ලාභයේ වර්ධනයක් වාර්තා කර ඇත. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එහි විවිධ වාහන සන්නාම මූල්‍යකරණ ව්‍යාපාරයේ වේගවත් වර්ධනයයි. අදාල කාල පරිච්ඡේදයේදී MIFL හි මුළු ආදායම පසුගිය වසරට සාපේක්ෂව 47%කින් රු. බිලියන 1.85ක් දක්වා වර්ධනය […]

දකුණු ආසියාවේ ප්රථම “Quit Like Sweden” දුම්කොළ විරෝධී සංවාදය කොළඹදී සාර්ථකව නිමාව දකියි

එක්සත් රාජධානිය පදනම් කරගත් ලාභ නොලබන ජාත්යන්තර ආයතනයක් වන විසින් සංවිධානය කරන ලද දුම්කොළ නිසා ඇති වන හානි අවම කිරීම සඳහා වන සංවාදය පසුගියදා කොළඹදී සාර්ථකව නිමාව දැකීය. ලොව පුරා විශේෂඥයින් රැසක් එක්ව සිටි මෙම අවස්ථාවෙහි අරමුණ වූයේ දුම්කොළ හානි අවම කිරීම සඳහා ශ්රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල් තම සංස්කෘතීන් අනුව කටයුතු කරන ආකාරය […]

HNB සහ සතොස මෝටර්ස් ISUZU වාහන සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා ISUZU වාහන සඳහා ලීසිං විසඳුම් ලබා දීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සතොස මෝටර්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. HNB හි ලීසිං සේවා සහ සතොස මෝටර්ස් හි වාහන පිළිබඳ විශේෂඥතාව […]

ව්‍යවසාය ක්ෂේත්‍රයේ බහුකාර්යතාවය වැඩි දියුණු කරමින්, 99x විසින් Agentri AI නිල වශයෙන් හඳුන්වා දෙයි

ගෝලීය නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන 99x ආයතනය, Agentic AI හි අනාගතය ඉදිරියට ගෙන යාමේ සිය නවෝත්පාදන නිෂ්පාදනය වන Agentri AI එළිදැක්වීම සඳහා පසුගියදා කොළඹ Cinnamon Grand හිදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එම අවස්ථාවේ දී සමාගමේ දැක්ම, නව වෙළඳපොළ ඔස්සේ උපායමාර්ගික ව්‍යාප්තිය සහ ශ්‍රී ලංකාව නවෝත්පාදන සඳහා AI තාක්ෂණය ක්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථානගත කිරීම සම්බන්ධයෙන් […]

දහසය වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුවට මාර්ගගත ආරක්ෂාව සඳහා උපාය මාර්ගික හවුල්කරුවකු ලෙස TikTok එක් වෙයි

ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව 2025 මෙවර 16 වැනි වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ උපාය මාර්ගික හවුල්කරු ලෙස TikTok, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ එක් වීමට පියවර ගත් අතර මෙම සමුළුව පසුගියදා පැවැත්විණි. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ජාතික වැඩසටහන වන වාර්ෂික සමුළුවට රාජ්‍ය ආයතන, නීතිය […]

2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී MAS හට ජයග්‍රහණ රැසක්

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. […]

TikTok වේදිකාවෙන් දැයට දායද කරන ඩිජිටල් අධ්‍යාපනයේ සහයෝගී අනාගතය

ඉන්දික ද සොයිසා විසිනි වත්මන් අධ්‍යාපනය පන්ති කාමරයකට හෝ සාම්ප්‍රදායික විෂයය නිර්දේශයකට සීමා වන්නක් නොවේ. අද වන විට එය තත්පර කිහිපයකින් මිලියන ගණනකගේ දැනුම දියුණු කරන අන්තර්ජාලය වේදිකාව කරගත් නිර්මාණයක් බවට පත්ව ඇත්තේ නූතන අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කරමිනි. ඩිජිටල් තාක්ෂණයේ වේගවත් ගමනක යෙදෙන ශ්‍රී ලංකාව අධ්‍යාපනය, තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතය යන සියලු අවස්ථාවන් […]

තාක්ෂණයෙන් පිරිපුන් ප්‍රතිරක්ෂණ සේවාවන් සමඟින් Policybazaar ශ්‍රී ලංකාව, කටාර්, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙහෙයුම් අරඹයි

ඉන්දියාවේ විශාලතම රක්ෂණ වේදිකාවක් වන Policybazaar.com ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිය ප්‍රතිරක්ෂණ සේවාවන් දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ සමඟින් ආසියාව හා මැදපෙරදිග කලාපයේ තාක්ෂණය ප්‍රමුඛ කරගත් ප්‍රතිරක්ෂණ ආකෘතියක් හඳුන්වා දුන් ඉන්දියාවේ පළමු අතරමැදි ආයතනයන්ගෙන් එකක් බවට පත් වනු ඇත. ඩිජිටල්කරණය මූලික කර ගනිමින් ක්‍රියාත්මක Policybazaar හි […]