TikTok ශ‍්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා ප‍්‍රජා මාර්ගෝපදේශ වැඩමුළුවක් පවත්වයි

TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත සහ රසවින්දනාත්මක පරිසරයක් ඇති කිරීමට TikTok හි උත්සාහයන් අවධාරණය කරයි. එමෙන්ම වගකීම් සහිත අන්තර්ගත නිර්මාණය […]
HNB සමූහය පළමු මාස හය සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 9.8ක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇත. බැංකුව පළමු අර්ධයේදී රුපියල් බිලියන 8.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 56%ක වර්ධනයකි. මේ අතර, HNB සමූහය පිළිවෙලින් රුපියල් බිලියන […]
Bodyline 5 වැනි ආසියානු යොවුන් ශූරතාවලියේදී සහ ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩකයින් සවිබල ගැන්වීමට අඛණ්ඩව කටයුතු කරයි

ඉහළ කාර්යසාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඔලිම්පික් ක‍්‍රීඩාවලට ප‍්‍රථමයෙන් වන සියලූම […]
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් තිරසාර අනාගතයක් සඳහා වන දැඩි කැපවීම පෙන්නුම් කරමින් 2023 තිරසාර වාර්තාව එළිදක්වයි

අතිනවීන තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා ගෝලීය ප‍්‍රමුඛයෙකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, සිය 2023 තිරසාර වාර්තාව නිකුත් කළේය. මෙම විශේෂ වාර්තාව මගින් සැම්සුන් හි තිරසාර උපායමාර්ග සහ මිනිසුන්, ලෝකය සහ මූලධර්ම යන වැදගත් අංශ තුනක් හරහා ලබා ගත් කැපී පෙනෙන ජයග‍්‍රහණ පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. මෙම 2023 වාර්තාව මගින් 2022 සැප්තැම්බර් මාසයේදී නිවේදනය කරන ලද […]
TikTok 2023 ලංකා ප‍්‍රිමියර් ලීග් හි නිල අන්තර්ගත සහකරු බවට පත්වීමත් සමඟ #LPL2023 නැරඹුම් වාර මිලියන 60 ඉක්මවයි

TikTok නිල අන්තර්ගත හවුල්කරු ලෙස skyfair.news 2023 ලංකා පි‍්‍රමියර් ලීග් (Lanka Premier League – LPL) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. #LPL2023 හැෂ් ටැගය භාවිතා කරමින් LPL හි අමතක නොවන අවස්ථා සැමරීමට මෙම හවුල්කාරිත්වය මඟින් අවස්ථාව ලබා දෙන අතර, එය මේ වන විටත් මිලියන 60 කට අධික නැරඹීම් වාර ගණනක් පසුකර ඇත. මෙම skyfair.news LPL […]
තේ සහ රබර්වල මිල තියුණු ලෙස පහත වැටීමෙන් පසු භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් පහසුකම් සලසන ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී

023 මුල් භාගයේදී (1H23) තේ සහ රබර් මිල තියුණු ලෙස අඩුවීම හේතුවෙන්, පාම් ඔයිල් වැනි වඩාත් ලාභදායී භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටී. 2022 වසරේදී වාර්තාගත මිලක් වාර්තා කිරීමෙන් පසු තේ මිල ජුනි මාසයේදී කිලෝ ග‍්‍රෑම් 1ක් රු. 704.7 සිට කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 1,245.2 […]
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රිස්බ්‍රෝ එක්ව ක්‍රියාත්මක කරන NEXT CHAMP වැඩසටහනේ දෙවැනි අදියර දියත් කෙරේ

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රිස්බ්‍රෝ සමාගම එක්වෙමින් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහන ලබා ගැනීමේ හැකියාවක් සහිත ජාතික තලයේ දක්ෂතා දැක්වූ ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත ඔසවා තබමින් ඔවුන් සවිබල ගැන්වූ “NOC SRI LANKA – CRYSBRO NEXT CHAMP” වැඩසටහනේ දෙවැනි අදියර මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා දියත් කෙරිණ. මීට වසර 5කට පෙර ආරම්භ කළ “NOC SRI LANKA […]
ආර්පිකෝ රක්ෂණ සමාගම නව සභාපතිවරයෙකු පත් කරයි

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම (Arpico Insurance PLC), එහි විධායක නොවන සභාපතිවරයා ලෙස රමල් ජාසිංහ මහතාව පත් කරන ලද බව නිවේදනය කළේය. 2023 ජූලි 05 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති අතර වසර කිහිපයක් මුලූල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විවිල් පෙරේරා මහතාගේ විශ‍්‍රාම ගැනීමෙන් පසුව ජාසිංහ […]
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 14.1% ක ඉහළ පෙළේ වර්ධනයක් වාර්තා කරයි

අභියෝග මධ්‍යයේ පවා හෙල්ත්කෙයාර්, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර අංශවල ඉහළ වර්ධනයක් ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක තත්වයන් සාර්ව ආර්ථික හමුවේ වුවද ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා, පසුගිය වසරට සාපේක්ෂව 14%ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇතx සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ (1QFY24) […]
සිය ඉගැන්වීම් හා ඉගෙනුම් අත්දැකීම් ඩිජිටල්කරණය කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, Dialog Enterprise සමඟ අත්වැල් බැඳ ගනියි

මෙරට ප්‍රමුඛතම ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නා වන Dialog Enterprise සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිවර්තනීය ඩිජිටල් ගමනක් ඇරඹීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. මේ තුලින් නවතම ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් වන Dialog Edumix ක්‍රියාත්මක කිරීම හරහා නවීන තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සිය සිසුන් වෙත ලබා […]