2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී MAS හට ජයග්‍රහණ රැසක්

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. […]

TikTok වේදිකාවෙන් දැයට දායද කරන ඩිජිටල් අධ්‍යාපනයේ සහයෝගී අනාගතය

ඉන්දික ද සොයිසා විසිනි වත්මන් අධ්‍යාපනය පන්ති කාමරයකට හෝ සාම්ප්‍රදායික විෂයය නිර්දේශයකට සීමා වන්නක් නොවේ. අද වන විට එය තත්පර කිහිපයකින් මිලියන ගණනකගේ දැනුම දියුණු කරන අන්තර්ජාලය වේදිකාව කරගත් නිර්මාණයක් බවට පත්ව ඇත්තේ නූතන අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කරමිනි. ඩිජිටල් තාක්ෂණයේ වේගවත් ගමනක යෙදෙන ශ්‍රී ලංකාව අධ්‍යාපනය, තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතය යන සියලු අවස්ථාවන් […]

තාක්ෂණයෙන් පිරිපුන් ප්‍රතිරක්ෂණ සේවාවන් සමඟින් Policybazaar ශ්‍රී ලංකාව, කටාර්, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙහෙයුම් අරඹයි

ඉන්දියාවේ විශාලතම රක්ෂණ වේදිකාවක් වන Policybazaar.com ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිය ප්‍රතිරක්ෂණ සේවාවන් දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ සමඟින් ආසියාව හා මැදපෙරදිග කලාපයේ තාක්ෂණය ප්‍රමුඛ කරගත් ප්‍රතිරක්ෂණ ආකෘතියක් හඳුන්වා දුන් ඉන්දියාවේ පළමු අතරමැදි ආයතනයන්ගෙන් එකක් බවට පත් වනු ඇත. ඩිජිටල්කරණය මූලික කර ගනිමින් ක්‍රියාත්මක Policybazaar හි […]

HNB සහ Browns EV හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂ ලීසිං විසඳුම්

Browns විදුලි වාහන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් සඳහා පහසු සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, Browns EV සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලද අතර විශ්වාසදායක හවුල්කාරිත්වයන් හරහා ජනතාවට පරිසර හිතකාමී ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමට HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි. […]

සුනිල් ෂෙට්ටි Signature Diwali Glitz සමඟින් එක්ව City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කරයි

සුපිරි බොලිවුඩ් තරුවක් වන සුනිල් ෂෙට්ටි පසුගියදා පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කළේය- ශ්‍රී ලංකාවට පැමිණ NUWA Sri Lanka හි නවාතැන් ගත් සුනිල් ෂෙට්ටි ශ්‍රී ලාංකේය රසිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උදා කර දීමට සමත් වූයේ ඔවුන් සමඟ විශේෂ අවස්ථාවන් රැසකට එක් වෙමිනි. ක්‍රිකට් […]

Evolution Auto ශ්‍රී ලංකාවේ පළමු බහු සන්නාම ඉලෙක්ට්‍රික් වාහන සේවා සංකීර්ණය පෑලියගොඩ දී විවෘත කරයි

Evolution Auto ආයතනය විසින් ඔක්තෝබර් මස 21 දා, ඉලෙක්ට්‍රික් වාහන සඳහා අලෙවියෙන් පසුව සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ පළමු බහු සන්නාම සේවා සංකීර්ණය පෑලියගොඩ Porsche ප්‍රදර්ශනාගාරයට යාබදව විවෘත කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි අතර, අලෙවියෙන් පසුව ඉලෙක්ට්‍රික් වාහනවලට අවශ්‍ය සේවා සැපයීමේ මංගල ලකුණක් ලෙස ද සැලකිය හැකි. Avatar, […]

TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok සිය පරිශීලකයින් වෙත ආරක්ෂිත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2025 වසරේ දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. 2025 වසරේ අප්‍රේර් සිට ජූනි දක්වා මෙම වාර්තාව තුලින් ආවරණය කර ඇති අතර එහිදී විශේෂයෙන් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරනු ලබන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇති […]

කොකා-කෝලා අනුග්‍රහයෙන් නවතම අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් අලව්වේදී විවෘත වෙයි

කොකා-කෝලා ශ්‍රී ලංකා විසින් නව අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානයක් (MCPC) පසුගියදා අලව්වේදී විවෘත කළේය. මෙම ව්‍යාපෘතියට කොකා-කෝලා පදනම (TCCF) අරමුදල් සපයනු ලබන අතර තිරසාර සංවර්ධනය සඳහා කැපවන ලාභ නොලබන සංවිධානයක් වන ජනතාක්ෂන් GTE සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නව මධ්‍යස්ථානය ප්‍රතිචක්‍රීයකරණය, වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය එකතු කිරීම සහ කාන්තාවන් සහ තරුණයින් සඳහා රැකියා […]

STEM සහ ආරක්ෂිත ඩිජිටල් සම්බන්ධතාවයේ සමාජ මාධ්‍යයන්හි කාර්යභාරය

උමයිස් නවීඩ් විසිනි මීට වසර කිහිපයකට පෙර සමාජ මාධ්‍ය බොහෝදුරට භාවිත කරනු ලැබුවේ නිර්මාණශීලීත්වය හා සබඳතා ඉහළ නැංවීම හා ප්‍රදර්ශනය වෙනුවෙනි. එසේත් නොමැතිනම් විනෝදාස්වාදය වෙනුවෙනි. ඊට අදාළ කෙටි වීඩියෝ, මීම්ස් වැනි ගෝලීය ප්‍රවණතා හරහා මානව ප්‍රජාව එකට එක් කරන වේදිකාවක් ගොඩ නැගීමට මෙම සමාජ මාධ්‍යවලට හැකි වී ඇති අතර ඉන් නොනැවතී අධ්‍යාපනය සඳහා වන සුවිසල් […]

මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යාමට පමණක් නොව තම ආදායම් උපයා ගැනීමට ද ත්‍රිරෝද රථ, වෑන් රථ, යතුරුපැදි සහ කුඩා ට්‍රක් රථ භාවිතා කරති. එහිදී ඔවුන් රියදුරන්, බෙදාහරින්නන්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ලෙස සේවය කරන අතර මෙරට ජනතාවට උපකාර කිරීමට සහ ආර්ථික වර්ධනයට ද දිනපතා දායක වේ. කෙසේ වෙතත් ඔවුන් ආර්ථිකයේ වැදගත් […]