Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon E Racing කණ්ඩායම Formula Student Spain 2026 තරඟාවලියට එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම Formula Student ඉලෙක්ට්‍රිරක් මෝටර් රථ ධාවන කණ්ඩායම වන මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon E Racing කණ්ඩායම, ලොව සුපිරිතම student motorsport තරඟාවලියක් වන Formula Student Spain 2026 සඳහා තරඟ වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා සිසුන් තිස් දෙදෙනෙකු සහ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට ස්පාඤ්ඤය බලා පිටත්ව ගොස් […]

වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG සමඟ BYD Aftersales ජාලය තවත් පුළුල් වෙයි

John Keells CG Auto (JKCG Auto) සමාගමේ මූලිකත්වයෙන් BYD සන්නාමය ශ්‍රී ලංකාව තුළ ඉතා වේගවත් වර්ධනයක් අත්කර ගනිමින් සිටී. මෙම සාර්ථකත්වය සහ සමාගමේ අලෙවියෙන් පසු සේවා ජාලයේ පුළුල් වීම නිරීක්ෂණය කිරීම සඳහා BYD හි ජාත්‍යන්තර ප්‍රධානීන් දෙදෙනෙකු වන BYD හි ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Ketsu Zhang සහ BYD හි ආසියා පැසිෆික් අලෙවියෙන් […]

ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම අභිමුව ශ්‍රී ලාංකීය ඇඟලුම් කර්මාන්තයේ ඉක්මනින් කල යුතු ප්‍රතිසංස්කරණයන්

ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය දැන්ම නිවැරදි කළ යුතු දේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන් නිරන්තරයෙන් සිහිපත් කරන වැදගත් සංඛ්‍යාවක් තිබේ. වසර ගණනාවක් පුරා ළඟා කරගත නොහැකිව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන පහේ අපනයන සීමාව, 2018 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පළමු වරට ඉක්මවා ගියේය. ඊට මාස 18කට පමණ පෙර යුරෝපා සංගමය විසින් වසර හයක කාලයක් අත්හිටුවා […]

Janashakthi Life සමාගම Great Place To Work® විසින් 2026 වසර සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට නම් කෙරේ

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life සමාගම, Great Place To Work® Sri Lanka විසින් 2026 වසර සඳහා තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට නම් කර තිබේ. මෙම ලැයිස්තුවට මහා පරිමාණ සමාගම් 17ක්, මධ්‍යම පරිමාණ සමාගම් 13 ක්, කුඩා පරිමාණ සමාගම් 10 ක් සහ ඉතා කුඩා පරිමාණ සමාගම් […]

සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය ඩිජිටල් තාක්ෂණික ශක්තිය වර්ධනය කරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සමස්ත ව්‍යාපාරික ජාලයම ආවරණය වන පරිදි දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමට පසුගියදා නව පියවරක් තැබීය. “Reimagining the Future: Sunshine’s Digital Evolution Journey” යන තේමාව යටතේ මෙම හඳුන්වා දීම සිදු කෙරිණි. වඩාත් බුද්ධිමත් ලෙස තීරණ ගැනීම, නූතන තාක්ෂණය භාවිත කිරීම සහ ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම තුළින් සමූහයේ […]

2026 LPL ශූරතාවය සොයා යන හොඳම කණ්ඩායම් 4 සටන ඇරඹෙයි

Jaffna Kings සමඟින් Galle Gallants තරග වදිද්දී Colombo Kaps කණ්ඩායම Kandy Royals සමඟ සටනට සුවිශේෂී පිතිකරණ හැකියාවන් හා විශිෂ්ට පන්දු යැවීම් සමඟින් ඉතා උද්වේගකර ආරම්භයක් සනිටුහන් කළ 2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාලියේ පළමු වටයේ තරග අවසන් කරමින් සුපිරි 4 දෙනාගේ තරග අගෝස්තු 5 වන දින සිට ඇරඹීමට නියමිතය. ඒ අනුව එම ලැයිස්තුවේ ඉහළින්ම පසුවන Jaffna […]

ප්‍රයිම් සමූහය සිය නවතම ශාඛාව ගම්පහදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ සහ වඩාත්ම විශ්වාසනීය දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහය, සිය නවතම ශාඛාව අංක 6, මංගල පාර, ගම්පහ යන ස්ථානයේ පසුගියදා විවෘත කළේය. මෙය ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. සීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක් වන ගම්පහ ප්‍රදේශයේ ජනතාවට මින් ඉදිරියට වඩාත් පහසුවෙන් Prime දේපළ ව්‍යාපෘති […]

ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little Japan’ වැඩසටහන ශ්‍රී ලංකාවේදී සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Little Japan සංස්කෘතික හුවමාරු වැඩසටහන හරහා ජාත්‍යන්තර මට්ටමින් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට ක්‍ද Colombo International Airport Hotel කටයුතු යොදා ඇත. ඒ අනුව, මෙරට ඉතිහාසයේ පුද්ගලික අංශය විසින් සංවිධානය කරනු ලබන විශාලතම ජපන් සංචාරක නියෝජිත පිරිස පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි. එහිදී අගෝස්තු මස අවසන් දින කිහිපයේදී 250 කට […]

කොළඹ නගරයේ ආගන්තුක සත්කාර සහ විනෝදාස්වාදන අත්දැකීම් හි අසමසම පෙරැළියක් සිදු කළ City of Dreams Sri Lanka, සිය පළමුවැනි සංවත්සරය සමරයි

• දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය, අගෝස්තු මාසය පුරාවට සුවිශේෂී අත්දැකීම් රැසක් පිරිනමයි ශ්‍රී ලංකාවේ සංචාරක, ආගන්තුක සත්කාර සහ ජීවන රටා ක්ෂේත්‍රයට නැවුම් පරිච්ඡේදයක් එක් කළ City of Dreams Sri Lanka අගෝස්තු 02 දා සිය පළවෙනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වශයෙන් විවෘත වූ City of Dreams Sri […]

අලුත් ක්‍රිකට් තරු රැසක් LPL සමඟ එක් වෙයි

2026 LPL තරඟාවලිය ඉතා උද්වේගකර ආකාරයෙන් ක්‍රියාත්මක වද්දී තවත් සුවිශේෂී ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පසුගියදා තරඟාවලි සමඟ එක් වූහ. එහි විශේෂ සිදුවීම බවට පත් වූයේ සිම්බාව්වේ ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන සිකන්දර් රාසා Dambulla Sixers සමඟ එක් වීමයි. එසේම ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක අශේන් බණ්ඩාර තම කණ්ඩායමට එක් කර ගැනීමට […]