ඒක්සත් ජනපද බදු ප්‍රතිපත්තිය සහ රුපියලේ අධිප්‍රමාණය වීම ශ්‍රී ලාංකීය අපනයන අවදානමේ හෙලයි

මහාචාර්ය සිරිමල් අබේරත්න – විධායක අධ්‍යක්ෂ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අභියෝගයන්ගෙන් තරමක ජයග්‍රහන අත්කර ගනිමින් මෙරට ආර්ථිකය යලි නිසි මගට ඒළැඹීම සුභදායක බලාපොරොත්තුවක් රටවැසියා තුළ ඇති කළද ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම සහ විහේෂයෙන්ම ඇමරිකානු ජනපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ආරක්ෂණවාදී ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී […]

සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් හඳුන්වා දෙයි

ඩිජිටල් පරිවර්තනයේ සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයේ අද්වීතිය කඩඉමක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කෘත්‍රීම බුද්ධිය (AI) සහ උසස් දත්ත විශ්ලේෂණ තාක්ෂණය ඇසුරින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක Sampath Select, ක්ෂණික පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් හඳුන්වා දීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. සම්පත් බැංකුවේ උපායමාර්ගික මුලපිරීමක් වන EvolveX හි පියවරක් ලෙස හඳුන්වා දී තිබෙන මෙම නවතම දියත් කිරීම […]

TVS Motor announces Sudarshan Venu as Chairman of the Company effective August 25, 2025

TVS Motor Company announced today that The Board of Directors unanimously named Mr Sudarshan Venu as incoming Chairman of the Company, in recognition of his exemplary contributions to the Company’s sustained growth and strategic development during his tenure as Director. Effective August 25, 2025, Mr Sudarshan Venu will be appointed as Chairman and Managing Director. […]

இயற்கை அழகு நிறைந்த கொழும்பில் மிகச் சிறந்த High Tea அனுபவத்திற்கு, Cinnamon Life இன் Gatz உங்களை வரவேற்கிறது

கொழும்பு நகரின் அழகை ரசிக்கும் அதே நேரத்தில், அழகின் உறைவிடமான Cinnamon Life-இல் உள்ள Gatz-க்கு வருகை தந்து, விருந்தோம்பலின் அரவணைப்புடன் High Tea-. இன் சுவையை அனுபவிப்பது வாழ்வின் மிக அழகான அனுபவமாக அமையும். அழகுடன் கூடவே நவீனத்துவம் மற்றும் சுவையை முன்னிறுத்தும் Cinnamon Life, Gatz-இல், உங்களுக்கு பிடித்த சுவைகளுடன் கண்கவர் ஒளி அலங்காரங்கள் மத்தியில், இனிய இசை ஒலிகளுடன் cocktails-பானங்களை அனுபவிக்கும் வாய்ப்பும் உங்களுக்கு கிடைக்கிறது. இத்தகைய விருந்தோம்பல் கொழும்பு நகரில் வேறு […]

සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු 25 වැනි දින සිට TVS Motor හි මුල් පුටුවට

2025 අගෝස්තු 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි TVS Motor හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සුදර්ශන් වෙනු මහතා නම් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ඒකමතිකව තීරණය කළේය. ඒ අනුව අගෝස්තු 25 වන දින සිට ඒ මහතා TVS Motor හි අදාළ තනතුරුවල රාජකාරී අරඹනු ඇත. වර්තමානයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ශ්‍රීමත් රැල්ෆ් ස්පෙත් […]

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේදී 7% ක ඉහළ ආදායම් වර්ධනයක් සමඟින් ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් සහ වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ වුවද 2025 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහයේ මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශයේ කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර 2025 මූල්‍ය වර්ෂයේ සමූහයේ සමස්ත […]

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ උපායමාර්ගික සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට කැප වන බැංකු සම්බන්ධීකාරකවරුන් ඇගයුමට ලක් කෙරේ‍

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය (APB) සහ එහි සාමාජික බැංකු අතර ශක්තිමත් සබඳතාවයක් පවත්වාගෙන යාමට දායක වන බැංකු සම්බන්ධීකාරකවරුන් ඇගයීමේ උත්සවයක්, පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම උත්සව සන්ධ්‍යාවට මෙරට බැංකු ක්ෂේත්‍රයේ හි සිටින නියෝජිතයින් රැසක් සහභාගී වී සිටි අතර, එහිදී ඔවුහු APB හි කාර්යයන් සම්බන්ධයෙන් සිය සහයෝගය ලබා දෙන ආකාරය පිළිබඳව කරුණු […]

Empowering Sri Lanka’s Apparel sector through sustainability, innovation, and inclusion

Sri Lanka’s apparel industry has long stood as a cornerstone of the country’s export economy—renowned globally for ethical manufacturing, skilled craftsmanship, and resilient supply chains. Now, as global markets shift rapidly towards sustainability, digitalisation, and social responsibility, Sri Lanka is once again stepping forward with purpose. In partnership with the International Trade Centre (ITC), the […]

කාන්තාවන්ගේ රැකියා ශක්තිමත් කිරීම සහ ගෞරවනීය සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ IFC අත්වැල් බැඳගනී

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව කාන්තාවන්ගේ රැකියා ප්‍රවර්ධනය කරන සහ ගෞරවනීය සේවා ස්ථාන නිර්මාණය කිරීමට සහාය වන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙම හවුල්කාරිත්වය IFC හි Facility for Investment Climate Advisory Services (FIAS) වැඩසටහනේ කොටසකි. මෙම වැඩසටහන හරහා සන්ෂයින් සමූහය තුළ කාන්තාවන් රැකියාවට බඳවා ගන්නා සහ […]