නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) , ස්ථාවරත්වය, අනාගතය පිළිබඳ විශිෂ්ටත්වය සමගින් සිය දසවන වසරට පියවර තබයි

ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව කඩඉමක් සනිටුහන් කළ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සිය අධ්‍යාපන සේවා වෙනුවෙන් වූ කැපවීම තහවුරු කරමින් දසවන වසර වෙත පිය නගමින් සිටී. 2014 වසරේදී ආරම්භ කරනු ලැබූ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය, ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්වින්බර්න් තාක්ෂණික සරසවිය සමග සම්බන්ධ වෙමින් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය, වර්ධනය සහ වඩාත් පැහැදිලි […]

හරිත හෙටක් වෙනුවෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන අචිනිගේ කතාව

ශ‍්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් මෙට‍්‍රික් ටොන් 500,000කට අධික ප‍්‍රමාණයක් ආනයනය කරන නමුත් දෛනිකව ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට‍්‍රික් ටොන් 10,786 න් 33% ක් පමණක් එකතු කරන බව ඒ පිළිබඳ වාර්තා පෙන්වා දෙයි. මෙහි කනගාටුවට කරුණ නම් එසේ එකතු කරන අපද්‍රව්‍යවලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ 3% ක් පමණක් වීමයි. මෙවැනි වාතාවරණයක ගණේමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අචිනි […]

සන්ෂයින් හෝල්ඩිංග්ස් විකුණුම් බලකායේ විශිෂ්ඨයින් 2023 SLIM National Sales Awards හිදී ඇගයීමට ලක්වෙයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විකුණුම් කණ්ඩායම්වල සාමාජිකයින් 13 දෙනෙකු මෑතකදී 2023 SLIM National Sales Awards (NSA) හිදී රන් සම්මාන 02 ක්, රිදී සම්මාන 06 ක්, ලෝකඩ සම්මාන 04 ක් සහ කුසලතා සම්මානයක් දිනා ගනිමින් ඇගයීමට ලක් වූ බව නිවේදනය කළේය. විශේෂයෙන්ම තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් ක‍්‍රියාවලිය ඉතා වැදගත් ස්ථානයක් […]

වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය රබර් වගාවට විශාල තර්ජනයක් බව පාර්ශවකරුවන් පවසයි

ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය (Pesta Circular Leaf Spot disease) පැතිරීම වැළැක්වීමට විසඳුම් සෙවීම සඳහා දේශීය හා කලාපීය පාර්ශවකරුවන් අතර කඩිනම් හා පුළුල් සහයෝගීතාවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී. මෙම දිලීර රෝගය පළමු වරට වාර්තා වූ 2019 වසරේ සිට කලාපීය වැවිලි සමාගම් […]

ලෝක දෑත් සේදීමේ දිනය 2023 වෙනුවෙන් ඩෙටෝල් වෙතින් බලාපොරොත්තුවේ සිතුවමක්

‘විෂබීජ නැති හෙටක් – සුවබර රටක්’ තේමාව යටතේ පැවැත්වූ ළමා චිත්‍ර තරඟය ශ්‍රී ලංකාවේ ‘වඩාත් ආදරය දිනූ සන්නාමයක්’ මෙන්ම ලොව පුරාමත් ඉතා විශ්වාසයෙන් වැළඳගත් සන්නාමයන් අතරින් එකක් වූ ඩෙටෝල්, පසුගිය ඔක්තෝබර් 15ට යෙදී තිබූ ලෝක දෑත් සේදීමේ දිනය වෙනුවෙන් ළමා චිත්‍ර තරඟයක් සංවිධාන කර තිබුණේ යහපත් සෞඛ්‍ය පුරුදු උදෙසා ඉදිරි පරපුර උනන්දු කිරීමේ අරමුණ පෙරදැරිවයි. […]

BYD සමාගම මිලියන 6 වෙනි විදුලි මෝටර් රථය නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

Shenzhen, චීනය – 2023 නොවැම්බර් 30 වන දිනථ ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන BYD, Zhengzhou කර්මාන්ත ශාලාවේදී සිය මිලියන 6 වෙනි නව බලශක්ති මෝටර් රථය (New Energy Vehicles/NEV) නිෂ්පාදනය කරමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ලොව පළමු NEV නිෂ්පාදන සමාගම BYD වේ. මෙම සුවිශේෂී ජයග‍්‍රහණය මගින් විදුලි මෝටර් […]

වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය රබර් වගාවට විශාල තර්ජනයක් බව පාර්ශවකරුවන් පවසයි

ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය (Pesta Circular Leaf Spot disease) පැතිරීම වැළැක්වීමට විසඳුම් සෙවීම සඳහා දේශීය හා කලාපීය පාර්ශවකරුවන් අතර කඩිනම් හා පුළුල් සහයෝගීතාවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී. මෙම දිලීර රෝගය පළමු වරට වාර්තා වූ 2019 වසරේ සිට කලාපීය වැවිලි සමාගම් […]

BPPL Holdings ෆෝබ්ස් සඟරාවේ ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස ගෞරවයට පාත‍්‍ර වෙයි

බුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන BPPL Holdings, ෆෝබ්ස් සඟරාව විසින් 2021 වසර සඳහා පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා, “Asia’s Best Under a Billion”, ලෙස ගෞරවයට පාත‍්‍ර කර ඇත. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය නොවැම්බර් 21 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි. ෆෝබ්ස් සඟරාව විසින් ඇමරිකානු […]

Hayleys Lifesciences අතිනවීනතම සහ විද්‍යාත්මක තාක්ෂණයන් සමඟින් දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රය සවිබල ගන්වයි

දිවයිනේ ප‍්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයට අවශ්‍ය විශ්ලේෂණ උපකරණ සැපයීමේ සහ නඩත්තු සේවාවේ යෙදී සිටී. බි‍්‍රතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද ඖෂධ සංග‍්‍රහ (Pharmacopoeia) ඇතුළුව ඉහළම ගෝලීය ප‍්‍රමිතීන්ගෙන් යුත් විශ්ලේෂණ උපකරණ සපයමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් සවිබල ගැන්වීම මගින් […]