TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම අරමුණු කර ගනිමින් TikTok විසින් පවත්වනු ලැබූ වැඩමුලුව පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ ව්‍යවසායකයින් රැසක් දැනුමින් පෝෂණය කරමිනි. #GrowWithTikTok Masterclass ලෙස නම් කර තිබූ එම වැඩමුලුවට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා TikTok හි ශක්තිය උපයෝගී කර ගන්නා ආකාරය දැන ගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ […]

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

මෙරට පොල් කර්මාන්තයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) ආරම්භ කරනු ලැබීය. පසුගිය 29 වන දා එහි සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පවත්වනු ලැබූ අතර ඊට පොල් කර්මාන්තය නියෝජනය කරමින් විවිධ පාර්ශවකරුවන් එක්ව සිටියේය. එහිදී විශේෂයෙන් තිරසාර වර්ධනය, නවෝත්පාදනය හා ගෝලීය වෙළෙඳපොල වෙත පිවීසීම වෙනුවෙන් සංවිධානයේ වැදගත්කම අවධාරණය […]

HNB, තාරුණ්‍යය සවිබල ගැන්වීම හා ආර්ථික වර්ධනය සඳහා ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් සස්නක සංසද පදනමට සහයෝගය දක්වයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා තරුණ සංවර්ධනය සහ ව්‍යවසායකත්වය පුහුණුව වෙනුවෙන් රජයේ ලියාපදිංචි සමාජ සේවා සංවිධානයක් වන සස්නක සංසද පදනම සමග එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම HNB ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු වූ අතර ඒ සඳහා HNB හි වැඩ බලන […]

වෙළෙඳපොල තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු අඩු කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි

කාර්මික නිෂ්පාදනයන්හිදී යොදා ගන්නා ජල පහසුකම් වෙනුවෙන් ජල ගාස්තු අඩු කරන ලෙස පසුගියදා ශ්‍රී ලංකා කර්මාන්තකරුවන් විසින් රජයෙන් ඉල්ලා සිටින ලදී. මෙම කර්මාන්තකරුවන්ගේ එකතුව සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගමය (JAAF), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලය (ECCSL), ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ […]

සැම්සුන්, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ වෙනුවෙන් 20 වසරක අසමසම වගකීමක් ලබා දෙයි

පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සැම්සුන් ශ්‍රී ලංකා, පාරිභෝගිකයින් වෙනුවෙන් වන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිය රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව සැම්සුන් රෙදි සෝදන යන්ත්‍රයන්හි ඩිජිටල් ඉන්වර්ටර් මෝටරය සඳහා මෙන්ම ශීතකරණයන්හි ඩිජිටල් ඉන්වර්ටර් කොම්ප්‍රෙෂර් සඳහා වසර 20ක වගකීමක් ලබා දෙනු ඇත. […]

HNB, ඔබේ අවශ්‍යතාව පරිදි බැංකු කටයුතු සිදු කර ගැනීමට ‘HNB Self-Onboarding’ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් HNB Self-Onboarding සේවාව හඳුන්වාදෙමින් තවත් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ තුළින් සම්පූර්ණයෙන් අන්තර්ජාලය හරහා HNB ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව ලබා දෙමින් පරිවර්තනීය ඩිජිටල් බැංකුකරණ විසඳුමක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට HNB සමත් විය. සම්පූර්ණයෙන් දේශීයව නිර්මාණය […]

HNB සමූහය පළමු මාස හය සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 16.2ක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2024 ජූනි මාසයෙන් අවසන් වන මාස හය සඳහා රුපියල් බිලියන 25.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 15.4 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පිළිවෙලින් පළමු අර්ධයේදී සමස්තයක් ලෙස රුපියල් බිලියන 27.0 ක සහ රුපියල් බිලියන 16.2 ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් සහ බදු […]

ආසියා පැසිෆික් කලාපීය Cybersecurity Weekend 2024 තුලින් සයිබර් තර්ජන හා AI බලයෙන් ක්‍රියාත්මක අභියෝග පිළිබඳව පෙන්වා දෙයි

Kaspersky හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන සයිබර් ආරක්ෂණ සමුළුවේදී කලාපයේ නවතම තර්ජන වාහකයින් හා AI සම්බන්ධ වැඩකටයුතු සඳහා හොඳම ආරක්ෂණ පිළිවෙත් හෙළි කරයි ගෝලීය සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නා වන පසුගිදා ආසියානු පැසිෆික් කලාපීය රටවල් සඳහා වන ඔවුන්ගේ 2024 Cybersecurity Weekend ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. සයිබර් ආරක්ෂණය සම්බන්ධ වර්ධනයන් හා සයිබර් ආරක්ෂාවට තර්ජනය එල්ල කරන්නන් මෙන්ම නවතම […]

TikTok ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ හැකියාවන්ට අවස්ථාව ලබා දෙමින් වඩා හොඳ හෙට දවසක් උදා කරයි

එක click කිරීමකින් ලෝකයක් දකින්නට හැකි TikTok තුළින් මෙරට තරුණ තරුණියන් ලබා ගන්නා අත්දැකීම් අති මහත්ය. එය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව නිර්මාණකරණය, අධ්‍යාපනය, අත්දැකීම් බෙදාහදා ගැනීම වැනි යහපත් හෙට දවසකට අවශ්‍ය දේ ඒ තුළින් සපුරා ගැනීමට වත්මන් තාරුණ්‍ය කටයුතු කරති. ‘’From Clicks to Progress: Youth Digital Pathways for Sustainable Development,” යන්න තේමා කරගත් 2024 […]

HNB 109 වැනි ජාතික ටෙනිස් තරඟාවලියට අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. ඒ 109 වැනි වරට පවත්වනු ලබන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික ටෙනිස් තරඟාවලියේ අනුග්‍රාහකයා බවට පත් වෙමිනි. මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය සඳහා කණ්ෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ රෝද පුටු කාණ්ඩ […]