IRCSL 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සිය කැපවීම අවධාරණය කරයි

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) පසුගියදා තායිලන්තයේ බැංකොක්හි පැවති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සඳහා කලාපීය ආසියානු රක්ෂණ නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් සහභාගී වීම […]

Cinnamon Life at City of Dreams, Quizine හිදී ඉෆ්තාර් සමරයි

Cinnamon Life at City of Dreams හි මෙවර ඉෆ්තාර් ආගමික සැමරුම The Spirit of Iftar නමින් Quizine හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉස්ලාම් සාම්ප්‍රදාය, රසය සහ ප්‍රජාව එක් කළ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා ගනිමින් මෙවර ඉෆ්තාර් උත්සවය අමතක නොවන අවස්ථාවක් බවට පත් කරගැනීමට එක් වන ලෙස Cinnamon Life සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. ඉෆ්තාර් වෙනුවෙන් වූ […]

City of Dreams Sri Lanka මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේදී කාන්තාව සතු හැකියාව හා නායකත්ව විශිෂ්ටත්වය විදහා දක්වයි

සියලු පහසුකම්වලින් සපිරි දකුණු ආසියාවේ පළමු හෝටල් සංකීර්ණය ලෙස City of Dreams Sri Lanka නව ඇරඹුමක් සමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. සුඛෝපභෝගී සංචාරක සේවා, සාප්පු සවාරි අත්දැකීම්, විනෝදාස්වාදය හා ආයතනික අවකාශයන් එකම ස්ථානයකදී සපයනු ලබන City of Dreams Sri Lanka නව්‍ය තාක්ෂණය හා නිර්මාණශීලීත්වය තුලින් උසස් සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් […]

ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දෙයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමස්ත සමූහය සඳහා නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇත. මෙය සමූහයේ පුළුල් ඩිජිටල් පරිවර්තනය සහ පාලන ප්‍රයත්නයන්හි වැදගත් පියවරකි. මෙම පද්ධතිය මෑතකදී කොළඹ පැවති විශේෂ උත්සවයකදී හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්, ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම්, ව්‍යාපෘතිය භාර කණ්ඩායම්, සන්ෂයින් සාමාජිකයින් සහ […]

HNB හි දමිත් පල්ලෙවත්ත මහතා ‘2025 වසරේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සුවිශේෂී වසරකින් පසුව එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා Global CEO Forum විසින් පිරිනමනු ලබන ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ (Bank CEO of the Year 2025) ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම […]

ඉහළ ණය වර්ධනයක් සහ ශක්තිමත් ශේෂ පත්‍රයක් සමඟින් HNB 2025 වසරේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

HNB සමූහය 2025 වර්ෂයේදී බදු පසු ලාභය (PAT) ලෙස රු. බිලියන 49.8ක අඛණ්ඩ ප්‍රගතියක් පිළිබිඹු කරමින් ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කර ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය (PAT) රු. බිලියන 45.4 ක් වූ අතර ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවයේ අඛණ්ඩ වැඩිදියුණු වීම මෙයට හේතු විය. මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් […]

Janashakthi Life වෙතින් ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ ග්‍රාමීය පාසලක සිසු සිසුවියන් පිරිසකට අත්වැලක්

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life මෑතකදී සිය ජීවිත රක්ෂණ අංශයේ (Life Operations) මෙහෙයවීම යටතේ ‘දිට්වා’ සුළි කුණාටුවෙහි බලපෑමට ලක් වූ ග්‍රාමීය පාසලක් වන මහව/ බක්මීවැව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රජා සත්කාරයක් ක්‍රියාවට නැංවීය. දියුණුව සැමට විවෘත දෙයක් බවට පත් කරමින්, විශේෂයෙන්ම අඩු පහසුකම්ලාභී […]

First Capital සමාගම CA Sri Lanka 60 වන සංවත්සර TAGS සම්මාන උළෙලේදී සම්මාන 3 ක් සමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකුකරණ අංශයේ පෙරමුණ ගනී

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන First Capital Holdings PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 60 වන සංවත්සර TAGS ((Transparency, Accountability, Governance and Sustainability) සම්මාන උළෙලේදී ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී […]

Huawei හි DCS Full-Stack Data Center විසඳුම ESG තාක්ෂණික අනුමැතිය ලබා ගනියි

Huawei විසින් ඉදිරිපත් කරනු ලැබූ DCS Full-Stack Data Center විසඳුම Omdia අනුබද්ධ Enterprise Strategy Group (ESG) විසින් සිදු කරන ලද තාක්ෂණික ඇගයීමකින් සාර්ථකව සමත්ව තිබේ. මේ තුලින් AI තාක්ෂණය සහිත යුගයට ගැලපෙන දත්ත මධ්‍යස්ථාන අවශ්‍යතා සපුරාලන බව එම ආයතනය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් සඳහන් කර සිටියි. කාර්යක්ෂම ඔන්ලයින් සේවා, දත්ත කළමනාකරණය සහ AI මොඩියුලයන්ගෙන් […]

ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී නුගේගොඩ ශාඛාව ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් නව ස්ථානයක විවෘත කෙරේ

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි සාමාජික සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී හි නුගේගොඩ ශාඛාව පසුගියදා ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි නව ස්ථානයක විවෘත කෙරිණි. මෙම ශාඛාව දැන් නො. 136/5, එස්. ඩී එස්. ජයසිංහ මාවත, නුගේගොඩ.යන ස්ථානයේ පිහිටා තිබේ. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සමඟ වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. නුගේගොඩ යනු […]