HNB ලීසිං ගොවීන් නගා සිටුවීම වෙනුවෙන් කෘෂි නිෂ්පාදන සඳහා ‘ගොවි සවිය’ ලීසිං පහසුකම් හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගොවි ජනතාව නගා සිටුවීම හා මෙරට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදු කරන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් ගොවි ජනතාව වෙනුවෙන් සහාය දැක්වීමේ සුවිශේෂී වැඩසටහනක් පසුගියදා හඳුන්වා දුන්නේය. HNB ලීසිං යටතේ එසේ හඳුන්වා දෙනු ලැබූවේ ‘ගොවි සවිය’ වැඩසටහනයි. බැංකුවේ කෘෂිකර්ම අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ක්ෂුද්‍ර මූල්‍ය […]
නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් BYD සමාගම මිලියන 7ත් වෙනි නව බලශක්ති මෝටර් රථය නිෂ්පාදනය කරයි

ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන ඊශෘල චීනයේ පිහිටි සිය Jinan කර්මාන්ත ශාලාවේදී මිලියන 7ත් වෙනි නව බලශක්ති මෝටර් රථය (New Energy Vehicles/NEV) වන DENZA N7 නිෂ්පාදනය කරමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2021 මැයි මාසයේදී BYD මිලියන 1ක් වන NEV රථය නිෂ්පාදනය කළ අතර මාස 18ක් ඇතුළත මෙම අගය තුන් ගුණයකින් වැඩි […]
තාරුණ්‍යයේ හඬ නැවතත් ජයගනිමින් 2024 SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ්රී ලංකා සම්මානයට පාත‍්‍ර වෙයි

කොකා-කෝලා ශ්රී ලංකා නැවතත් මෙරට අංක 1 සිසිල් බීම සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින් පසුගියදා පැවති 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාම’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සම්මානයට පාත‍්‍ර වියx මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය […]
සන්ෂයින් හෝල්ඩිංග්ස් සිය ඉදිරි මෙහෙයුම් වෙනුවෙන් නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කරයි

සන්ෂයින් හෝල්ඩිංග්ස් පී එල්සී පසුගියදා සිය සමාගමේ නවතම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පත්වීම් කිහිපයක් නිවේදනය කරන ලදී. ඒ අනුව සමූහයේ විධායක කමිටු සාමාජිකයින් වන අරුණ දීප්තිකුමාර, මිෂෙල් සේනානායක, ආචාර්ය ටී. සයන්දන් සහ ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් විධායක අධ්‍යක්ෂවරුන් ලෙස පත් කිරීමට සන්ෂයින් හෝල්ඩිංග්ස් කටයුතු කර ඇත. මෙම නව පත්වීම් පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහයේ […]
සුවිශේෂී දීමනා හා ප‍්‍රතිලාභ සමඟින් මෙවරත් අලූත් අවුරුදු උත්සව අසිරිය විඳගැනීමට HNB කාඞ්පත් හිමියන්ට අවස්ථාව

• වෙළෙන්දන් 300 කට අධික සංඛ්‍යාවක් වෙතින් 65%ක් දක්වා වට්ටම් • මාස 36ක් දක්වා 0% සුවිශේෂී පොලී වාරික සැලසුම් • අපේ‍්‍රල් අවසානය දක්වා වට්ටම් මෙවරත් අලූත් අවුරුදු උත්සව සමය පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟ වින්දනයෙන් ගත කිරීමට සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි […]
CIC ශ‍්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින්ගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් Planet Green Force සහ UNESCO සමඟ එක් වෙයි

ආහාර සුරක්ෂිතතාව හා දේශගුණික විපර්යාස පිළිබඳ ‘Seeds of Security’ වැඩසටහන හරහා කොළඹ ආනන්ද විද්‍යාලයීය සිසුන් දැනුවත් කරමින් බලගන්වයි කෘෂිකර්මාන්තය මූලික කර ගනිමින් විවිධ අංශවල ක‍්‍රියාත්මක සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ‍්‍රී ලංකාවේ හෙට දවසේ පාරිසරික නායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් Planet Green Force (PGF) සහ UNESCO සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කළේය. මේ යටතේ […]
FitsAir කොළඹ සිට බංගලාදේශයේ ඩකා වෙත ඍජු ගුවන් ගමන් සේවාව අරඹයි

ශ්‍රී ලංකාවේ අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir එළඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ සිට බංගලාදේශයේ ඩකා නුවර දක්වා ඍජු ගුවන් ගමන් සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර අඩුම වියදමක් යටතේ සංචාරය කිරීම සඳහා ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීමේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙසද මෙය සඳහන් කළ හැකිය. වේගයෙන් […]
ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සුව දිවිය සංවිධානය මගින් ‘ඇය සමෘද්ධිමත්’ ඔන්ලයින් සෞඛ්‍ය වැඩමුළුව සංවිධානය කරයි

සුව දිවිය සංවිධානය මඟින් ‘ඇය සමෘද්ධිමත්’ නම් සෞඛ්‍ය වැඩමුළුව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කර ඇත. එම වැඩමුළුව මාර්තු 9 වන දින පෙ.ව 9.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙය තමන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳව උනන්දුවක් දක්වන කාන්තාවන්ට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුව දිවිය යනු […]
යුරෝමනී සඟරාව විසින් HNB හි වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය 5 වන වසරටත් ඇගයීමට ලක් කරයි

• දේශීය හා සමස්ත වෙළෙඳ මූල්‍ය සේවාවල වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස සම්මාන හිමි කර ගනියි • දේශීය හා සමස්ත විශිෂ්ටතම වෙළෙඳ මූල්‍ය සේවාව ලෙස ඇගයීමට ලක් වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ස්ථාවරය යළි යළිත් ප‍්‍රදර්ශනය කරමින් 2024 වසරේ පෙන්නුම් කළ සිය විශිෂ්ටත්වය වෙනුවෙන් යුරෝමනී (Euromoney) සම්මාන […]
HNB සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පෙරටුකොට ගනිමින් ගෝලීය හා දේශීය වෙළෙඳපොල නගා සිටුවීමේ වැඩසටහනක් දියත් කරයි

ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන හැටන් නැෂනල් බැංකුව DEVPRO සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම හා ඔවුන්ට වෙළෙඳපොලක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ සිය නිෂ්පාදනයන් තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොලට පිවිසීමට අදහස් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා ව්‍යාපාර […]