Nawaloka Hospitals Introduces South Asia’s First AI-Powered MRI Scanner, Advancing Diagnostic Excellence in Sri Lanka

Nawaloka Hospitals PLC, Sri Lanka’s leading private healthcare provider, has marked another milestone with the introduction of South Asia’s first Artificial Intelligence (AI) driven, Canon Vantage Orian MRI scanner. Officially commissioned on March 18, 2025, this state-of-the-art system reaffirms Nawaloka Hospitals’ reputation as a pioneer in medical innovation and advanced patient care. This strategic investment, […]

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙරට ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවාවක් වශයෙන් එම ගුවන් සමාගම කලාපීය ජාලයේ ශක්තිමත්භාවය පුළුල් කර ගැනීමට සමත්ව ඇත. ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම ලබන අප්‍රේල් 04 වනදා සිට ක්‍රියාත්මක වන අතර, […]
இலங்கை அணி இல்லாத ஐசிசி தொடர்; ஒரு கிரிக்கெட் படைப்பாளியின் மனவேதனை உதித் இரோஷ் எழுதியது

எனக்கு நினைவிருக்கும் காலம் முதல், சர்வதேச கிரிக்கெட் பேரவையினால் ஏற்பாடு செய்த ஒவ்வொரு போட்டித் தொடரிலும் நீல மற்றும் தங்க நிற உடையில் இலங்கை வீரர்கள் உலகின் வலிமையான நாடுகளுடன் போட்டியிட்டனர். கிரிக்கெட் விளையாடும் முன்னணி நாடுகளில் இலங்கையும் ஒன்று என்று கூறப்பட்டது. அதனால் அடிக்கடி ஆர்வத்தை தூண்டும் மற்றும் சில சமயங்களில் இதயத்தை அதிர்ச்சிக்குள்ளாக்கும் பல சம்பவங்கள் நடத்தன. ஆனால் இந்த முறை ஐசிசி சம்பியன்ஸ் கிண்ணத் தொடர் முற்றிலும் வித்தியாசமாக இருந்தது. ஏனெனில் வரலாற்றில் […]
ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීමට අරමුණු කරයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී දීප ව්‍යාප්තව කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB සරුසාර වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව නිවේදනය කර ඇත. කෘෂි ව්‍යාපාර සවිබල ගැන්වීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආර්ථික සංවර්ධනය යන තේමාව යටතේ ආරම්භ කරන ලද ‘HNB සරුසාර’ වැඩසටහන විශේෂිත කෘෂි මූල්‍යකරණ විසඳුම්, තාක්ෂණික […]
PRASL and University of Kelaniya partner to advance Public Relations education and career readiness in Sri Lanka

The Public Relations Association of Sri Lanka (PRASL) and the University of Kelaniya have signed a Memorandum of Understanding (MoU) to strengthen public relations education and foster greater industry-academic collaboration in Sri Lanka. The ceremony took place on 14th March 2025 at the Office of the Vice Chancellor, marking a significant step in bridging academia […]
Sampath Bank Rewards PFCA Customers with Airfare Reimbursement

Sampath Bank has launched Sri Lanka’s first-ever airfare reimbursement programme to reward Personal Foreign Currency Account (PFCA) holders who have demonstrated financial growth. At a special event recently held at the Sampath Bank Tharu Auditorium, eligible customers were recognised with reimbursements of up to Rs. 100,000/-. This initiative highlights the bank’s commitment to providing value-added […]
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය (E-Tuk) පසුගියදා එළිදැක්වීය. මාර්තු 18 වැනි දිනට යෙදුන ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල පරිශ්‍රයේදී මෙම එළි දැක්වීම සිදු වූ අතර […]
தெற்கு ஆசியாவில் முதல் AI இயக்க MRI ஸ்கேனரை இலங்கைக்கு அறிமுகப்படுத்தும் நவலோக்க

இலங்கையின் முன்னணி தனியார் சுகாதார சேவை வழங்குநரான நவலோக்க மருத்துவமனை, தெற்கு ஆசிய சுகாதாரத் துறையில் AIஆல் இயக்கப்படும் முதல் MRI ஸ்கேனர் இயந்திரத்தை அண்மையில் அறிமுகப்படுத்தியது, இது நாட்டின் சுகாதாரத் துறையில் மற்றொரு முக்கியமான மைல்கல்லாகும். கடந்த மார்ச் 18ஆம் திகதி உத்தியோகப்பூர்வமாக ஆரம்பிக்கப்பட்ட இந்த அதிநவீன அமைப்பு, சுகாதார கண்டுபிடிப்புகள் மற்றும் மேம்பட்ட நோயாளர் பராமரிப்பில் ஒரு முன்னோடியாக தனது சிறப்பினை மீண்டும் மீண்டும் உறுதிப்படுத்த நவலோக்க மருத்துவமனை வெற்றிகரமாக செயல்பட்டுள்ளது. 4.5 மில்லியன் […]
SLIM-Kantar People’s Awards 2025 හිදී අඛණ්ඩව හයවැනි වරටත් ‘වසරේ පාසල් උපකරණ සන්නාමය’ ලෙස Atlas, සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, සිය ජනප්‍රියතාවය නැවත වරක් තහවුරු කරමින් SLIM-Kantar People’s Awards 2025 හිදී අඛණ්ඩව හයවැනි වරටත් ‘වසරේ පාසල් උපකරණ සන්නාමය’ ලෙස SLIM ජනතා සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. පාසල් ලිපි ද්‍රව්‍ය සන්නාමයෙන් ඔබ්බට යමින් මෙරට දූ දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා කටයුතු කරන Atlas Axillia […]
Atlas Wins ‘School Supply Brand’ for the 6th Consecutive Year at SLIM-Kantar People’s Awards 2025

Atlas, the leading learning brand in Sri Lanka was awarded ‘School Supply Brand of the Year’ at the prestigious SLIM-Kantar People’s Awards 2025. This remarkable achievement marks the sixth consecutive year that Atlas has received this recognition, reaffirming its role as the nation’s most trusted partner in making learning a joyful and enriching experience for […]