MAS, ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාර දෙයි

MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දීමේ උත්සවය 2025 අප්‍රේල් 7 වන දින පැවැත්වුණු අතර 2028 වසරේ ලොස් […]
BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය 2025 මාර්තු 26 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, නුගදූව පිවිසුම අසල පසුගියදා විවෘත කළේය. මෙය BYD හි ශ්‍රී ලංකාවේ දෙවන අලෙවි නියෝජිතායතනය වන අතර කොළඹ පිහිටි එහි ප්‍රධාන […]
Lina, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ 15 වන වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගනිමින් ශ්වසනය ආශ්‍රිත සෞඛ්‍ය පිළිබඳ සමාගමේ කැපවීම නැවතත් අවධාරණ කළේය. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මෙම සම්මේලනය සඳහා ගෝලීය සහ කලාපය පුරා සිටින […]
දක්ෂතාවය, අධිෂ්ඨානය හා TikTok සමඟින් ලෝක විවාහක රූ රැජිණ දක්වා ඉෂාදි අමන්දාගේ ගමන

කාන්තාවන් සතු අසමසම ශක්තිය, අධිෂ්ඨානය හා හැකියාව පිළිබඳ යළි යළිත් කතා කිරීම වැදගත් වන්නේ ලෝකයේ බොහෝ තැන්හිදී ඔවුන් අත්පත් කරගනිමින් සිටින ජයග්‍රහණයන් නිසාය. ඉෂාදි අමන්දාද එවන් ජයග්‍රාහිකාවක් ලෙස කාන්තාවකගේ දක්ෂතාව, අධිෂ්ඨානය ලොවටම ප්‍රදර්ශනය කර හමාරය. වත්මන් ඩිජිටල් යුගය තුළ TikTok වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් සියලු කාන්තාවන් දිරි ගන්වන්නට සමත්ව ඇති ඇය සමාජ මාධ්‍යයන් තුළ […]
විෂ් ගෝවින්දසාමිගේ නායකත්වයෙන් පසු සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍යාම් සතාසිවම් සමඟින් නව යුගයකට පිවිසෙයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ විධායක තනතුරක් හෙබවූ විෂ් ගෝවින්දසාමි මහතා එම තනතුරින් ඉවත් වී නියෝජ්‍ය සභාපති ලෙස විධායක නොවන තනතුරක කටයතු කරන බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. සමූහය තුළ ඔහුගේ එඩිතර නායකත්වය, නව්‍ය වෙනස්කම් හඳුන්වා දීම සහ වගකිවයුතු ව්‍යවසායකත්වය සඳහා දැඩි කැපවීමකින් කටයුතු කිරීම ඔහුගේ වසර 28 ක ව්‍යාපාරික ගමන්මගේ විශේෂයෙන් කැපී පෙනේ. ගෝවින්දසාමි මහතා […]
Samsung Electronics, ගෝලීය රූපවාහිනී වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස වසර 19ක අඛණ්ඩ විශිෂ්ටත්වය සනිටුහන් කරයි

AI බලයෙන් ක්‍රියාත්මක නව්‍යකරණ නිෂ්පාදන සමඟින් ඉහළ වටිනාකමින් යුත් දැවැන්ත රූපවාහිනී වෙළෙඳපොලේ පෙරමුණ ගනියි අඛණ්ඩව 19 වන වසරටත් රූපවාහිනී වෙළෙඳපොලෙහි ගෝලීය ප්‍රමුඛයා ලෙස තමන්ගේ විශිෂ්ටත්වය තහවුරු කර ගැනීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. ගෝලීය වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2024 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ 28.3%ක කොටසක් අත්කර ගැනීමට සමත් වූ Samsung […]
සුව දිවිය, ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සූදානම්ද?’ යන වැඩසටහන දියත් කරමින් සේවක සෞඛ්‍යය වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියි

එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සූදානම්ද?’ යන වැඩසටහන දියත් කිරීමට සුව දිවිය කටයුතු කරන ලදී. සේවකයින්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදීම හා තිරසාර සුවතා වැඩසටහන් සංවිධානය කිරීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහනක් වන මෙහි පළමු වැඩසටහන සන්ෂයින් හෝල්ඩිංග්ස් වෙනුවෙන් සංවිධානය කර තිබිණ. එහි අරමුණ වූයේ සේවක සේවිකාවන් තුළ […]
වීඩියෝවකින් පොත් රස විඳින TikTok හි BookTok විප්ලවය

බොහෝ දෙනා අතර ජනප්‍රිය පාඨක සමාජයන්හි සිට ඩිජිටල්කරණය වූ පාඨක සමාජයක් දක්වා කියවීමේ කැමැත්ත හා උනන්දුව පරිවර්තනය වෙමින් පවතී. කාලය හා තාක්ෂණය වෙනුවෙන් වන වත්මන් පරම්පරාවේ උනන්දුව නිසාම අද වන විට බොහෝ පොත් සාප්පු අන්තර්ජාල වේදිකාවන් බවට පත් වෙමින් පාඨකයින් ඒ වෙත ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබේ. පොත් පත් කියවීම පිළිබඳව දඩි කැමැත්තක් දක්වන පාඨකයින් එම […]
ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රතිචාර දක්වයි

ඉදිරියේදී රජය සම්බන්ධ කර ගැනීමටත් පියවර ගනියි ඇමරිකා එක්සත් ජනපද පාලනය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වෙනස් ආකාරයේ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සිය අප්‍රසාදය පල කර සිටියි. එක්සත් ජනපදය විසින් යෝජනා කර ඇති නව ගාස්තු මෙරට විශාලතම අපනයන අංශයේ කඩාවැටීමකට හේතු වන අතර රැකියා දහස් ගණනක්ද අවදානමට ලක් විය හැකි බව […]
Michelin Sri Lanka ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

2025 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගනිමින් තම ආයතනය සමඟ එක්ව කටයුතු කරන කාන්තාවන්ගේ කැපවීම අගය කරමින් Michelin Sri Lanka විසින් විශේෂ උත්සවයකදී කාන්තා කණ්ඩායම් සාමාජිකාවන් 150 දෙනෙකුට උපහාර පිරිනමන ලදී. මෙම උත්සවයේ ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත විලාසිතා නිර්මාණකාරිණී හා සමාගම් ප්‍රධානී ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය එක් විය. 2025 වසරේ […]