City of Dreams Sri Lanka සමාරම්භය වර්ණවත් කිරීමට රිතික් රෝෂන් කොළඹට

Share

Share

Share

Share

2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි ඉන්දීය නළු රිතික් රෝෂන් සහභාගී වීමට නියමිතය. Krrish, War සහ Super 30 වැනි චිත්‍රපටවල සාර්ථක රංගනයක යෙදුණු ඔහුගේ පැමිණීම දකුණු ආසියාවේ නිර්මාණාත්මක සහ සංස්කෘතික කුසලතා ප්‍රවර්ධනය කරන මෙම සුවිශේෂී උත්සවය තවත් වරණවත් කරනු නිසැකය.

තවද මෙය සුඛෝපභෝගී සහ විනෝදාස්වාදයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් නවීන පන්නයේ හෝටල් කාමර, විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන වර්ග, සුපිරි සාප්පු සවාරි හා විනෝදාස්වාද අත්දැකීම් ආදී සුවිශේෂී අත්දැකීම් ලබා දෙනු ඇත. අගෝස්තු 2 වන දින සිට ආරම්භ වීමට නියමිත උත්සව මාලාව මගින් කොළඹ නගරය වඩාත් නිර්මාණාත්මක සහ කලාපීය සහයෝගීතාවය සහිත නව මානයකට ගෙන යයි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...