ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීමට දිරි දෙමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය ජූලි මසදී විවෘත වේ

අනාගත ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම රාජ්‍ය – පුද්ගලික සහයෝගීතාවය වන MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය පිහිටුවීම සඳහා MAS Holdings වෙත පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය. ඒ අනුව එම සුවිශේෂී ව්‍යාපෘතිය එළඹෙන ජූලි මාසයේදී දියත් කිරීමට නියමිතය.   රුපියල් මිලියන 550ක සුවිසල් ආයෝජනයක් වන මෙම […]

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 CFA Capital Market සම්මාන උළෙලේදී ‘හොඳම ආයෝජන සබඳතා’ සඳහා රන් සම්මානයෙන් පිදුම් ලබයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවති CFA Society Sri Lanka Capital Market සම්මාන උළෙලේදී ‘හොඳම ආයෝජන සබඳතා’ (මධ්‍යම පරිමාණයේ සිට විශාල පරිමාණ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්) සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සම්මානය මගින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඔරොත්තු දීමේ හැකියාව, ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගෙන ඒවා […]

10 වන Coke Kottu Beat Party හි කුලියාපිටිය අත්දැකීම විඳගැනීමට 52,000කට අධික වාර්තාගත ජනකායක්

ජාත්‍යන්තර මට්ටමේ සැණකෙළි අත්දැකීමක් ලබා දෙමින් ජුනි මස මුලදී කුලියාපිටියේදී පැවති කොකා-කෝලා Coke Kottu Beat Party හි ජනප්‍රිය ‘Is Cooking’ වැඩසටහන සඳහා 52,000 කට අධික වාර්තාගත ජනතාවක් පැමිණ සිටීම විශේෂයෙන් දැකගත හැකි විය. රසවත් ආහාර සහ දේශීය සංගීතය මුසු වූ මෙම සැණකෙළිය වර්ණවත් කිරීමට වස්ති, දිනේෂ්, Kaizer, හනා, අශාන්‍යා ඇතුළු තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය […]

පේඩ්‍රෝ වතුයායේදී කලහකාරී ලෙස හැසිරුණු තොණ්ඩමන් ඇමතිවරයාට එරෙහිව වහා පියවර ගන්නැයි ලංකා වැවිලි කරුවන්ගේ සංගමය ඉල්ලා සිටියි

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් පසුගියදා නුවරඑළිය පේඩ්‍රෝ වතු යායේදී හැසිරුණු ආකාරය නිතී විරෝධී බවත්, ඔහුගේ එම හැසිරීම දැඩි ලෙස හෙලා දකින බවත් ලංකා වැවිලි කරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. අමාත්‍යවරයා විසින් නීතිය හෑල්ලූවට ලක් කරමින් සිදු කළ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම වතූකරයේ ජනතාව තුළ අප්‍රසාදයක් හා බිය ජනක තත්වයක් ඇති කිරීමටද හේතු වී […]

ප්‍රවාහන ක්ෂේත්‍රයට නව අඩිතාලමක් එක් කරමින් BYD 2024 EV Motor Show හි සන්නාම අනුග්‍රාහකයා වෙයි

නව බලශක්ති වාහන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ EV eco-system වැඩිදියුණු කිරීමට John Keells CG Auto එක් වෙයි කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන John Keells CG Auto පුද්ගලික සමාගම Asia Exhibition & Convention පුද්ගලික […]

වතු ප්‍රජාවේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක කම්කරු සංවිධානය මැදිහත් වෙයි

වැඩබිමේදී වතු කම්කරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ලෝක කම්කරු සංවිධානය විසින් නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කරන ලදී. දකුණු ආසියානු කලාපය තුළ මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් රටවල් 3ක් තෝරා ගැනීමට ඔවුන් කටයුතු කර තිබූ අතර ශ්‍රී ලංකාව ද ඊට අයත් විය. අනෙකුත් රටවල් වූයේ ඉන්දියාව හා නේපාලයයි. ලෝක කම්කරු සංවිධානය මඟින් සිදු […]

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, Eco Spindles සමඟ එක් වෙමින් ලෝක පරිසරය දිනය නිමිති කර ගනිමින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් එකතු කිරීම අරඹයි

ලෝක පරිසර දිනයට සමගාමීව කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගම විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ PET ප්ලාස්ටික් ඉවත දැමීමේ ඒකක පිහිටුවීමට කටයුතු කළ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික වගකීම හා තිරසාරභාවය සඳහා වන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය. […]

HNB කෘෂි යන්ත්‍රෝපකරණ පහසු මිලට ලබා දීම සඳහා DIMO Agribusinesses සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ කෘෂිකර්මාන්තය සඳහා අවැසි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් හා පැකේජ ලබා දීම අරමුණු කර ගනිමිනි. මෙම සහයෝගීතාව තුළින් සිය පාරිභෝගිකයින් වෙත අවම පොලී අනුපාත, නම්‍යශීලී […]

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවති ලෝක පරිසර දිනය සැමරීම වෙනුවෙන් කොකා-කෝලා පදනම, වර්ල්ඩ් විෂන් ලංකා සමඟ එක් වෙයි

පසුගිය ජූනි 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ප්ලාස්ටික් එකතු කිරීමේ නව පහසුකම් 3ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. ඊට සමගාමීව ASPIRE ව්‍යාපෘතිය යටතේ PET ප්ලාස්ටික් බෝතල් වෙන් කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව පැමිණ සිටි පිරිස් දිරිමත් කිරීම වෙනුවෙන් සමාරම්භක […]

කොකා-කෝලා පදනම සහ Acted Sri Lanka එක්ව ව්‍යාපාර සැලසුම් පුහුණු වැඩමුළුවක් සංවිධානය කරයි

කොකා-කෝලා පදනම සහ Acted Sri Lanka එක්ව සංවිධානය කරන ලද දින 3ක සුවිශේෂී ව්‍යාපාර සැලසුම් පුහුණු මඟින් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල සම්පත් එකතු කරන්නන් 32 කට පමණ ප්‍රතිලාභ සලසා දෙන ලදී. කර්මාන්ත සේවා කාර්යාංශය විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවේ උපදේශකයින් ලෙස ප්‍රධාන පුහුණුකාර අශෝක හේරත්න මහතා සමඟ සහකාර පුහුණුකරු මහින්ද වික්‍රමසිංහ මහතා සහභාගී විය. මෙහිදී […]