තාරුණ්‍යයේ හඬ නැවතත් ජයගනිමින් 2024 SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ‍්‍රී ලංකා සම්මානයට පාත‍්‍ර වෙයි

Share

Share

Share

Share

කොකා-කෝලා ශ්‍රී ලංකා නැවතත් මෙරට අංක 1 සිසිල් බීම සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින් පසුගියදා පැවති 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාම’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සම්මානයට පාත‍්‍ර වියx මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට ඇති ශක්තිමත් සම්බන්ධතාවයත් මැනවින් පෙන්නුම් කරයි. ජනතාවගේ කැමැත්තට පමණක්ම අවධානය යොමු කරමින් සිදු කරනු ලබන දීපව්‍යාප්ත සමීක්ෂණයක් මත පදනම්ව ජයග‍්‍රාහකයින් තෝරාගනු ලබන SLIM Kantar ජනතා සම්මාන උළෙල සිසිල් බීම වෙළෙඳපොළ තුළ කොකා-කෝලා ශ්‍රී ලංකා හි ශක්තිමත් ස්ථානය යළිත් තහවුරු කරයි.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන...
මගී සුවපහසුව වෙනුවෙන් කවදත් මුල්තැන...
Huawei Unveils Three-step “ACT” Pathway...
Reclaim Your Home’s Aesthetics: Samsung...
Ceylon Specialty Estate Tea Awards...
Sumathi IT Introduces Sri Lanka’s...
Cinnamon Life ශ්‍රී ලංකාවේ වෙරළ...
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අධ්‍යාපනය, ගවේෂණය...
Sumathi IT Introduces Sri Lanka’s...
Cinnamon Life ශ්‍රී ලංකාවේ වෙරළ...
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අධ්‍යාපනය, ගවේෂණය...
HNB மற்றும் TVS Lanka இணைந்து...