සමූහයේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් පළමු මාස නවය සඳහා රු. බිලියන 48.9 ක ආදායමක් වාර්තා කරයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 48.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8-1%ක වර්ධනයකි. මෙම කාල පරිච්ඡේදයේදී ඇතැම් ව්‍යාපාරික අංශවල මෙහෙයුම්වලට විවිධ අභියෝග එල්ල වුවද සමූහය සිය උපායමාර්ගික සැලසුම් විචක්ෂණශීලීව ක්‍රියාත්මක කරමින් එහි දිගු කාලීන වර්ධනයට […]
KANDY MYST BY CINNAMON කන්ද උඩරට ආගන්තුක සත්කාරයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරයි

2026 පෙබරවාරි 12, මහනුවර, ශ්‍රී ලංකාව – කන්ද උඩරට අලංකාරත්වයට නවමු අත්දැකීමක් සමඟින් සංස්කෘතිය, මානව ජීවන රටාව හා ආර්ථිකය යන අංශවල සුවිසල් වෙනසක් ඇති කිරීමට දායක වූ Kandy Myst by Cinnamon සිය පළමු සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. 2025 පෙබරවාරි මස 12 වන දින Cinnamon Hotels & Resorts සහ Indra Traders (Pvt) Ltd හි හවුල්කාරීත්වය යටතේ […]
ශ්‍රී ලංකාවේ අලුත් වාහන වෙළඳපොලේ ප්‍රමුඛතම සන්නාමය ලෙස BYD අඛණ්ඩව ඉදිරියට

BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) මෙරට අලුත් වාහන වෙළඳපොලේ අංක 1 සන්නාමය බවට පත්ව ඇත. මෙය ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි. මීට වසරකට පෙර වාහන ආනයනය නැවත ආරම්භ වූ දා සිට BYD වේගයෙන් වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් විය. එය මේ වන […]
Sunshine Foundation for Good, 2026 වසරටත් පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) තෝරාගත් පාසල්වල දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට 4වන වරටත් තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. ඒ අනුව මේ වසරේදී මෙම වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක […]
Prime Lands Residencies සමාගමට 2025 TAGS සම්මාන උළෙලේදී රිදී සම්මානයක්

Prime Lands Residencies PLC සමාගම පසුගියදා පැවති 2025 TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2025) ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙවර සම්මාන උළෙලද ඇතුළුව අඛණ්ඩව අවස්ථා 4 කදී TAGS සම්මාන හිමි කර ගැනීමට Prime Lands Residencies PLC මේ වන විට සමත් වී තිබේ. මෙය පසුගිය කාලය පුරාවටම සමාගම සිය ආයතනික […]
Solo Bowl සිය ව්‍යාපාරික ගමන්මගෙහි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹදී සිය ප්‍රථම Dine-In ශාඛාව එළිදක්වයි

Solo Bowl සන්නාමය සිය ව්‍යාපාරික ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පාරිභෝගිකයින්ට පරිශ්‍රය තුළ සිටම ආහාර රසවිඳිය හැකි (Dine-in) සිය ප්‍රථම නිල වෙළෙඳසැල කොළඹදී විවෘත කර ඇත. කොළඹ 765, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ යන ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව පෙබරවාරි මස 18 වන දින සිට මහජනතාව සඳහා විවෘත කෙරුණු අතර, එමගින් නගරාසන්න පාරිභෝගිකයින්ට නවතම සහ සමීපතම […]
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

FemTech ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Femography සහ Selyn පදනම අත්වැල් බැඳගනිමින් 2026 වසරේ දී #BleedGood වැඩසටහන හරහා ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම නැවතත් පෙන්නුම් කර ඇත. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ කාන්තා ප්‍රජාවට පරිසර හිතකමී ගෞරවාන්විත කාන්තා සනීපාරක්ෂාවක් සහතික කිරීම සඳහා Selyn […]
MAS Foundation for Change පිරිසිදු ජල මාර්ග දැයට දායාද කිරීම වෙනුවෙන් OCEAN STRAINER™ 100 ක් ස්ථාපිත කරයි

මෙරට ජල මාර්ගයන්හි පාවෙන අපද්‍රව්‍ය ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද OCEAN STRAINER™ හි තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ OCEAN STRAINER™ හි 100 වන ඒකකය වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ ස්ථාපිත කරමිනි. OCEAN STRAINER™ ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතිය ප්‍රථම වරට 2020 වසරේදී දෙහිවල ඇල කේන්ද්‍ර […]
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය අරඹයි

දියුණුව හා වාසනාව සමඟින් ප්‍රීතිමත් වසරකට ඇරයුම් කරමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂ සැමරුම පසුගියදා ආරම්භ කරන ලදී. චීන සම්ප්‍රදායේ නව වසර ඇරඹුම සනිටුහන් කරන මෙම චන්ද්‍ර වර්ෂ සැමරුම සමඟින් ආකර්ෂණීය හා වින්දනීය අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. චීනයේ Chun Jie සම්ප්‍රදාය අනුව යමින් පෙරවාරි 17 […]
සැම්සුන්, Galaxy පරිශීලකයින් වෙනුවෙන් නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දෙයි

දිනෙන් දින දියුණුවන ඩිජිටල් ලෝකය තුළ සිය පරිශීලකයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් සැම්සුන්, Galaxy උපාංග සඳහා නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ස්මාර්ට් ජංගම දුරකතනය අද වන විට සෑම පුද්ගලයකුගේම එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති නිසාම පොදු ප්‍රවාහනයේදී, කාර්යාලයේදී මෙන්ම විවිධ ජනාකීර්ණ ස්ථානයන්හිදී එය භාවිත කිරීමට සිදුව තිබේ. එහිදී සිය ස්මාර්ට් […]