ගාල්ල රසවත් කළ Coke Food Fest සාර්ථකව අවසන්

Share

Share

Share

Share

කොකා-කෝලා විසින් සංවිධානය කරනු ලැබූ Coke Food Fest හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූයේ 11,000ක් කොකා-කෝලා පාරිභෝගිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උරුම කර දෙමිනි. Food Stalls, DJ Music සහ Fun Games වැනි විවිධ අවස්ථා තුළින් අසමසම අත්දැකීමක් තමන් සතු කර ගැනීම සඳහා ගාල්ල හා අවට සුවිසල් පිරිසක් Coke Food Fest වෙත එක්ව සිටියහ. සතුට, සිනහව සමඟින් ආදරය බෙදාහදා ගත් ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවති Coke Food Fest හි විශේෂ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

IASL launches revamped website to...
YOLO by Prime Lands நிர்மாணமானது...
Power World සහ Kings Hospital...
Atlas Makes Learning the Perfect...
මහනුවර සහ කුරුණෑගල නව ශාඛා...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන්...