ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව ලෙස සම්පත් බැංකුව, Euromoney Awards හි කිරුළු පළඳියි

2025 Euromoney Awards for Excellence 2025 විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ පරිපාලනය (ESG) සඳහා හොඳම බැංකුව වශයෙන් සම්පත් බැංකුව ගෞරව බහුමානයට ලක්ව තිබේ. සිංගප්පූරුවේ දී උත්සවාකාරයෙන් පැවති මෙම සම්මාන උළෙලේදී, සිය මූලෝපායයන් සඳහා තිරසාරභාවය ඇතුළත් කිරීම සහ සියලුම කොටස්කරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් එකතු කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකුව, ගෝලීයව හා කලාපීය වශයෙන් පිළිගත් […]
SVAT අහෝසි කිරීමත් සමගම වැට් ප්‍රතිපූර්ණ ක්‍රියාවලිය විධිමත් කරමින් අපනයන සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අවධානයට

මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වන දින සිට සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ රජයේ තීරණය පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය එකඟතාව පළ කරමින් රජයේ ආයතනයන් සමඟ මෙම තීරණයට අනුකූලව කටයුතු කරන බව පැවසුවේය. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ පවතින සන්දර්භය තුල සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ තීරණය වෙනස් කළ නොහැකි […]
ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි

2023 විශ්ව රූ රැජිණ තරඟයේදී ඉන්දියාව නියෝජනය කළ රූ රැජිණි ශ්වේතා ෂර්දා අමතක නොවන සති අන්තයකට චමත්කාරය එක් කරයි නිරන්තරයෙන් ජාත්‍යන්තර මට්ටමේ සුවපහසු හෝටල් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් කැපවන සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා හි සුවිසල් ප්‍රයත්නයෙහි තවත් පියවරක් සනිටුහන් කිරීමට කටයුතු කර ඇත්තේ බොලිවුඩයේ ප්‍රකට, ජනප්‍රිය රංගන ශිල්පියකු වන අර්ජුන් රාම්පාල් Signature Glam වෙනුවෙන් […]
ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස කතා ලොවට ගෙන යන TikTok හි Travel Today

මීට අවුරුදු කීපයකට පෙර තමන් කැමති, තමන්ට ගැලපෙන රසවත් ආහාර වේලක් සපයා ගැනීමට තැනක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. එවන් ස්ථාන කොතෙකුත් තිබූණද එම ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති වීම හා ඒවා පිහිටි තැන් නොදැන සිටීම ද ඊට හේතු විය. එසේම ඒවා ජනතාව අතර කතා බහට ලක් නොවීමද තවත් එක් කරුණක් විය. ඒ නිසාම බොහෝ […]
TikTok, ශ්රී ලංකාව තුළ STEM Feed දියත් කිරීමට ශ්රී ලංකා රජය සමඟ අත්වැල් බැඳගනී

TikTok, ශ්රී ලංකා රජය සමඟ සහායෙන් විද්යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය අන්තර්ගතයන් ඇතුලත් STEM Feed දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. රජය සහ ශ්රී ලාංකේය ප්රජාව සමඟ ඩිජිටල්කරණය ප්රමුඛ කොටගත් අධ්යාපන අවස්ථාවන් ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම නවතම අන්තර්ගතය මෙරට TikTok පරිශීලකයින්ට නවමු අත්දැකීමක් එක් කරනු නිසැකය. අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන හා […]
මිචලින්, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා පොලීසිය සමඟ එක්ව ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර සහ ආරක්ෂක රිය පැදවීම පිළිබඳ පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි

මෙරට ජනතාවගේ මරණවලට හේතුවන දෙවන ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති රථවාහන අනතුරු පිළිබඳ අද අන් කවරදාටත් වඩා කතා බහට ලක් වෙමින් පවතී. 2025 සැප්තැම්බර් 4 වන දින වන විට මෙරට තුළ වාර්තා වී ඇති මාරක අනතුරු 1872කි. මෙම අනතුරුවලදී පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන් වැඩි අවදානමකට ලක්වී ඇති බවද හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ […]
Mahindra Ideal Finance, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ එක් වෙමින් රථ වාහන මූල්‍ය පහසුකම් සේවාවන් තවදුරටත් ඉහළ නංවයි

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) වාහන සන්නාම රැසක ශ්‍රී ලංකාවේ විශාලතම වාහන බෙදාහරින්නකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් පුද්. සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. දීප ව්‍යාප්ත වාහන මිලදී ගන්නන් සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් හඳුන්වා දීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම […]
HNB සිය පළමු වෙළෙඳ මධ්‍යස්ථානය පිටකොටුවේදී විවෘත කරයි

ශ්‍රී ලාංකේය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ආනයන හා අපනයනකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් හා සුවපහසු වෙළෙඳ මූල්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආනයන හා අපනයනකරුවන් සඳහා වන මූල්‍ය සේවාවන් සඳහා වෙන්වුණු පිටකොටුවේ ඔවුන්ගේ පළමු වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කරමිනි. මෙම විවෘත කිරීමේ අවස්ථාව […]
Cinnamon Life at City of Dreams, 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams පසුගියදා තවත් සුවිශේෂී සම්මානයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ – තිරසාර ඉදිකිරීම් සඳහා වන සම්මානය හිමිකර ගනිමින්ය. විශේෂයෙන් බලශක්ති කාර්යක්ෂම සැලසුම් හා පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමයන් මෙන්ම අපද්‍රව්‍ය […]
HNB, MAXUS ඉලෙක්ටි්‍රක් හා හයිබි්‍රඩ් වාහන සඳහා පුළුල් ලීසිං විසඳුම් ලබා දීමට Prestige Automobile සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Prestige Automobile පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් MAXUS T90, MIFA 7 සහ MIFA 9 ඇතුලු නවතම MAXUS ඉලෙක්ටි්‍රක් සහ හයිබි්‍රඩ් රථ වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර ඇත. එම හවුල්කාරීත්වය හරහා […]