Coca-Cola Sri Lanka 2023 කි‍්‍රකට් ලෝක කුසලානයට සමගාමීව ආකර්ෂණීය Cricket Magic වැඩසටහන දියත් කරයි

2023 ICC පිරිමි ක‍්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව Coca-Cola Sri Lanka සිය නවතම සහ වඩාත් උද්වේගකර වැඩසටහන වන Coca-Cola Cricket Magic එළිදැක්වූ අතර රට පුරා සිටින ක‍්‍රිකට් ලෝලීන්ට මෙය වඩාත් ප‍්‍රීතිජනක පුවතක් විය. 250ml, 400ml, 1050 ml, සහ 1.5ml යන විවිධ ප‍්‍රමාණ වල Coca-Cola, Sprite, Fanta Orange, Fanta Portello සහ Fanta Cream Soda වැනි Coca-Cola නිෂ්පාදන […]

ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට HNB, සිංගර් සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය නැවත අලූත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය. මෙම හවුල්කාරිත්වය හරහා John Deere ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත‍්‍රඋපකරණ […]

2023 වසරේ දෙවන කාර්තුව සඳහා TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok 2023 අපේ‍්‍රල් සිට ජූනි දක්වා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එමගින් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට සහ වේදිකාවේ ආරක්ෂාව සහතික කිරීමට TikTok දරණ උත්සහය පෙන්නුම් කරයි. මෙම කාල පරිච්ෙඡ්දය තුළ, ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි වීඩියෝ මිලියන 106,476,032 කට වඩා ඉවත් කර ඇත. එය TikTok හි සියලූම […]

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සම්මන්ත‍්‍රණය මඟින් ආර්ථික අර්බුදය හමුවේ දිළිඳුකම පිටුදැකීමේ උපාය මාර්ග පිළිබඳ සොයා බලයි

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Centre of Poverty Analysis) විසින් සංවිධානය කරනු ලබන ‘ආර්ථික අර්බුදය සහිත කාල සමයක දිළිඳුකම පිටුදැකීම’ යන්න තේමා කර ගත් සුවිශේෂී සම්මන්ත‍්‍රණයක් එළඹෙන නෙැවැම්බර් 29 සහ 30 දිනයන්හිදී කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සම්මන්ත‍්‍රණය සඳහා ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා ගැටළුව පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් විශේෂඥයින්, වෘත්තිකයින් හා පාර්ශවකරුවන් රැසක් එක්වීමට නියමිතය. […]

Sunshine Holdings PLC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස අරුණි ගුණතිලක පත් කරයි

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා අරුණි ගුණතිලක මහත්මිය පත් කර ඇති බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති ගුණතිලක මහත්මිය පාලනය, ව්‍යවසාය අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර විගණනය සහ ණය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමකින් පරිපූර්ණය. ඇය සිංගප්පූරුවේ සහ ශ‍්‍රී ලංකාවේ ගෝලීය සහ දේශීය බැංකුවල ජ්‍යෙෂ්ඨ නායකත්ව භූමිකාවන්හි […]

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන සිලෝන් ටුබැකෝ කම්පනි පීල්සී ^˜CTC)විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කිරීම සඳහා යොමු කරන ලද ලිපිය.

2023 නොවැම්බර් 23 රේණුක විජයවර්ධන මහතා ප‍්‍රධාන නියාමන නිලධාරී කොළඹ කොටස් වෙළෙඳපොළ 04-01, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය එචලන් චතුරස‍්‍රය, කොළඹ 1. හිතවත් මහත්මයාණෙනි, විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව පැහැදිලි කිරීම මෙය 2023 නොවැම්බර් 21 දිනැති අප විසින් යොමු කළ ලිපිය හා බැඳේ. අපගේ වෙළඳ හවුල්කරුවන් සමඟ සන්නිවේදනය කරන ලද අවස්ථාවේදී, 2023 නොවැම්බර් 17 වන […]

MAS Holdings 2021/22 සහ 2022/23 යන වසර වල විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළුව ජනාධිපති සම්මාන 16 කින් පිදුම් ලබයි

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ දැවැන්තයා වන MAS Holdings හි අනුබද්ධිත සමාගම් වන MAS Active Trading (Pvt) Ltd සහ MAS Intimates (Pvt) Ltd 2021/22 සහ 2022/23 සඳහා වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි. ශ්‍රී ලංකාවේ අපනයන අංශය වෙනුවෙන් වන සමාගමේ දායකත්වය අගයමින්, MAS Active (Active සහ KREEDA අංශ) විසින් 2021/22 සහ 2022/23 යන දෙවසර […]

BYD සහ John Keells සමූහය එක්ව විදුලි මෝටර් රථ ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Shenzhen, චීනය – 2023 නොවැම්බර් 22 වන දිනථ ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD, ශ‍්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සමඟ අත්වැල් බැඳගනිමින් නවීන බලශක්ති මෝටර් රථ (New Energy Vehicles/NEV) ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙන බව නිවේදනය කළේය. BYD ආසියා පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී Liu […]

HNB සමූහය පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 18.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2023 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 26.3 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 16.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර අදාල කාල සීමාව සඳහා HNB සමූහය පිළිවෙලින් රුපියල් බිලියන 29.0 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන […]

TVS Motor සමාගම Emil Frey සමග අත්වැල් බැඳගනිමින් යුරෝපීය වෙළඳපොල අවස්ථා පුළුල් කරගනියි

මෝටර් බයිසිකල් සහ ත‍්‍රිරෝද රථ සඳහා ජාත්‍යන්තර කීර්තියක්‌ හිමිකරගත් TVS Motor සමාගම යුරෝපීය වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම වෙනුවෙන් මෝටර් රථ බෙදා හැරීමේ ප‍්‍රධානතම සමාගමක් වන Emil Frey සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගෙන ඇත. Emil Frey හි පුළුල් බෙදාහැරීමේ ජාලය සහ යුරෝපයේ වෙළඳපල පිළිබඳ ඇති දැනුමෙන් ප‍්‍රයෝජන ගෙන ගෝලීය වශයෙන් ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම ඉලක්ක කරගනිමින් […]