MediHelp රෝහල් සමූහයේ රසායනාගාරය ISO 15189 හිමිකරගනිමින් සිය සේවා ගුණාත්මකභාවයේ නවමානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම මූලික සත්කාර රෝහල් ජාලය වන MediHelp රෝහල් සමූහය සිය වේගවත් ව්‍යාප්තිය අතරතුර තම ප්‍රධාන රසායනාගාරය සඳහා ගෝලීය පිළිගැනීමක් සහිත ISO 15189 ප්‍රමිතිකරණය හිමිකරගනිමින් ශක්තිමත් ගුණාත්මක සේවාවක් සඳහා නව මානයක් සනිටුහන් කිරීමට සමත් විය. MediHelp රෝහල් සමූහය දැරිය හැකි මිලකට ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට මූලික සත්කාරක සේවාවක් ලබා දීමේ අරමුණෙන් යුතුව ශdඛා වේගයෙන් […]

සිනහව සහ ඉතිරි කිරීම පෙරදැරිව සිඟිති ගිණුම් හිමියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් HNB, Singithi Day උත්කර්ෂවත් ලෙස සමරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ලෝක ළමා දිනයට සමගාමීව 2023 ඔක්තෝබර් 21 වන දින දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක 36 කට ආරාධිත සිඟිති ගිණුම් හිමියන් 4,000කට වැඩි පිරිසක් කැඳවා උත්කර්ෂවත් ලෙස Singithi Day සහ ලෝක සකසුරුවම් දිනය සැමරුවේය. සතුට, සිනහව හා උද්යෝගය පිරී ඉතිරී ගිය මෙම උත්සවය සියලූම වයස් කාණ්ඩවල […]

Samsung Neo QLED TV සමඟින් ඔබේ විසිත්ත කාමරයට වඩාත් සුඛෝපභෝගී පෙනුමක් ලබා දෙන්න

ඔබේ නිවස ඔබේ පෞරුෂය සහ ජීවත් වන විලාසය පිළිබිඹුවක් වන අතර එය වඩාත් සුවපහසු, අලංකාර හා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමේදී සෑම කුඩා අංගයක් කෙරෙහිම අවධානය යොමු කිරීම වැදගත් වේ. Samsung Consumer Electronics ඔබේ නිවසට අලංකාරය එක් කිරීමේ වැදගත්කම තේරුම් ගෙන ඇත. සැම්සුන් හි Neo QLED රූපවාහිනී පෙළ ඕනෑම විසිත්ත කාමරයක් විනෝදාස්වාදය සපිරි සුඛෝපභෝගී ස්ථානයක් […]

සිනහව සහ ඉතිරි කිරීම පෙරදැරිව සිඟිති ගිණුම් හිමියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් HNB, Singithi Day උත්කර්ෂවත් ලෙස සමරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ලෝක ළමා දිනයට සමගාමීව 2023 ඔක්තෝබර් 21 වන දින දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක 36 කට ආරාධිත සිඟිති ගිණුම් හිමියන් 4,000කට වැඩි පිරිසක් කැඳවා උත්කර්ෂවත් ලෙස Singithi Day සහ ලෝක සකසුරුවම් දිනය සැමරුවේය. සතුට, සිනහව හා උද්යෝගය පිරී ඉතිරී ගිය මෙම උත්සවය සියලූම වයස් කාණ්ඩවල […]

ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් කීර්තිමත් COVID -19 Resilience සම්මානයෙන් පිදුම් ලබයි

සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් නවලෝක හෝල්ඩිංග්ස් හි සභාපති සහ කොළඹ සිංගප්පූරු ජනරජයේ ගෞරවනීය කොන්සියුලර් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත පසුගිය දිනකදී COVID-19 Resilience සම්මානය (COVID-19 Resilience Award) ප‍්‍රදානය කරන ලදී. සිය විශිෂ්ට සේවාව වෙනුවෙන් ධර්මදාස මහතාව ජාත්‍යන්තර ආයතනයක් විසින් ඇගයීමට ලක්වීම රටක් වශයෙන් අප තෘප්තිමත් විය යුතු සුවිශේෂී සංධිස්ථානයකි. සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් පිරිනමනු […]

HNB, ATM Dynamic Currency Conversion (DCC) පහසුකම මාතර Doctor’s House හිදී දියත් කරයි

විදේශ කාඞ්පත් හිමියන්ට මුදල් හුවමාරුව වඩාත් පහසු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මාතර මඩිහ පිහිටි සුප‍්‍රසිද්ධ Doctor’s House අවන්හලේදී සිය 801 වැනි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය දියත් කරමින් Dynamic Currency Conversion (DCC) විශේෂාංගය හඳුන්වා දී ඇත. Dynamic Currency Conversion (DCC) විශේෂාංගය මගින් ජාත්‍යන්තර වීසා සහ මාස්ටර්කාඞ් හිමියන්ට ඔවුන්ගේ රටේ මුදලින් […]

සම්පත් බැංකුව, ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් අඛණ්ඩව 13 වන වරටත් ස්වර්ණ පුස්තක සම්මානයේ ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත්වෙයි

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙමින් අනාගතය වෙනුවෙන් සුවහසක් සාහිත්‍යකරුවන් දිරි ගන්වන සම්පත් බැංකුව 2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් විය. නැණ නුවණින් මෙන්ම කියවීමෙන් පිරිපුන් අනාගත පරපුරක් දැයට දායාද කරනු වස් අඛණ්ඩව 13 වැනි වරටත් ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වූ සම්පත් බැංකුව සාහිත්‍යකරුවන් අගයමින් ඔවුන් දිරි ගැන්වීමට පෙරමුණ ගෙන […]

Coke Kottu Beat Party – දැන් කොළඹදී!

ඊළඟ සැණකෙළිය සඳහා සූදානම් වන්න! දිවයිනේ ස්ථාන 6ක් පුරා 125,000කට අධික පිරිසක් සහභාගී වූ Coke Kottu Beat Party ඔක්තෝබර් 27 වැනිදා මහරගම නාවින්න ක‍්‍රීඩාංගනයේදී පැවැත් වේ. ඔබේ ප‍්‍රියතම කොකා-කෝලා සමඟින් විවිධ කොත්තු වර්ග රසවිඳින අතරතුර උමාරියා, වස්ති, සෙන්ටිගේ‍්‍රඞ්ස්, හනා ශෆා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප‍්‍රිය තරු සහ Mid Lane ජනප‍්‍රිය සංගීත කණ්ඩායම සහභාගී වන […]

නවලෝක රෝහල ශ්‍රී ලංකාවේ පළමුවරට වෛද්‍ය ප්‍රදර්ශනයක් පවත්වමින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික සුව සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල, 2023 සැප්තැම්බර් 18 වන දින සිය 38 වසරක සංවත්සරය සමරනු ලැබීය. ඊට සමගාමීව පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා නව ප්‍රමිතීන් සලකුණු කරමින් අද්විතීය වෛද්‍ය ප්‍රදර්ශනයක් ද පවත්වන ලදි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථමවරට පවත්වන ලද මෙම ප්‍රදර්ශනය නවලෝක රෝහලට සිය එක් එක් අංශයේ අද්විතීය හැකියාවන් ප්‍රදර්ශනය […]

HNB, ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ අතිසාර්ථකව දියත් කරයි

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගන්වමින්, විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ඔවුන් වෙත සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරමින් ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කළ ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ මෙම වසර පුරා දීප ව්‍යාප්ත ව පැවැත්වීමට HNB කටයුතු කළ […]