BYD ශ්‍රී ලංකාව තුළ වාහන 10,000ක් බෙදා හැරීමේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරයි

Share

Share

Share

Share

BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto එක්ව, වාහන 10,000ක් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ සුවිශේෂී සන්ධිස්ථානය තුඩැල්ලේ පිහිටි BYD හි විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය. දිනකට වාහන 100ක් දක්වා බෙදාහැරීමේ හැකියාව පවතින මෙම මධ්‍යස්ථානය හරහා, ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමයේ සීඝ්‍ර වර්ධනය මෙන්ම BYD වාහන වෙත පාරිභෝගිකයින්ට වඩාත් සමීප කරවීමට සමාගමේ ඇති කැපවීම මනාව පෙන්නුම් කරයි. John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා ඇතුළු එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ BYD පාරිභෝගිකයින් මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමට එක් විය.

பிரதான 9 துறைகளில் சிறந்த திறமைகளை...
2026 ONE LOVE ரெகே நிகழ்ச்சி...
SWEDEN: A PUBLIC HEALTH BLUEPRINT...
ලංකා ටයිල්ස් නව ප්‍රදර්ශනාගාරය බොරැල්ලේදී...
LANKATILES Unveiled 60th Showroom, Elevating...
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ...
Prime Group இனால் பிரதமரின் பாதுகாப்பு...
Prime Melwa Port City (Pvt)...
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ...
Prime Group இனால் பிரதமரின் பாதுகாப்பு...
Prime Melwa Port City (Pvt)...
2026 One Love Reggae සංගීත...