CIC සහ කොළඹ ආනන්ද විද්‍යාලය අනාගත හරිත නායකයින් බිහිකිරීමේ හවුල්කාරිත්වය සමරයි පාසල් ගෙවතු වගා මුලපිරීම් වෙනුවෙන් CIC සහයෝගයට, ආනන්ද විද්‍යාලයෙන් කෘතගුණ

Share

Share

Share

Share

කෘෂිකර්මයෙන් පොහොසත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින් පෝෂණය කිරීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ සිය සහයෝගීතාව මෑතකදී සමරනු ලැබීය. ‘Swastha by Link Natural’ මධ්‍යස්ථානයේදී පැවති මෙම අවස්ථාවට CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ සහ CIC කෘෂි පර්ෂද කළමනාකාර අධ්‍යක්ෂ වරුණ මදවනආරච්චි මහත්වරුද එක්ව සිටියහ.

මෙම අවස්ථාවට එක් වෙමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.එල්.පී දිසානායක, ගුරුවරුන් සහ සිසුන් විසින් CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කෘෂි පර්ෂද කළමනාකාර අධ්‍යක්ෂ මහත්වරුන් වෙත සිය දේශීය අස්වැන්න පිළිගැන්වූහ. ආහාර සුරක්ෂිතතාව, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහිව සටන් කිරීම සහ තිරසාර හරිත මූලාරම්භයන් ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු පිළිබඳව සිසුන් තුල වූ උනන්දුවට අත්වැලක් වෙමින් ද බීජ සහ පොහොරවැනි අවශ්‍යතා සපුරමින් ද තම පාසැල මෙලෙස සවිබල ගැන්වීම පිළිබඳව කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන්, CIC ආයතනයට තම ස්තුතිපූර්වක කෘතඥතාව පළ කළහ.

 

99x Expands Its Malaysian Initiative...
துணி காயவைக்கும் பிரச்சினைக்கு முற்றுப்புள்ளி: Samsung...
Sampath Bank and Micro Cars...
HNB සහ Plantchem හවුල්කාරීත්වයෙන් Lovol...
மொறட்டுவையில் புதிய காட்சியறை மற்றும் BYD...
காப்புறுதி துறையின் எதிர்கால வளர்ச்சியை முன்னெடுக்கும்...
HBO Max global expansion hits...
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Coca-Cola...
காப்புறுதி துறையின் எதிர்கால வளர்ச்சியை முன்னெடுக்கும்...
HBO Max global expansion hits...
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Coca-Cola...
මොරටුව නව ප්‍රදර්ශනාගාරය සහ BYD...