Sunshine Medical Devices, ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය විද්‍යාලයීය 40 වැනි අධ්‍යයන වාර්ෂික සමුළුවේ Diamond Sponsor ලෙස එක් වෙයි

සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා අනුබද්ධ Sunshine Medical Devices පසුගියදා ශ‍්‍රී ලංකා නිර්වින්දන හා දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාලය විසින් සංවිධානය කළ 40 වැනි වාර්ෂික අධ්‍යයන සම්මේලනයේ Diamond Sponsor ලෙස සිය අනුග‍්‍රාහකත්වය දක්වන ලදී. කොළඹදී පවත්වනු ලැබූ මෙම සම්මේලනයේ ප‍්‍රධාන අමුත්තා ලෙස RCOA (UK) හි උප සභාපති වෛද්‍ය හෙල්ජි ජොහන්සන් මහත්මිය සහභාගී වූ අතර NHS (UK)හි අවදානම් හා […]

Zesta Tea ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ විසිපස් වසරක විශිෂ්ටත්වය සමරයි

සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප‍්‍රසිද්ධ සන්නාමයක් මෙන්ම මෙරට තේවලට දැඩි ලෙස ප‍්‍රිය කරන්නන් සඳහා සන්නාමගත, ගුණාත්මකභාවයෙන් ඉහළ හා අපනයනය සඳහා තේ හඳුන්වා දෙන ලද ශ‍්‍රී ලංකාවේ පළමු සන්නාමය වන ‘Zesta Tea’ ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ගුණාත්මක, රසය සහ අසමසම විශිෂ්ටත්වයේ උරුමය සිහිපත් කරමින් සිය 25 වැනි සංවත්සරය පසුගියදා සැමරුවේය. Zesta සන්නාමය මෙතෙක් පැමිණි ගමන්මගේ […]

කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඩීන් ජැෆර්ජි මහතා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයෙහි සභපතිවරයා ලෙස තෝරා පත් කර ගනී

කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඩීන් ජැෆර්ජි මහතා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ සියලු සංගම් නියෝජනය කෙරෙන සහ මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපතිවරයා ලෙස 20 වැනි මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගන්නා ලදී- මේ අතර උපසභාපති ධුරයන් සඳහා ෆීලික්ස් ප්‍රනාන්දු සහ අරුන් හයිද්‍රාමනි යන මහත්වරුන් යළි තෝරා පත් කර […]

HNB, Smart Village හි ගොවීන් සවිබල ගැන්වීම වෙනුවෙන් SLAF සහ Agro World සමඟින් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසාය සංසදය (SLAF) සහ Agro World (පුද්) සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. Smart Village වැඩසටහන සඳහා සම්බන්ධ වන සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමේ පියවරක් ලෙසිනි. එම හවුල්කාරීත්වය යටතේ ගොවීන් වෙත මූල්‍ය අවශ්‍යතා, නවීන තාක්ෂණය හා නව වෙළෙඳපොල සඳහා […]

සම්පත් බැංකුව අඛණ්ඩව 13 වැනි වරටත් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියට අනුග්‍රාහකත්වය දක්වයි

අඛණ්ඩව 13 වන වරටත් සම්පත් බැංකුවේ අනුග්‍රාහකත්ව දායකත්වය යටතේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් හි 2023 අදියර පසුගියදා මාතලේදී නිමාව දැකීය. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කළ මෙම වැඩසටහන යටතේ 2023 වසරේ දහම් පාසල් විශිෂ්ටයින් ඇගයීම සිදු විය. දිවයින පුරා සියලු ශාසනාරක්ෂක […]

සැම්සුන් නව්‍ය විසඳුම් සමඟින් අඛණ්ඩව වසර 14ක් ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු වෙළෙඳපොලේ පෙරමුණ ගනී

ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු (digital signage) තාක්ෂණයේ පුරෝගාමීයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස සිය ස්ථානය එලෙසම පවත්වා ගනිමින් සහ විවිධ ක්ෂේත‍්‍ර හරහා ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු සඳහා වන සිය භූමිකාව පරිවර්තනීය වෙනසකට ලක් කරමින් අඛණ්ඩව වසර 14ක් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටී. Fortune Business Insight ට අනුව වසර 2026 වන […]

#ProudSriLankan සමඟින් TikTok ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සැමරීමට එක් වෙයි

වර්තමාන ඩිජිටල් සහ online සම්බන්ධතා ලෝකයේ විවිධ පසුබිම්වලින් පුද්ගලයින් සම්බන්ධ කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එකමුතුකම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාව සිය 76 වැනි නිදහස් දිනය සැමරීමට සමගාමීව TikTok මෙරට සංස්කෘතික අනන්‍යතාවයේ පොහොසත්කම, විවිධත්වය සැමරීම සහ ප‍්‍රදර්ශනය කිරීම සඳහා විචිත‍්‍රවත් අවකාශයක් […]

සිංහල හා දමිළ භාෂා ඇතුළු භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින් භාවිත කළ හැකි Ask QX, hybrid GenAI වේදිකාව දියත් කරයි

ඉන්දියානු නිර්මාණයක් ලෙස එළිය දුටු node-based නිිමාව සහිත ලොව ප‍්‍රථම hybrid GenAI වේදිකාව පූර්ණ ක‍්‍රියාකාරී, භාෂා රැසක් සහිත කෘතිම බුද්ධි වෙබ් අඩවිය හා භාගත කිරීමේ අවස්ථාව සිංහල හා දමිළ භාෂාවන් සහිත Ask QX මිලියන 8කට අධික පිරිසක් දැනටමත් භාවිත කරනු ලබයි. ඉන්දියානු හා දකුණු ආසියානු ජනතාවට කැමති භාශාවකින් ප‍්‍රවේශ වීමේ හැකියාව   ලොව ප‍්‍රමුඛතම Artificial […]

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ශ්‍යාම් සතාසිවම් පත් වෙයි

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Sunshine Holdings PLC හි ජනවාරි 18 වැනි දින පැවති එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සන්ෂයින් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ශ්‍යාම් සතාසිවම් මහතා පත් කළ බව නිවේදනය කළේය. ශ්‍යාම් සතාසිවම් මහතා මීට පෙර සන්ෂයින් හෝල්ඩින්ග්ස් හට අනුබද්ධිත සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සහ සන්ෂයින් කන්සියුමර් ලංකා යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස […]

රට පුරා ජනතාවගේ සහභාගීත්වයෙන් ඉදි වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි එළවළු නත්තල් ගස ඉතා ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වෙයි

    ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් උත්සව සමයේ ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගත් එළවළු පැළවලින් නිර්මාණය කරන ලද සිය නත්තල් ගස කොළඹ ගාලු මුවදොර වටරවුමේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දෙවන වසරටත් පසුගියදා එළිදැක්වීය. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත එවන ලද එළවළු පැළ යොදා ගනිමින් නිර්මාණය […]