විශිෂ්ට බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා Acuity Partners හි සභාපතිවරයා ලෙස පත් වෙයි

Acuity Partners හි සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මීට පෙර එහි සභාපති ධූරය දරනු ලැබුවේ DFCC බැංකුවේ තිමල් පෙරේරා මහතා වන අතර වසර 2ක කාලයක් (2022 – 2024) ඔහු එම ධූරයෙහි සාර්ථකව කටයුතු කළේය. පල්ලෙවත්ත මහතා Acuity Partners හි සභාපතිවරයා ලෙස පත්වන්නේ තිමල් පෙරේරා මහතාගේ ඉවත් වීමෙන් පසුවයි. බැංකු […]

අභියෝග මධ්‍යයේ HNB 2024 පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2024 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 9.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය (PBT) සහ බදු පසු ලාභය (PAT) පිළිවෙලින් රුපියල් බිලියන බිලියන 11.2ක් සහ රුපියල් බිලියන 7.4 ක් ලෙස වාර්තා […]

සාමයේ ගෝලීය තානාපති ශ්‍රී ශ්‍රී රවි ශංකර් තුමා වසර 8 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ගුරුදේව් තුමා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙයි මානුෂවාදී සහ ආධ්‍යාත්මික නායක සහ සාමයේ ගෝලීය තානාපති ශ්‍රී ශ්‍රී රවි ශංකර් තුමා ( ශ්‍රී ගුරුදේව්) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ තෙදින චාරිකාවක නිරතවිය. ගුරුදේව්තුමා ස්වේච්ඡා සේවය පිණිස සහ සේවා ඉටුකිරීම පිණිස උද්යෝගය මුසුකළ රැල්ලක් උත්තේජනය කර ලෝකයේ ස්චේච්ඡා සේවකයන් පාදක […]

ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් වතුකරයේ දරුවන්ට රැකවරණය සැළසෙයි

අද වන විට වතුකරයේ අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගැනීම සඳහා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් සේවය සැලසෙන බව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය පවසයි. වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) යටතේ සංවර්ධනය කර ඇති මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි අරමුණ වී ඇත්තේ වතුකරයේ දරුවන් වෙනුවෙන් වඩා ඵලදායී අනාගතයක් නිර්මාණය කිරීමයි. මේ වන විටත් එහි ප්‍රතිඵලයන් ලෙස මෙම ළමා […]

Kaspersky ශ්‍රී ලාංකේය ව්‍යාපාරයන්හි සයිබර් ආරක්ෂාව වෙනුවෙන් නවතම ‘Kaspersky Next’ හඳුන්වා දෙයි

2024. මැයි 09 ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්හි සුරක්ෂිතතාව වෙනුවෙන් සිය ප්‍රමුඛතම නව නිෂ්පාදන පෙළ වන ‘Kaspersky Next’ හඳුන්වා දීමට ‘Kaspersky Next’ පසුගියදා කටයුතු කරන ලදී. XDR (Extended Detection and Response) හි සුපැහැදිලි බව හා අති ප්‍රභල මෙවලම් සමඟින් EDR (Endpoint Detection and Response) හි වේගය හා විනිවිදභාවය එක් කළ ශක්තිමත් ආරක්ෂාවක් ව්‍යාපාර දත්ත වෙත සැපයීමට ඒ […]

TikTok නවතම AI තාක්ෂණයේ නිර්මාණ හඳුනා ගැනීම හා මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන් දියත් කරයි

සෑමවිටම නව්‍ය නිර්මාණකරණය තුළින් නවතම අත්දැකීමක් එක් කිරීමට සමත්ව සිටින TikTok, AI පිළිබඳ විනිවිදභාවයේ හා මධ්‍ය සාක්ෂරතාවයේ සැලකිය යුතු ප්‍රගතියක් අතපත් කරගෙන ඇති බව සතුටින් නිවේදනය කර සිටියි. විශේෂයෙන් නිර්මාණ උපත සිදුවන ස්ථානය (Content Provenance) හා සත්‍යතාව ^Authenticity& සමඟින් විවිධ වේදිකා යටතේ නිර්මාණයන් එක් වන විට AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් ස්වයංක්‍රීය ආකාරයෙන් හඳුනා […]

වාහන සිහිනය සැබෑ කරමින් සුවිශේෂී ප්‍රතිලාභ හිමිකර දීමට HNB, Micro Cars සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars Limited සමඟ වන සිය හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට කටයුතු කළේය. Micro Cars වෙතින් රථ වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් හට අසමසම ප්‍රතිලාභ හා සුවිශේෂී දීමනා ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇති කරගනු ලැබීය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා […]

සන්ජේ විජේමාන්න HNB නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස පත් වෙයි

HNB වැඩ බලන ප්‍රධාන විධායක HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සන්ජේ විජේමාන්න මහතා පත් කළ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය. අදාල නියාමන අවසරයන්ට යටත්ව 2024 අප්‍රේල් 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම […]

ෆරියිහා සුභානි CTC හි කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට

ලංකා දුම්කොළ සමාගම (CTC) හි නව කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ෆරියිහා සුභානි මහත්මිය පසුගිය අප්‍රේල් 15 වනදා සිට ධුරයේ වැඩ ඇරඹීය. 2021 වසරේ දෙසැම්බර් මස එම ධූරයට පත්වූ මොනිෂා අභ්‍රහම්ගේ ඉවත්ව යාමත් සමග ෆරියිහා මහත්මිය මෙලෙස නායකත්වය භාරගන්නා ලදී. CTC හා සම්බන්ධ වීමට පෙර, ඇය ප්‍රමුඛ පෙළේ පුද්ගලික කොටස් ආහාර සමාගමක් වන […]

ගුණාත්මකභාවයෙන් යුතු බැංකු සේවාවක් සඳහා කැපවීමඃ HNB මෙහෙයුම් ඒකක ISO 9001:2015 සහතිකය හිමි කරගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර ප්‍රේෂණ සහ මධ්‍යගත මෙහෙයුම් යන ඒකක සඳහා ISO 9001:2015 සහතිකය හිමි කරගත් බව සතුටින් නිවේදනය කර සිටී. මෙම සහතිකය මගින් විශිෂ්ට සේවාවක් සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සහ ගුණාත්මකභාවයෙන් යුත් කළමනාකරණ පද්ධති සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් […]