CIC ශ‍්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින්ගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් Planet Green Force සහ UNESCO සමඟ එක් වෙයි

ආහාර සුරක්ෂිතතාව හා දේශගුණික විපර්යාස පිළිබඳ ‘Seeds of Security’ වැඩසටහන හරහා කොළඹ ආනන්ද විද්‍යාලයීය සිසුන් දැනුවත් කරමින් බලගන්වයි කෘෂිකර්මාන්තය මූලික කර ගනිමින් විවිධ අංශවල ක‍්‍රියාත්මක සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ‍්‍රී ලංකාවේ හෙට දවසේ පාරිසරික නායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් Planet Green Force (PGF) සහ UNESCO සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කළේය. මේ යටතේ […]
FitsAir කොළඹ සිට බංගලාදේශයේ ඩකා වෙත ඍජු ගුවන් ගමන් සේවාව අරඹයි

ශ්‍රී ලංකාවේ අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir එළඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ සිට බංගලාදේශයේ ඩකා නුවර දක්වා ඍජු ගුවන් ගමන් සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර අඩුම වියදමක් යටතේ සංචාරය කිරීම සඳහා ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීමේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙසද මෙය සඳහන් කළ හැකිය. වේගයෙන් […]
ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සුව දිවිය සංවිධානය මගින් ‘ඇය සමෘද්ධිමත්’ ඔන්ලයින් සෞඛ්‍ය වැඩමුළුව සංවිධානය කරයි

සුව දිවිය සංවිධානය මඟින් ‘ඇය සමෘද්ධිමත්’ නම් සෞඛ්‍ය වැඩමුළුව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කර ඇත. එම වැඩමුළුව මාර්තු 9 වන දින පෙ.ව 9.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙය තමන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳව උනන්දුවක් දක්වන කාන්තාවන්ට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුව දිවිය යනු […]
යුරෝමනී සඟරාව විසින් HNB හි වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය 5 වන වසරටත් ඇගයීමට ලක් කරයි

• දේශීය හා සමස්ත වෙළෙඳ මූල්‍ය සේවාවල වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස සම්මාන හිමි කර ගනියි • දේශීය හා සමස්ත විශිෂ්ටතම වෙළෙඳ මූල්‍ය සේවාව ලෙස ඇගයීමට ලක් වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ස්ථාවරය යළි යළිත් ප‍්‍රදර්ශනය කරමින් 2024 වසරේ පෙන්නුම් කළ සිය විශිෂ්ටත්වය වෙනුවෙන් යුරෝමනී (Euromoney) සම්මාන […]
HNB සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පෙරටුකොට ගනිමින් ගෝලීය හා දේශීය වෙළෙඳපොල නගා සිටුවීමේ වැඩසටහනක් දියත් කරයි

ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන හැටන් නැෂනල් බැංකුව DEVPRO සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම හා ඔවුන්ට වෙළෙඳපොලක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ සිය නිෂ්පාදනයන් තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොලට පිවිසීමට අදහස් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා ව්‍යාපාර […]
සැම්සුන් ශ‍්‍රී ලංකා 35%ක අසමසම වට්ටම් සමඟින් ‘Wowrudu Wasi’ හඳුන්වා දෙයි

උදාවන සිංහල හින්දු අලූත් අවුරුදු සමය වෙනුවෙන් Samsung Wowrudu Wasi හඳුන්වාදෙමින් සිය පාරිභෝගිකයින් වෙත ප‍්‍රීතිමත් උත්සව සමයක් උදා කර දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. මාර්තු 4 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සැම්සුන්හි අද්විතීය තාක්ෂණයෙන් නිෂ්පාදිත නවතම උපකරණ හා නිෂ්පාදන සුවිශේෂී මිලකට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට […]
2023 තිරසර වාර්තාකරණය සඳහා වූ ACCA සම්මාන උළෙලේ දී HNB ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස සම්මානයට පාත‍්‍ර වෙයි

• 2022 වාර්ෂික වාර්තාව සඳහා බැංකු අංශයේ ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස පිළිගැනීමට ලක්වෙයි • තිරසාර බැංකු භාවිතයන් සමඟින් බැංකු ක්ෂේත‍්‍රයේ පෙරමුණ ගනී • විනිවිදභාවය සහ වගවීම සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කළ ශ‍්‍රී ලංකා තිරසර […]
සැම්සුන් ශ‍්‍රී ලංකා හි ‘Awesome අවුරුදු’ සමඟින් අලූත් අවුරුද්ද සතුටින් සමරන්න

උදාවන සිංහල – දමිළ අලූත් අවුරුද්දේ සිය පාරිභෝගික සතුට වෙනුවෙන් සුවිසල් ප‍්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ‘සැම්සුන් Awesome අවුරුදු’ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. 2024 මාර්තු 17 වනදා සිට අපේ‍්‍රල් 30 වනදා දක්වා ක‍්‍රියාත්මක වන මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ සැම්සුන් බලයලත් නියෝජිතයින්ගෙන් හෝ අන්තර්ජාලයෙන් Galaxy ජංගම දුරකතන හෝ ටැබ් […]
Colombo Fashion Week හි නිල සමාජ මාධ්‍ය සහකරු ලෙස TikTok එක් වෙයි

TikTok කීර්තිමත් කොළඹ විලාසිතා සතිය හෙවත් Colombo Fashion Week (CFW) හි නිල සමාජ මාධ්‍ය සහකරු ලෙස අත්වැල් බැඳ ගනිමින් ශ‍්‍රී ලංකාවේ විචිත‍්‍රවත් විලාසිතා ක්ෂේත‍්‍රයට පළමුවරට ප‍්‍රවේශ විය. මෙම හවුල්කාරීත්වය TikTok සහ CFW යන දෙකටම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර #FashionTok හරහා දේශීය විලාසිතා කර්මාන්තයේ නිර්මාණශීලිත්වය, විවිධත්වය සහ නවෝත්පාදන සැමරීමට හා ප‍්‍රවර්ධනය කිරීමට එමගින් අරමුණු කරයි. […]
Selyn පදනම අභියෝගයන් හමුවේ නොසැලෙන කාන්තා පරපුරක් වෙනුවෙන් ඔසප් දරිද්‍රතාව පිටු දැකීම සඳහා #BleedGood වැඩසටහන ආරම්භ කරයි

• #BleedGood වැඩසටහන සමඟින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා හා දැනුම ලබා දීමට පෙරමුණ ගනියි • පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් පාර්ශවකරුවන් සමඟ එක් වෙයි ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව දකුණු ආසියාතික රටවල කාන්තාවන් ජයග‍්‍රහණයන් වෙත ගමන් කිරීමේදී මුහුණ දෙන ප‍්‍රබල අභියෝගයක් ලෙස ඔසප් දරිද්‍රතාව සඳහන් කළ හැකිය. මෙරට තුළද තත්වය ඊට දෙවැනි නැත. විශේෂයෙන් සංස්කෘතික හා […]