2025 SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ්‍රී ලංකා ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

Share

Share

Share

Share

කොකා-කෝලා ශ්‍රී ලංකා 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව සිව්වන වරටත් සම්මානයට පාත්‍ර විය. මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට ඇති ශක්තිමත් සම්බන්ධතාවයත් මැනවින් පෙන්නුම් කරයි.

TikTok Expands AI Literacy Efforts...
34 වන FACETS Sri Lanka...
Asia-Pacific Business Leaders to Convene...
MAS Unveils Official Kits for...
ஜப்னா கிங்ஸ் அணியின் இணை உரிமையாளர்...
Panda Farmacy announces reopening following...
வாடிக்கையாளர்களுக்கு அதிவேக டிஜிட்டல் சேவைகளை வழங்க...
பிராந்திய செயல்பாடுகளை வலுப்படுத்தும் நோக்கில், BYD...
Panda Farmacy announces reopening following...
வாடிக்கையாளர்களுக்கு அதிவேக டிஜிட்டல் சேவைகளை வழங்க...
பிராந்திய செயல்பாடுகளை வலுப்படுத்தும் நோக்கில், BYD...
சிட்டி ஆஃப் ட்ரீம்ஸ் ஸ்ரீலங்காவின் NÜWA...