Pearl Bay හිදී විවිධත්වයෙන් යුතු රසවත් සිසිල් බීම අත්දැකීමක් ලබා දීමට CCBSL, David Pieris Leisure Pvt Ltd සමඟින් අත්වැල් බැඳගනී

  දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණයට ලක්ව ඇති සහ විනෝදාස්වාදය සඳහාම වෙන්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විවේක උද්‍යානය (leisure park) වන Pearl Bay හි Splash Bay හි අමතක නොවන විනෝදාස්වාද අත්දැකීමක් ලබා දීමට Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ David Pieris Leisure පුද්ගලික සමාගම (DPLP) පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සුවිශේෂී හවුලකාරීත්වය හරහා […]

HNB MOMO නවතම mini POS උපාංගය හරහා ව්‍යාපාර සවිබල ගැන්වීමට කටයුතු කරයි

  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම ගෙවුම් විසඳුමක් වන HNB MOMO නවතම mini POS උපාංගය PAX D188 පසුගියදා හඳුන්වා දුන්නේය. ඒ තුළින් සිය ගෙවීම් විසඳුම් තුළ සැලකිය යුතු ඉහළ නැංවීමක් සිදු කිරීම HNB හි අපේක්ෂාවයි. ඒකාබද්ධ QR කේත කැමරාවකින් සමන්විත වඩාත් නවීන සහ බහුකාර්ය හැකියාවකින් යුතු MiniPOS උපාංගය මඟින් සම්ප්‍රදායික කාඩ්පත් swipe කිරීම, සම්බන්ධතා රහිත ගෙවීම් […]

සොෆ්ට්ලොජික් Stockbrokers සහ සොෆ්ට්ලොජික් Invest, 2024 CFA Capital Market සම්මාන උළෙලේදී සිය විශිෂ්ටත්වය තහවුරු කරයි

සොෆ්ට්ලොජික් Stockbrokers විසින් ‘Best Sector Research Report’ සඳහා වූ රිදී සම්මානය දිනාගත් අතර සොෆ්ට්ලොජික් Invest ශ්‍රී ලංකාවේ හොඳම ඒකක භාර අරමුදලක් බවට පිළිගැනීමට ලක් වෙයි ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය – පෞද්ගලික සබඳතාව හා එහි අනාගතය අරමුණු කොටගත් ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA Society Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන CFA Capital Market […]

නියම සිලෝන් ටී සාරය ලොවට ගෙන යන ශ්‍රී ලාංකේය සශ්‍රීකත්වය අයිස්ලේබෙ වතුයාය

ලොවක් රස ගන්වන විවිධ තේ රසයන් තුළින් කීර්තියක් අත්පත් කර ගෙන සිටින ශ්‍රී ලාංකේය ‘සිලෝන් ටී’ සන්නාමය අප සතු සුවිසල් සම්පතකි. උඩරට, පහතරට මෙන්ම සබරගමු වැනි විවිධ භූ විෂමතා කලාපයන්හි සාරවත් තේ යායන් තුළින් නෙලා ගන්නා තේ, විවිධ රසයෙන් යුත් තේ පමණක් නොව තවත් සුවිශේෂී පාන වර්ග රැසක් තුළින් මුවග රස ගන්වන්නට සමත්ව සිටියි. ඒ […]

HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ සුවිසල් වෙනසක් වෙනුවෙන් UNIMO සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව යුනයිටඩ් මෝටර්ස්හි රථ වාහන අංශය වන UNIMO සමඟ සහයෝගීතාවයකට එළඹි බව පසුගියදා නිවේදනය කළේය. මෙම සබඳතාවයේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය රථ වාහන පාරිභෝගිකයින් හට රථ වාහන මිලදී ගැනීමේදී මූල්‍ය සේවාවන් සළසා ගැනීමේ පහසුව සහ සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමයි. HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම සහ […]

Kaspersky: දේශීය සයිබර් තර්ජනයන් ශ්‍රී ලාංකේය ව්‍යාපාර දැඩි අවදානමට ලක් කරයි

  ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන Kaspersky හි නවතම දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන හා ආයතනයන් ඉලක්ක කරගනිමින් 2023 වසරේදී දේශීය සයිබර් තර්ජන එල්ල වී ඇත. ඒ ආකාරයෙන් ව්‍යාපාර වෙත එල්ල වූ දේශීය තර්ජන 1,000,000ක ප්‍රමාණයක් පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අවහිර කරමින් ආරක්ෂා කිරීමට Kaspersky සමත් විය. මෙහිදී දේශීය තර්ජනයන් පිළිබඳ පරිශීලක […]

සැම්සුන්, 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ උණුසුම ක්‍රීඩා ලෝලීන් හා පාරිභෝගිකයින් සමඟ බෙදා හදා ගනියි

ඔලිම්පික් හා පැරාලිම්පික් හි ජාත්‍යන්තර හවුල්කරුවකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ඔලිම්පික් උණුසුම තව තවත් ඉහළ නංවමින් ‘Open always wins’ වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ වැදගත්කම හා විශේෂත්වය සනිටුහන් කළ එම වැඩසටහනට සමගාමීව පැරීසියේ Champs-Elysees 125 හි පිහිටි නව ඔලිම්පික් Olympic™️ rendezvous ප්‍රදර්ශනාගාරය විවෘත […]

TikTok 2024 වසරේ පළමු කාර්තුව සඳහා සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

සැලoකිය යුතු දත්ත සහ ප්‍රවණතා ඉස්මතු කරමින්, සහ තම ගෝලීය ප්‍රජාව සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් TikTok 2024 පළමු කාර්තුව සඳහා ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. 2024 පළමු කාර්තුවේදී, TikTok ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි ලොව පුරා වීඩියෝ මිලියන 166,997,307 ක් ඉවත් කර ඇත. එය TikTok හි upload […]

දාවුදි බෝරා ප්‍රජාවගේ ‘අෂාරා මුබාරකා’ ආධ්‍යාත්මික සමුළුවේ ආගමික දේශනවල විකාශන කටයුතු සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ තෝරා ගනී

කොළඹදීඃ දාවුදි බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුව වන 2024 ‘අෂාරා මුබාරකා’ (Ashara Mubaraka) මෙවර පාකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන අතර එම සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන ආගමික දේශනවල සජීවි විකාශන කටයුතු ප්‍රචාරණය කිරීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන දාවුදි බෝරා පල්ලිය විකාශන මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇත.   ලොව පුරා වෙසෙන සියලුම දාවුදි බෝරා ප්‍රජාවන් විවිධ තේමා […]

HNB, ශ්‍රී ලංකාවේ පැවති ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ කෙටි කාලීන සම්මන්ත්‍රණය හා නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ ඒ වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි. ආසියානු බැංකුකරුවන්ගේ සංගමය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකේය බැංකුකරුවා වන HNB සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ […]